ISP ඩේට කවුන්ට් කරන්නේ

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඩයලොග් වල 1024න් මොකද අර කියපු විදියට 1GB එහෙම ගත්තම ඒක බලන්න පුලුවන් යූසේජ් එකත් එක්ක ඇප් එකෙන් බලලා
    usage එකත් 1024න් තමයි මනින්නෙ, මොකද my dialog app එකේ පෙන්නනවා xx MB used of 1GB කියලා, මේක 1020MB used of 1GB කියලා එහෙම මම දැකල තියනවා (ඒ කියන්නෙ 1000ට වැඩි ඒව දැකලා තියනවා)

    සාමාන්‍යෙන් 1000න් මනින්නෙ ස්ටෝරේජ් වලදි,හාඩ් ඩිස්ක් වලදි වගේ, ඒවයෙ 1GB = 1000MB, 1 TB = 1000GB විදියට
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මෙයාල පාවිච්චි කරන්නේ බයිට් 1024 -> විදිහටද (1024 bytes -> 1024KB -> 1024MB -> 1024GB)


    නැත්නම් 1000 කියන එකද?



    මම iptables පාවිච්චි කරලා ඩේට මොනිටර් කරන්න ටූල් එකක් හැදුව. එකේ පාවිච්චි කරේ 1024, හැබැයි ඩේට වැඩියෙන් යනවා මේකට වැඩිය. අන්තිමට ගැන හදපුවම මගේ එකත් 1000න බෙදල හැදුවනම් උන්ගේ පාවිච්චි කර කියන එකට ආසන්නව එනවා.

    1GB -> 73MB වගේ යනවා. 100GB යනකොට නිකන්ම 7.5GB උන්ට.
    :lol:

    Ethernet Header ekath count wenawa, encapsulation data count wenawa. ungenserver side Uyana siyaluma data count weenawa.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මොබිටෙල් එකේ නම් 1024MB=1GB ඒ වගේ තමයි යන්නෙ බං. ඔය 1GB පැකේජ් එකක් දැම්මත් 1024MB කියල නේහ් එන්නෙ. අනිත් ඒව ගැන නම් දන්නෙ නෑ. SLT එකෙත් කොහොමද දන්නෙ නෑ බං:confused::confused::confused:

    all uses 1024 multiplier. :cool::cool::cool::cool:
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔවු, ඒ උනාට අපේ යුසේජ් එක කොහොමද කවුන්ට් කරන්නේ කියන එක අවුල.... මොකද මම 1024 බෙදපුවම එන එකයි උන්ගේ කවුන්ට් එකයි වෙනස්. මාත් 1000න බෙදපුවම අසන්න වශයෙන් හරි.


    ඔව්. ඕකුන් කවුන්ට් කරන්නේ වැරදියට.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔවු, ඒ උනාට අපේ යුසේජ් එක කොහොමද කවුන්ට් කරන්නේ කියන එක අවුල.... මොකද මම 1024 බෙදපුවම එන එකයි උන්ගේ කවුන්ට් එකයි වෙනස්. මාත් 1000න බෙදපුවම අසන්න වශයෙන් හරි.


    40+
    තෑන්ක්ස්...