මොකක්ද ජොබ් එක. ආන්ඩුවෙන් දෙන ෆාම් ජොබ් එකද? වැකේශන් එවද? විස්තරේ කියන්න. එහෙම නැතුව කියන්න අමාරුයි. දොස්තර් කෙනෙක්ද? ඉන්ජිනේරුවෙක්ද මොකෙක්ද දන්නේ නැතුව යන්න එපා හරි යන්න හරි කියන්න බැනේ.
ඔය කියන්නේ ලක්ශ 7ක් ගෙවලා යන එකද? තලතා ගහපු ඇග්රිමන්ට් එකේ තියන ජොබ් එකනම් ෆාර්ම් ජොබ් එක තමයි ඉශ්රායෙල්.. වැකිශන් ජොබ් එකක් ඒ ඇග්රිමන්ට් එක. හරියටම මොකක්ද කියන්න. එතකොට කියන්නම්.තලතා ගෙන් ලියුමක් අරන් තමයි යන්න හදන්නේ. ගිහින් ඇපල් කඩන්න වෙයිද දන්නෙත් නෑ. හැබැයි හොදට ගෙවනවලු,. එහෙ යුද්දයක් එහම තියෙයි ද බන්.. ජිවත් වෙන්න පුළුවන් රටක් ද?
මචං අපේ එකෙක් israel යන්න හදන්නේ ජොබ් එකකට. israel ගැන දන්න අය ඉන්නවනම් විස්තර කියන්න. යන්න හොදයි ද..? ගියපු අය ඉන්නවද? යුද්දයක් තියෙනවද බන් එහෙ..? විස්තරයක් කියපල්ලා බන් දන්න උන්. ලොකු උදුව්වක්..

Farm Job walata yanawanam patta kattak kanna wenawa.
Care Giver wage yanawanam loku awlak naa. Course ekak karanna wenawa yanna kalin.
ඉතින් හරිනේ බන්. ලන්කාවේ වගේ නිකන් පඩිත් ගෙවලා, සහනාදාරත් දීලා ටයි එකක් ඇදගෙන වැඩ පරීක්ශක ජොබ් ලොකේ කොහෙවත් නැ.ඔව් සයිප්‍රස් ගිහින් කුකුල් ෆාම් එකක ජොබක් සෙට් උන එකෙක් මට කිව්ව ඌ කන කට්ට. කුකුල්ලු ලොරිවලට පටවද්දි උන්ගෙ බෙටි පවා මූනට වැටෙනවලු. උන්ගෙ ජරාව අල්ලල කෑම වෙලාවට කන්න ගිහාම කෑම රුචිය නැතිවෙලා යනවලු.
ඔය කියන්නේ ලක්ශ 7ක් ගෙවලා යන එකද? තලතා ගහපු ඇග්රිමන්ට් එකේ තියන ජොබ් එකනම් ෆාර්ම් ජොබ් එක තමයි ඉශ්රායෙල්.. වැකිශන් ජොබ් එකක් ඒ ඇග්රිමන්ට් එක. හරියටම මොකක්ද කියන්න. එතකොට කියන්නම්.
ඔය කියන්නේ වැකේශන් ජොබ් එක ගැන තමා. හමේ ලෙඩ තියන උන්ට නම් අමාරුයි. ගස් කොලන් ඇගේ වැදුනහම කසන පලු/කරප්පන් දාන උන්ට අමාරුයි.. ෆාම්වල වැඩ හරිම අමාරුයි, අව්වයි..මචෝ මෙහෙ වතු වල වැඩ නම් මාස 6 කට ගන්නෙ මම හිතන්නෙ ඊට පස්සෙ අපේ උන් පනිනව ඇත්තටම පඩි හොදයි. දොඩම් කඩන්න, කෙහෙල් කපන්න, මිදි කඩන්න ගන්නෙ. ලේසි නෑ දාඩිය මහන්සිය. පඩි නම් 2 ආසන්න පුලුවන්. මේ ලගදි ටුවර් ආපු අපේ 150ක් පැනල. මෙහෙ දන්න කෙනෙක් ඉන්නවනම් රිෆියුග්ගී වීසා එකක් ගහන් ඉන්න පුලුවන්. මෙහෙ ඇති යුද්දක් නෑ බොල පට්ට ෆීස්ෆුල් රටක්. මෙහෙට ගහන්න බෑ කොහොමවත් ස්කයි ප්‍රොටෙක්ට්, L
ඉතින් හරිනේ බන්. ලන්කාවේ වගේ නිකන් පඩිත් ගෙවලා, සහනාදාරත් දීලා ටයි එකක් ඇදගෙන වැඩ පරීක්ශක ජොබ් ලොකේ කොහෙවත් නැ.
වැකේශන් ජොබ්ස් කියන්නේ මචන් හය මාසයයි රස්සාව. ෆාම් වල වැඩ වැඩි කාලෙට තමා හාවස්ටින් වලට මිනිස්සු ගන්නේ. අර උඩ එකෙක් විස්තර කිව්වේ. මිදි දොඩම් කඩන්න කියලා. අන්න එවා තමා ෆාම් ජොබ්.මොකද්ද බන් vacation ජොබ් එකක් කියන්නේ.? තලතා ගේ contact වලින් යන්න තමයි හදන්නේ.
ඔව් සයිප්‍රස් ගිහින් කුකුල් ෆාම් එකක ජොබක් සෙට් උන එකෙක් මට කිව්ව ඌ කන කට්ට. කුකුල්ලු ලොරිවලට පටවද්දි උන්ගෙ බෙටි පවා මූනට වැටෙනවලු. උන්ගෙ ජරාව අල්ලල කෑම වෙලාවට කන්න ගිහාම කෑම රුචිය නැතිවෙලා යනවලු.
Israel wala agriculture field eka karanne
Thailand, Vietnam un ban. Lankawe un ganne
Hugakma orange fields walata. Kamathinam passe
Padi hodyi nam kukullu hari balanna puluwan 3lak
Withara denawanam thawa monawadha ban

අනාගතයක් තියනව දිගටම ජපන් ජොබ්ස් කරන්න හිතන් ඉන්නවනම්. ඒ හැර සිටිසන් ගන්න නම් හිතන්න එප ජපන් ආච්චි කෙනෙක්වත් නොබැද.ස්ටුඩන්ට් වීසා අරන් ජපන් යන එක ගැන විස්තර දන්න උන් කියහල්ලකො. අනාගතයක් තියනවද?
ස්ටුඩන්ට් වීසා අරන් ජපන් යන එක ගැන විස්තර දන්න උන් කියහල්ලකො. අනාගතයක් තියනවද?