ISP ලා ගැන දෙයක් දැනගන්න ඔනේ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මචංලා ලංකාවේ isp ලා ටික දෙනෙක් ඉන්නවා නේ.. අපි පාවිචි කරන broadband connection browse කරන ඩේටා කොයි තරම් දුරට ඒයාලට monitor කරන්න පුලුවන්ද ? ඒ ගැන පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න පුලුවන්ද
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මචංලා ලංකාවේ isp ලා ටික දෙනෙක් ඉන්නවා නේ.. අපි පාවිචි කරන broadband connection browse කරන ඩේටා කොයි තරම් දුරට ඒයාලට monitor කරන්න පුලුවන්ද ? ඒ ගැන පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න පුලුවන්ද
    පුළුවන්.
    හොඳට පැහැදිලි කරන්න නම් දන්නේ නෑ
     
    • Love
    Reactions: lkkolla

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,028
    1,402
    113
    තිතට දශමෙට කරන්න පුළුවන්.
    පැකට් එකෙන් පැකට් එකට මොනිටර් කරන්න පුළුවන් (අවශ්‍ය නම්)
     
    • Wow
    Reactions: lkkolla

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මචංලා ලංකාවේ isp ලා ටික දෙනෙක් ඉන්නවා නේ.. අපි පාවිචි කරන broadband connection browse කරන ඩේටා කොයි තරම් දුරට ඒයාලට monitor කරන්න පුලුවන්ද ? ඒ ගැන පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න පුලුවන්ද
    සම්පූර්ණ බ්‍රවුසිං හිස්ට්‍රි එකම ලොග් කරනව TOR/VPN පාවිච්චි කරන්නෙ නැත්නම්
     
    • Love
    Reactions: lkkolla

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඔයා fbi.gov එකට ගියා කියමුකෝ
    ISPට පුලුවන් fbi.gov එකට ගියපු IP එක කාටද assign වෙලා තියෙන්නේ කියලා නමටම track කරන්න, ඔයාගේ ගෙදරට letter එකක් එවන්නම

    උන්ට පුලුවන් literally ඕනම දෙයක් කරන්න. හැබැයි එහෙම එක එකාව spy කර කර ඉන්න මේ China නෙමෙයිනේ
    මං හරිනම් court order එකක් නැතුව උන්ට ඕවා බල බල ඉන්න පිස්සුවක් නෑ, automatic වෙන logs ඇරෙන්න
     
    HTTPS use karath navigate karana hamadema balanna puluwan ,DNS requests okkoma ekin eka balanna puluwn, ub online inne mona welawatada wadiyenma giye monwtada yanne monwatada kiyala report ek ganna puluwn, data packets okoma balanna puluwn (DPI)
    එත්කොට අපි dns change කරොත් ඔය දේවල් track කරන්න බැරිද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    එත්කොට අපි dns change කරොත් ඔය දේවල් track කරන්න බැරිද

    Cloudflare Warp+ (Paid, 180LKR/mo) වගේ DNS resolver එකක් පාවිච්චි කළොත් හොයන්න බෑලු
     
    • Love
    Reactions: lkkolla

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    එත්කොට අපි dns change කරොත් ඔය දේවල් track කරන්න බැරිද
    පුලුවන්, DNS change කරත් traffic යන්නේ ISP හරහා (DNS වෙනස් කරනවනම් Cloudflare යන්න )
    VPN එකක් use කරොත් තමයි ISPට බැරි වෙනේ
    එතකොට SLT, Dialog ISPලට පේන්නේ අපි VPN providerට log වෙලා ඉන්නවා විතරයි

    ඒත් VPN providerට පුලුවන් track කරන්න ;) non-US/ Europe based VPN recommend කරන්නේ ඒකයි (thanks to GDPR)
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    පුලුවන්, DNS change කරත් traffic යන්නේ ISP හරහා (DNS වෙනස් කරනවනම් Cloudflare යන්න )
    VPN එකක් use කරොත් තමයි ISPට බැරි වෙනේ
    එතකොට SLT, Dialog ISPලට පේන්නේ අපි VPN providerට log වෙලා ඉන්නවා විතරයි

    ඒත් VPN providerට පුලුවන් track කරන්න ;) non-us/ Europe based VPN recommend කරන්නේ ඒකයි (thanks to GDPR)
    Cloudflare Warp+ (Paid, 180LKR/mo) වගේ DNS resolver එකක් පාවිච්චි කළොත් හොයන්න බෑලු
    Thanks මච්න්ලා

    තිතට දශමෙට කරන්න පුළුවන්.
    පැකට් එකෙන් පැකට් එකට මොනිටර් කරන්න පුළුවන් (අවශ්‍ය නම්)
    vpn එකක් use කරොත් එක කරන්න බෑ නේද
    ------ Post added on May 15, 2024 at 11:32 PM
     
    rommonXYZ

    Active member
  • Sep 20, 2022
    116
    82
    28
    මචංලා ලංකාවේ isp ලා ටික දෙනෙක් ඉන්නවා නේ.. අපි පාවිචි කරන broadband connection browse කරන ඩේටා කොයි තරම් දුරට ඒයාලට monitor කරන්න පුලුවන්ද ? ඒ ගැන පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න පුලුවන්ද
    mama hitiye ISP ekaka kalin. ona ekak monitor karanna puluwan. ekin eka monitor karanne na, habai mokak hari flag unot userwa dannawa. godak nitara use wena data cache ekak wenamama tyenawa. Viral yana wal ehema okkoma store wenawa. udama store wela tyena list eke tyenne okkoma wal. ita passe tamil films ilagata sindu. mama kiyanne 2015-2018 kaale gana. e kale university of moratuwa eke professor kenekui eke kollo set ekak ekathu wela daala tibba company ekak. eken puluwan okkoma categorize karala pennanna flag una ewa IP ekath ekka. etakota ISP ekata puluwan udin mokak hari illimak awoth e data lesiyen denna. ehema nathuwa actions ganne na. habai policiyen wage request ekak awoth hari widiyata denna oniwata wada wistara tyenawa.

    එත්කොට අපි dns change කරොත් ඔය දේවල් track කරන්න බැරිද
    DNS ekai traffic path ekai wenasak na. DNS eka moka unath ubalage traffic eka yanne ISP through encryption ekak nathuwanam okkoma penawa. eka nikan kalisama galawala bus eke noya kochchiye yanawa wage wadak. VPN use karapan ocharata hanganna oni nam. ISPta onnam puluwan VPN block karanna. 100% sarthaka na 2018 bombe kaale block kala eth samaharu giya.
    ------ Post added on May 16, 2024 at 6:19 AM
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    University of moratuwa eke professor kenekui eke kollo set ekak ekathu wela daala tibba company ekak.
    Ara business profa neda,
     
    • Love
    Reactions: lkkolla

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Cloudflare Warp+ (Paid, 180LKR/mo) වගේ DNS resolver එකක් පාවිච්චි කළොත් හොයන්න බෑලු
    දැනට අපේ data history එක මකා ගන්න ක්‍රමයක් නැද්ද බන්.

    කෝල් සෙන්ටර් වල කෙල්ලෙක් සෙට් වුනොත් මළ මගුලයි වෙන්නේ
     
    • Like
    Reactions: lkkolla

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මචංලා ලංකාවේ isp ලා ටික දෙනෙක් ඉන්නවා නේ.. අපි පාවිචි කරන broadband connection browse කරන ඩේටා කොයි තරම් දුරට ඒයාලට monitor කරන්න පුලුවන්ද ? ඒ ගැන පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න පුලුවන්ද

    1. HTTP nam okkoma puluwan
    2. HTTPS nam links level withrai
    3. IM/VoIP wala usage puluwan habai content balanne ba
    4. Log wena dewal thamawa location, device, IP, mobile no, link ,volume, time ,date kiyana dewal

    ISP oka karanne method 2k thiyanawa,

    1. relatime tracing, ekedi HTTP wala ehema content level puluwan , meka habai manual process 1k

    2. Automated logs , mekedi godak details thiyaganne na , high level 1ken thiyenne uda thiyana point 4 dewal

    eka nika mehema deyak umba 10GB browse kaloth ISP side eke 10GB+2%-5% wage volume ekak yanawa , eka SAVE karagena thiyaganne tharam unta pissuewak na ban nikam hithapan SLT/Dialog wage loku ISP keneta ehema unoth kochchara volume 1k da kiyala 1 month wage period ekata, un karanne ena traffic eka tools use kara summery kala save kala echhcarai

    University of moratuwa eke professor kenekui eke kollo set ekak ekathu wela daala tibba company ekak.
    Ara business profa neda,

    ParaQum Technologies - Ajith Pasqual​

    meya neda ?

    https://www.paraqum.com/isp_telco/networkAnalyzer
    ------ Post added on May 16, 2024 at 8:31 AM
     
    • Like
    Reactions: thriloka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,367
    74,968
    113
    මචංලා ලංකාවේ isp ලා ටික දෙනෙක් ඉන්නවා නේ.. අපි පාවිචි කරන broadband connection browse කරන ඩේටා කොයි තරම් දුරට ඒයාලට monitor කරන්න පුලුවන්ද ? ඒ ගැන පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න පුලුවන්ද

    ඔතන බලනවා කියන එකේ සීන් දෙකක් තියෙනවා. යන්නේ මොන සයිට් වලටද? යන සයිට් වල කරන්නේ මොනාද?

    යන්නේ මොන සයිට් වලටද කියන එක ඒ දවස්වලට වඩා දැන් හොයන්න ලේසි. ඉස්සර ඉතින් URL එක නැත්තන් හොයන්න බෑ. ඒත් දැන් certificate එක හරි, IP වලින් හරි බලන්න පුලුවන්.

    යන සයිට් වල කලේ මොනාද කියන එක බලනකොට ප්‍රශ්න කීපයක් තියෙනවා. theoritically කරන්න පුලුවන්ද? පුලුවන් උනාට කරනවද?
    theoritically, HTTP වගේ ඒවල content මොනිටර් කරන්න පුලුවන්. ඒත් HTTPS වගේ ඒවා කරන්න ගොඩක් වෙනස්කම් කරන්න ඕනා. ඉස්සර RSA වගෙ පාවිච්චි කරපු සයිට් ඒ public/private key ටික හොයා ගත්තනම් කරන්න පුලුවන්. ඒත් Diffie Heilman පාවිච්චි කරන ඒවා එහෙම කරන්න බෑ/ලැට් එකක්.

    ඔය මොනා උනත් අනිත් ප්‍රශ්නේ තමා වැදගත්. පුලුවන් උනාට කරයිද? උත්තරේ තමා, කරන්නෙ නෑ. ඒකට හේතුව තමා ඕකට ගොඩක් සල්ලි යනවා. එන ඔක්කොම ඩේටා realtime මොනිටර් කරන්න හිතන තරම් ලේසි නෑ. හරියට කලේ නැත්තන් slow වෙන්න පුලුවන්, නැත්තන් application වැඩ නැතුව යන්න පුලුවන්.

    ඉතින් ලංකාවෙ උන් කරන්නේ අර මුලින් කියපු විදියට යන්නේ කොහෙද කියල බලන එක විතරයි.

    හැබැයි උඹලගෙ private company වල network එක සම්පූර්නයෙන්ම මොනිටර් වෙන්න තියෙන චාන්ස් එක වැඩි. හේතුව තමා ඒක කරන්න එච්චර අමාරු නැ i.e. පොඩි ඩේට ප්‍රමානයක් තියෙන්නේ, device ලෙසියෙන් control කරන්න පුලුවන් වගේ හේතු.

    1. HTTP nam okkoma puluwan
    2. HTTPS nam links level withrai
    3. IM/VoIP wala usage puluwan habai content balanne ba
    4. Log wena dewal thamawa location, device, IP, mobile no, link ,volume, time ,date kiyana dewal

    ISP oka karanne method 2k thiyanawa,

    1. relatime tracing, ekedi HTTP wala ehema content level puluwan , meka habai manual process 1k

    2. Automated logs , mekedi godak details thiyaganne na , high level 1ken thiyenne uda thiyana point 4 dewal

    eka nika mehema deyak umba 10GB browse kaloth ISP side eke 10GB+2%-5% wage volume ekak yanawa , eka SAVE karagena thiyaganne tharam unta pissuewak na ban nikam hithapan SLT/Dialog wage loku ISP keneta ehema unoth kochchara volume 1k da kiyala 1 month wage period ekata, un karanne ena traffic eka tools use kara summery kala save kala echhcarai

    ParaQum Technologies - Ajith Pasqual​

    meya neda ?

    https://www.paraqum.com/isp_telco/networkAnalyzer
    ------ Post added on May 16, 2024 at 8:31 AM
    Okatath mama mula kiyapuwa adaalai
    ------ Post added on May 16, 2024 at 8:49 AM
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    1. HTTP nam okkoma puluwan
    2. HTTPS nam links level withrai
    3. IM/VoIP wala usage puluwan habai content balanne ba
    4. Log wena dewal thamawa location, device, IP, mobile no, link ,volume, time ,date kiyana dewal

    ISP oka karanne method 2k thiyanawa,

    1. relatime tracing, ekedi HTTP wala ehema content level puluwan , meka habai manual process 1k

    2. Automated logs , mekedi godak details thiyaganne na , high level 1ken thiyenne uda thiyana point 4 dewal

    eka nika mehema deyak umba 10GB browse kaloth ISP side eke 10GB+2%-5% wage volume ekak yanawa , eka SAVE karagena thiyaganne tharam unta pissuewak na ban nikam hithapan SLT/Dialog wage loku ISP keneta ehema unoth kochchara volume 1k da kiyala 1 month wage period ekata, un karanne ena traffic eka tools use kara summery kala save kala echhcarai

    ඔතන බලනවා කියන එකේ සීන් දෙකක් තියෙනවා. යන්නේ මොන සයිට් වලටද? යන සයිට් වල කරන්නේ මොනාද?

    යන්නේ මොන සයිට් වලටද කියන එක ඒ දවස්වලට වඩා දැන් හොයන්න ලේසි. ඉස්සර ඉතින් URL එක නැත්තන් හොයන්න බෑ. ඒත් දැන් certificate එක හරි, IP වලින් හරි බලන්න පුලුවන්.

    යන සයිට් වල කලේ මොනාද කියන එක බලනකොට ප්‍රශ්න කීපයක් තියෙනවා. theoritically කරන්න පුලුවන්ද? පුලුවන් උනාට කරනවද?
    theoritically, HTTP වගේ ඒවල content මොනිටර් කරන්න පුලුවන්. ඒත් HTTPS වගේ ඒවා කරන්න ගොඩක් වෙනස්කම් කරන්න ඕනා. ඉස්සර RSA වගෙ පාවිච්චි කරපු සයිට් ඒ public/private key ටික හොයා ගත්තනම් කරන්න පුලුවන්. ඒත් Diffie Heilman පාවිච්චි කරන ඒවා එහෙම කරන්න බෑ/ලැට් එකක්.

    ඔය මොනා උනත් අනිත් ප්‍රශ්නේ තමා වැදගත්. පුලුවන් උනාට කරයිද? උත්තරේ තමා, කරන්නෙ නෑ. ඒකට හේතුව තමා ඕකට ගොඩක් සල්ලි යනවා. එන ඔක්කොම ඩේටා realtime මොනිටර් කරන්න හිතන තරම් ලේසි නෑ. හරියට කලේ නැත්තන් slow වෙන්න පුලුවන්, නැත්තන් application වැඩ නැතුව යන්න පුලුවන්.

    ඉතින් ලංකාවෙ උන් කරන්නේ අර මුලින් කියපු විදියට යන්නේ කොහෙද කියල බලන එක විතරයි.

    හැබැයි උඹලගෙ private company වල network එක සම්පූර්නයෙන්ම මොනිටර් වෙන්න තියෙන චාන්ස් එක වැඩි. හේතුව තමා ඒක කරන්න එච්චර අමාරු නැ i.e. පොඩි ඩේට ප්‍රමානයක් තියෙන්නේ, device ලෙසියෙන් control කරන්න පුලුවන් වගේ හේතු.

    Thank you මචංලා නොදන්න දේවල් ටිකක් දැනගත්තා

    mama hitiye ISP ekaka kalin. ona ekak monitor karanna puluwan. ekin eka monitor karanne na, habai mokak hari flag unot userwa dannawa. godak nitara use wena data cache ekak wenamama tyenawa. Viral yana wal ehema okkoma store wenawa. udama store wela tyena list eke tyenne okkoma wal. ita passe tamil films ilagata sindu. mama kiyanne 2015-2018 kaale gana. e kale university of moratuwa eke professor kenekui eke kollo set ekak ekathu wela daala tibba company ekak. eken puluwan okkoma categorize karala pennanna flag una ewa IP ekath ekka. etakota ISP ekata puluwan udin mokak hari illimak awoth e data lesiyen denna. ehema nathuwa actions ganne na. habai policiyen wage request ekak awoth hari widiyata denna oniwata wada wistara tyenawa.

    DNS ekai traffic path ekai wenasak na. DNS eka moka unath ubalage traffic eka yanne ISP through encryption ekak nathuwanam okkoma penawa. eka nikan kalisama galawala bus eke noya kochchiye yanawa wage wadak. VPN use karapan ocharata hanganna oni nam. ISPta onnam puluwan VPN block karanna. 100% sarthaka na 2018 bombe kaale block kala eth samaharu giya.
    ------ Post added on May 16, 2024 at 6:19 AM
    Thank you මචං valueble comment
    ------ Post added on May 16, 2024 at 9:43 AM
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    උබේ අන්තර්ජාලේ යන හැම පැකට් එකම බලන්න පුළුවන්...

    tor වගේ VPN එකක් පාවිච්චි කරනවානම් විතරක් ඉතින් පොඩි සහනයක් තියෙනවා... ඒ ඇරෙන්නනම් ඉතිං අබ සරණයි..

    බලනවා කියල හැම එකගේම බලන්නේ නෑ, මොනවා හරි දෙකට තම වෙනම වෙන්කරගෙන බලන්නේ.
     
    • Love
    Reactions: lkkolla