Israel යන්න ජොබ් එකකට. HELP..!

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අනාගතයක් තියනව දිගටම ජපන් ජොබ්ස් කරන්න හිතන් ඉන්නවනම්. ඒ හැර සිටිසන් ගන්න නම් හිතන්න එප ජපන් ආච්චි කෙනෙක්වත් නොබැද.

    මගෙ දුරින් නෑදෑ වෙන මල්ලි කෙනෙක් ගියසතියෙ ගියා ස්ටුඩන්ට් වීස අරන්. බඩු එහෙම පට්ට ගනන්ලු. තාම පාට් ටයිම් ජොබක් සෙට් වෙලත් නෑ. ඌට දැන්ම එපා වෙලා ඉන්නෙ.
     
    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    උබලා දන්න හොද engency එහම නැද්ද බන්. විශ්වාසයෙන් යන්න පුළුවන්. වයසක උන් ළමයි එහම බලාගන්න යවන එකක්. කියක් විතර යයිද?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Yanna ratak ne ban dhn lankawe unta
    Serama blacklisted karala. Poddak hari yanna ratak thiyenne
    Dan israel and korea witharai oya japan euro yana unta living cost
    Ekatath salary madi. Salli hoyanawanam mewa thamaa ratawal.
    Mewath koi wele hari ganna eka nawathwanna kalin yamalla

    ඔව් ලංකාවෙ උන් ගිය තැන ගූ නාල එන්නෙ.:rofl::rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබලා දන්න හොද engency එහම නැද්ද බන්. විශ්වාසයෙන් යන්න පුළුවන්. වයසක උන් ළමයි එහම බලාගන්න යවන එකක්. කියක් විතර යයිද?
    ගැනුන්ට තමා ඔක ගොඩක් සෙට් වෙන්නේ. ඒජන්සි ඉතින් අපිට කියන්න බැ. හොදම එකෙන් ගිය උනුත් ලෙඩ දාගත්තොත් එජන්සිකාරයට කොරන්න දෙයක් නැ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    මගෙ දුරින් නෑදෑ වෙන මල්ලි කෙනෙක් ගියසතියෙ ගියා ස්ටුඩන්ට් වීස අරන්. බඩු එහෙම පට්ට ගනන්ලු. තාම පාට් ටයිම් ජොබක් සෙට් වෙලත් නෑ. ඌට දැන්ම එපා වෙලා ඉන්නෙ.
    ජපන් බාශාව ඉගෙන ගන්න වෙනව ඔක්කොටම කලින්. අතින් පයින් වෙට්ටු දදා කාලේ කකා ඉන්න බැ. ඉගෙනගන්න ගියානම් ඉස්සෙල්ලා ඉගෙන ගන්න කියහන්. ජොබ්ස් හොයාගන්න පුලුවන් ෆීල්ඩ් එක අනුව. බැරිම නම් ලන්කාවේ උන් ඔනා තරම් ඉන්නවා වෙහිකල් පාට් කරන යාඩ් වල. ෆොක් ලිෆ්ට් එකක් හරි එලවන්න බැරි වෙන එකක් නැ.
     
    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    ගැනුන්ට තමා ඔක ගොඩක් සෙට් වෙන්නේ. ඒජන්සි ඉතින් අපිට කියන්න බැ. හොදම එකෙන් ගිය උනුත් ලෙඩ දාගත්තොත් එජන්සිකාරයට කොරන්න දෙයක් නැ.

    තැන්ක්ස් බන් විස්තර වලට.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    jaffa-oranges.jpg

    AG-0903-Banana-004.jpg

    Muffagrigia1.jpg
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ජපන් බාශාව ඉගෙන ගන්න වෙනව ඔක්කොටම කලින්. අතින් පයින් වෙට්ටු දදා කාලේ කකා ඉන්න බැ. ඉගෙනගන්න ගියානම් ඉස්සෙල්ලා ඉගෙන ගන්න කියහන්. ජොබ්ස් හොයාගන්න පුලුවන් ෆීල්ඩ් එක අනුව. බැරිම නම් ලන්කාවේ උන් ඔනා තරම් ඉන්නවා වෙහිකල් පාට් කරන යාඩ් වල. ෆොක් ලිෆ්ට් එකක් හරි එලවන්න බැරි වෙන එකක් නැ.

    :yes::yes::yes::yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    colombo බන්.

    මම අහල කියන්නම් ඒජන්සියක් ගැන මීගමුවෙ තියන එකක්. හැබැයි ඉතින් හොදයිද නරකයිද කියන්න නම් දන්නෙ නෑ කොල්ලො. හොදට හොයල බලල යමන්.තව දන්න උන්ගෙන් අහපන්, රට ගිය උන්ගෙන්. :confused:
     
    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    මම අහල කියන්නම් ඒජන්සියක් ගැන මීගමුවෙ තියන එකක්. හැබැයි ඉතින් හොදයිද නරකයිද කියන්න නම් දන්නෙ නෑ කොල්ලො. හොදට හොයල බලල යමන්.තව දන්න උන්ගෙන් අහපන්, රට ගිය උන්ගෙන්. :confused:
    \

    තැන්ක්ස් මචං
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ස්ටුඩන්ට් වීසා අරන් ජපන් යන එක ගැන විස්තර දන්න උන් කියහල්ලකො. අනාගතයක් තියනවද?

    Anagathayak thiyanawa Degree ekakatanam yanne awrudu 5k katta kagena inna wenawa higanna wage. awrudu 5n passe nam goda yaganna puluwan full time job ekakata yanna puluwan nisa. godak aya Refugee visa danawa full time job karanna student gihin.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Thawa ekak israel caregiver jobs walata enna 20 lak
    Withara yanawa. SLBFE eke 45 day training eka karala
    English, arabi, hebrew certificate 3 k ganna ona ita passe
    Egency ekak haraha salli serama dunnama interview daanawa. Indian
    Embassy eken skype walin interview eka karanne. Eka fail unoth mara kattak kanna wenawa dunna salli walin 2 lak adu karanawa.