හැම ජාතියකම තිරිසන්නු ඉන්නවා අහිංසක මිනිස්සු ඉන්නවා හැබැයි මුස්ලිම් අයගේ බයටද දන්නේ නැහැ අහි බහුතරේ කැමති අනෙක් ජාති පාගලා දාලා අනෙක් වුන්ව විනාස කරලා වුන්ගේ ජාතිය විතරක් ලෝකෙම තියාගන්න
සමහරු මුන්ට පෙන්නේඋවේ නැති වුනත් හිත යටින් තියෙන්නේ මේක තමයි
ජාතිය , ආගම කියන්නේ හදා ගත්ත දේවල් ඒත් ,
ආගම කියාගෙන එකේ මිනි මරන්න හෝ ඒවා සදරනිකරණය කරන ඉගැන්වීම් තිනවා නම් ,
හැම ,ජාතියකම ආගමකම අවුල් උන් ඉන්නවා කතා අදාල නැහැ .
නිඝන්ට හෝ බෞද්ධ කියල කියා ගත්ත එකෙක් අඩු තරමේ කාට හරි ගැහුවත් ඒක සදරනිකරණය කරන්න බැහැ ඉගැන්වීම් වලට අනුව .
ඒත් සමහර ඒවගේ ඉගැන්වීම් වලට අනුවම මරණ ,එක තාඩන පීඩන කරන එක හරි කියනවා නම් බයිලා වැඩක් නැහැ ,එතැනදී "හැම ,ජාතියකම ආගමකම අවුල් උන් ඉන්නවා" කතා කියන්න බැහැ ඉගැන්වීම් වලම ඒක තිනවා නම් ,
කොටි ත්රස්තවාදියෝ ARMY එකේ උන් මාරුවට දෙමළ මිනිස්සු පලි නැහැ .
සිංහල උන් ගිහින් කොටි ත්රස්තවාදියෝන්ට ගැහුවා නම් ඒක හරි කියන්න පුළුවන් ,
ඒත සිංහල ත්රස්තවාදියෝ ,මුස්ලිම් ත්රස්තවාදියෝ ගිහින් දෙමල මිනිස්සුන්ට ගැහුවා ,මාරුව ,දුෂණය කරා ,දේපල විනාස කරා .
පල්ලි වලට ත්රස්තවාදියෝ බෝම්බ ගැහුවම අදාල නැති මුස්ලිම් මිනිස්සුන්ගේ කඩ ගිනි තිබ්බ ගැහුවා , ගෙවල් වලට ගල් ගැහුවා සෙට් පිටින් TV වල ගියා මතක ඇති 2019 ඒ කරපු ත්රස්තවාදියෝ නිදහස් කරා මතක ඇති ,
1983 එහෙම දෙමල මිනිස්සු මරපු ත්රස්තවාදියෝ නිදහස් කරපු එකේ පිහිටෙන් තමයි 3න් පාරක් (පෙමදාසය ,චන්ද්රිකා දෙන්නගෙම කාල වලදී ) යුද්දේ නවත්තන්න දවසක් දෙකක් තිද්දී 3න් පාරක් පිට රට වලින් බලපෑම් අවේ කළු ජුලිය පෙන්නලා .
1983 කළු ජුලිය නොවුන නම් මේ තරම් ලංකාවේ මිනිස්සු මැරෙන්නේ නැහැ
මේකත් ඒ වගේ තමයි Israel රජය කියා ගන්න ත්රස්තවාදියෝ කරපුවට අනිත් Israel ඉන්න මිනිස්සු පලි නැහැ ,
Hamas ත්රස්තවාදියෝ කරන ඒවාට පලස්තීන මිනිස්සු පලි නැහැ .
Israel රජය & Hamas දෙගොල්ලොම ත්රස්තවාදියෝ .