පුළුවන්.මචංලා ලංකාවේ isp ලා ටික දෙනෙක් ඉන්නවා නේ.. අපි පාවිචි කරන broadband connection browse කරන ඩේටා කොයි තරම් දුරට ඒයාලට monitor කරන්න පුලුවන්ද ? ඒ ගැන පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න පුලුවන්ද
සම්පූර්ණ බ්‍රවුසිං හිස්ට්‍රි එකම ලොග් කරනව TOR/VPN පාවිච්චි කරන්නෙ නැත්නම්මචංලා ලංකාවේ isp ලා ටික දෙනෙක් ඉන්නවා නේ.. අපි පාවිචි කරන broadband connection browse කරන ඩේටා කොයි තරම් දුරට ඒයාලට monitor කරන්න පුලුවන්ද ? ඒ ගැන පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න පුලුවන්ද
ඔයා fbi.gov එකට ගියා කියමුකෝ
ISPට පුලුවන් fbi.gov එකට ගියපු IP එක කාටද assign වෙලා තියෙන්නේ කියලා නමටම track කරන්න, ඔයාගේ ගෙදරට letter එකක් එවන්නම
උන්ට පුලුවන් literally ඕනම දෙයක් කරන්න. හැබැයි එහෙම එක එකාව spy කර කර ඉන්න මේ China නෙමෙයිනේ
මං හරිනම් court order එකක් නැතුව උන්ට ඕවා බල බල ඉන්න පිස්සුවක් නෑ, automatic වෙන logs ඇරෙන්න
එත්කොට අපි dns change කරොත් ඔය දේවල් track කරන්න බැරිදHTTPS use karath navigate karana hamadema balanna puluwan ,DNS requests okkoma ekin eka balanna puluwn, ub online inne mona welawatada wadiyenma giye monwtada yanne monwatada kiyala report ek ganna puluwn, data packets okoma balanna puluwn (DPI)
එත්කොට අපි dns change කරොත් ඔය දේවල් track කරන්න බැරිද
පුලුවන්, DNS change කරත් traffic යන්නේ ISP හරහා (DNS වෙනස් කරනවනම් Cloudflare යන්න )එත්කොට අපි dns change කරොත් ඔය දේවල් track කරන්න බැරිද
non-US/ Europe based VPN recommend කරන්නේ ඒකයි (thanks to GDPR)පුලුවන්, DNS change කරත් traffic යන්නේ ISP හරහා (DNS වෙනස් කරනවනම් Cloudflare යන්න )
VPN එකක් use කරොත් තමයි ISPට බැරි වෙනේ
එතකොට SLT, Dialog ISPලට පේන්නේ අපි VPN providerට log වෙලා ඉන්නවා විතරයි
ඒත් VPN providerට පුලුවන් track කරන්නnon-us/ Europe based VPN recommend කරන්නේ ඒකයි (thanks to GDPR)
Thanks මච්න්ලාCloudflare Warp+ (Paid, 180LKR/mo) වගේ DNS resolver එකක් පාවිච්චි කළොත් හොයන්න බෑලු
vpn එකක් use කරොත් එක කරන්න බෑ නේදතිතට දශමෙට කරන්න පුළුවන්.
පැකට් එකෙන් පැකට් එකට මොනිටර් කරන්න පුළුවන් (අවශ්‍ය නම්)
mama hitiye ISP ekaka kalin. ona ekak monitor karanna puluwan. ekin eka monitor karanne na, habai mokak hari flag unot userwa dannawa. godak nitara use wena data cache ekak wenamama tyenawa. Viral yana wal ehema okkoma store wenawa. udama store wela tyena list eke tyenne okkoma wal. ita passe tamil films ilagata sindu. mama kiyanne 2015-2018 kaale gana. e kale university of moratuwa eke professor kenekui eke kollo set ekak ekathu wela daala tibba company ekak. eken puluwan okkoma categorize karala pennanna flag una ewa IP ekath ekka. etakota ISP ekata puluwan udin mokak hari illimak awoth e data lesiyen denna. ehema nathuwa actions ganne na. habai policiyen wage request ekak awoth hari widiyata denna oniwata wada wistara tyenawa.මචංලා ලංකාවේ isp ලා ටික දෙනෙක් ඉන්නවා නේ.. අපි පාවිචි කරන broadband connection browse කරන ඩේටා කොයි තරම් දුරට ඒයාලට monitor කරන්න පුලුවන්ද ? ඒ ගැන පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න පුලුවන්ද
DNS ekai traffic path ekai wenasak na. DNS eka moka unath ubalage traffic eka yanne ISP through encryption ekak nathuwanam okkoma penawa. eka nikan kalisama galawala bus eke noya kochchiye yanawa wage wadak. VPN use karapan ocharata hanganna oni nam. ISPta onnam puluwan VPN block karanna. 100% sarthaka na 2018 bombe kaale block kala eth samaharu giya.එත්කොට අපි dns change කරොත් ඔය දේවල් track කරන්න බැරිද
දැනට අපේ data history එක මකා ගන්න ක්‍රමයක් නැද්ද බන්.Cloudflare Warp+ (Paid, 180LKR/mo) වගේ DNS resolver එකක් පාවිච්චි කළොත් හොයන්න බෑලු
University of moratuwa eke professor kenekui eke kollo set ekak ekathu wela daala tibba company ekak.
Ara business profa neda, uni eke equipments....![]()
මචංලා ලංකාවේ isp ලා ටික දෙනෙක් ඉන්නවා නේ.. අපි පාවිචි කරන broadband connection browse කරන ඩේටා කොයි තරම් දුරට ඒයාලට monitor කරන්න පුලුවන්ද ? ඒ ගැන පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න පුලුවන්ද
University of moratuwa eke professor kenekui eke kollo set ekak ekathu wela daala tibba company ekak.
Ara business profa neda,
මචංලා ලංකාවේ isp ලා ටික දෙනෙක් ඉන්නවා නේ.. අපි පාවිචි කරන broadband connection browse කරන ඩේටා කොයි තරම් දුරට ඒයාලට monitor කරන්න පුලුවන්ද ? ඒ ගැන පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න පුලුවන්ද
Okatath mama mula kiyapuwa adaalai1. HTTP nam okkoma puluwan
2. HTTPS nam links level withrai
3. IM/VoIP wala usage puluwan habai content balanne ba
4. Log wena dewal thamawa location, device, IP, mobile no, link ,volume, time ,date kiyana dewal
ISP oka karanne method 2k thiyanawa,
1. relatime tracing, ekedi HTTP wala ehema content level puluwan , meka habai manual process 1k
2. Automated logs , mekedi godak details thiyaganne na , high level 1ken thiyenne uda thiyana point 4 dewal
eka nika mehema deyak umba 10GB browse kaloth ISP side eke 10GB+2%-5% wage volume ekak yanawa , eka SAVE karagena thiyaganne tharam unta pissuewak na ban nikam hithapan SLT/Dialog wage loku ISP keneta ehema unoth kochchara volume 1k da kiyala 1 month wage period ekata, un karanne ena traffic eka tools use kara summery kala save kala echhcarai
ParaQum Technologies - Ajith Pasqual
meya neda ?
https://www.paraqum.com/isp_telco/networkAnalyzer
------ Post added on May 16, 2024 at 8:31 AM
Thank you මචංලා නොදන්න දේවල් ටිකක් දැනගත්තා1. HTTP nam okkoma puluwan
2. HTTPS nam links level withrai
3. IM/VoIP wala usage puluwan habai content balanne ba
4. Log wena dewal thamawa location, device, IP, mobile no, link ,volume, time ,date kiyana dewal
ISP oka karanne method 2k thiyanawa,
1. relatime tracing, ekedi HTTP wala ehema content level puluwan , meka habai manual process 1k
2. Automated logs , mekedi godak details thiyaganne na , high level 1ken thiyenne uda thiyana point 4 dewal
eka nika mehema deyak umba 10GB browse kaloth ISP side eke 10GB+2%-5% wage volume ekak yanawa , eka SAVE karagena thiyaganne tharam unta pissuewak na ban nikam hithapan SLT/Dialog wage loku ISP keneta ehema unoth kochchara volume 1k da kiyala 1 month wage period ekata, un karanne ena traffic eka tools use kara summery kala save kala echhcarai
ඔතන බලනවා කියන එකේ සීන් දෙකක් තියෙනවා. යන්නේ මොන සයිට් වලටද? යන සයිට් වල කරන්නේ මොනාද?
යන්නේ මොන සයිට් වලටද කියන එක ඒ දවස්වලට වඩා දැන් හොයන්න ලේසි. ඉස්සර ඉතින් URL එක නැත්තන් හොයන්න බෑ. ඒත් දැන් certificate එක හරි, IP වලින් හරි බලන්න පුලුවන්.
යන සයිට් වල කලේ මොනාද කියන එක බලනකොට ප්‍රශ්න කීපයක් තියෙනවා. theoritically කරන්න පුලුවන්ද? පුලුවන් උනාට කරනවද?
theoritically, HTTP වගේ ඒවල content මොනිටර් කරන්න පුලුවන්. ඒත් HTTPS වගේ ඒවා කරන්න ගොඩක් වෙනස්කම් කරන්න ඕනා. ඉස්සර RSA වගෙ පාවිච්චි කරපු සයිට් ඒ public/private key ටික හොයා ගත්තනම් කරන්න පුලුවන්. ඒත් Diffie Heilman පාවිච්චි කරන ඒවා එහෙම කරන්න බෑ/ලැට් එකක්.
ඔය මොනා උනත් අනිත් ප්‍රශ්නේ තමා වැදගත්. පුලුවන් උනාට කරයිද? උත්තරේ තමා, කරන්නෙ නෑ. ඒකට හේතුව තමා ඕකට ගොඩක් සල්ලි යනවා. එන ඔක්කොම ඩේටා realtime මොනිටර් කරන්න හිතන තරම් ලේසි නෑ. හරියට කලේ නැත්තන් slow වෙන්න පුලුවන්, නැත්තන් application වැඩ නැතුව යන්න පුලුවන්.
ඉතින් ලංකාවෙ උන් කරන්නේ අර මුලින් කියපු විදියට යන්නේ කොහෙද කියල බලන එක විතරයි.
හැබැයි උඹලගෙ private company වල network එක සම්පූර්නයෙන්ම මොනිටර් වෙන්න තියෙන චාන්ස් එක වැඩි. හේතුව තමා ඒක කරන්න එච්චර අමාරු නැ i.e. පොඩි ඩේට ප්‍රමානයක් තියෙන්නේ, device ලෙසියෙන් control කරන්න පුලුවන් වගේ හේතු.
Thank you මචං valueble commentmama hitiye ISP ekaka kalin. ona ekak monitor karanna puluwan. ekin eka monitor karanne na, habai mokak hari flag unot userwa dannawa. godak nitara use wena data cache ekak wenamama tyenawa. Viral yana wal ehema okkoma store wenawa. udama store wela tyena list eke tyenne okkoma wal. ita passe tamil films ilagata sindu. mama kiyanne 2015-2018 kaale gana. e kale university of moratuwa eke professor kenekui eke kollo set ekak ekathu wela daala tibba company ekak. eken puluwan okkoma categorize karala pennanna flag una ewa IP ekath ekka. etakota ISP ekata puluwan udin mokak hari illimak awoth e data lesiyen denna. ehema nathuwa actions ganne na. habai policiyen wage request ekak awoth hari widiyata denna oniwata wada wistara tyenawa.
DNS ekai traffic path ekai wenasak na. DNS eka moka unath ubalage traffic eka yanne ISP through encryption ekak nathuwanam okkoma penawa. eka nikan kalisama galawala bus eke noya kochchiye yanawa wage wadak. VPN use karapan ocharata hanganna oni nam. ISPta onnam puluwan VPN block karanna. 100% sarthaka na 2018 bombe kaale block kala eth samaharu giya.
------ Post added on May 16, 2024 at 6:19 AM