Israel pons

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ehenam yako ape army eken 2007 di yudde karaddi kilinochchi town eke unta ain wenna kiyala warning deela town eka flat karanna thibbane
    ape un ain wenna kiyala newe gahuwe kalapuwata kattiyama enna ethana safe kiyala gennala gahuwe seratama...

    lankawe army eka gahuwe kohomada kiyala meken balanna

    ------ Post added on May 13, 2021 at 10:41 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුදෙව්වන් යේසුස් වහන්සේව කොච්චර අදහනවද නැද්ද අදාල නෑ, නමුත් දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක් නෙමෙ වචන බොරු කරන. උන්වහන්සේ ඉශ්‍රායෙල් වෙනුවෙන් යුද්ධ කරනවා.
    කොහොමත් තමන්ගෙ පුතාට ඇණ ගහපු එකාලට උදවු කරනවනම් දෙයිය මනුස්සයෙක් වෙන්ඩ විදිහක් ඇත්තෙම නැ තමයි උබ හරි..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    කොහොමත් තමන්ගෙ පුතාට ඇණ ගහපු එකාලට උදවු කරනවනම් දෙයිය මනුස්සයෙක් වෙන්ඩ විදිහක් ඇත්තෙම නැ තමයි උබ හරි..

    යේසුස් වහන්සේගේ මරණයට මිනිසුන් අදාල නොවන අතර ඔහු තම ජීවිතය කැමැත්තෙන්ම පාපයට පූජාවක් ලෙස ලබා දුන්නේය (මාර්ක් 10:45; යොහන් 18:11).

    Dan umba kiyanne unta guti kala balan inna kiyalada hamadama?

    හමාස් උනුත් බබාලා නෙමෙයිනේ බන්.
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    උඹේ ඔය දෙවියන් වහන්සේ ගේ දූතයාට කුරුසෙට තියලා ඇණ ගැහුවෙත් ඊශ්‍රායල් කාරයො තමා 🤩🤩🤣🤩

    ගොන් ආගමක් කරේ ගහගෙන මෝඩ ආතල් දෙන්න එපා බං 🤣🤣
    IMG-1812.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යේසුස් වහන්සේගේ මරණයට මිනිසුන් අදාල නොවන අතර ඔහු තම ජීවිතය කැමැත්තෙන්ම පාපයට පූජාවක් ලෙස ලබා දුන්නේය (මාර්ක් 10:45; යොහන් 18:11).
    ඒ කියන්නෙ තමන්ම තමන්ට ඇණ ගහගෙන, ඒ කාලෙත් අද වගේමනෙ බන්, තමන් තමන්ටම ගහගෙන තියෙන්නෙ.. :lol: :lol: :lol: :lol:

    අනේ නිකන් ඉදපන්, තමන්ට යාදිනි කියන්ඩ ආව උන්ට බෝම්බෙ කෙලිනකන් නොදැක්ක දෙයියනෙ ඉතින් ආයෙ මොනාද..

    එක අතකට තමන්ගෙ එකාට ඇණ ගහනකන් උඩ බලන් උන්න දෙයිය උබලට බෝම්බ ගහද්දි බලයිද ,ඇත්ත ඇත්ත පුදුම ප්‍රේමයක් තියෙන්නෙ ,,,,,,,,,,,,,,ත්‍රස්තවාදීන්ට..:lol::lol::lol:

    ------ Post added on May 13, 2021 at 11:08 AM
     
    Last edited:
    • Haha
    Reactions: N A K A M U R A

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ඒ කියන්නෙ තමන්ම තමන්ට ඇණ ගහගෙන, ඒ කාලෙත් අද වගේමනෙ බන්, තමන් තමන්ටම ගහගෙන තියෙන්නෙ.. :lol: :lol: :lol: :lol:

    අනේ නිකන් ඉදපන්, තමන්ට යාදිනි කියන්ඩ ආව උන්ට බෝම්බෙ කෙලිනකන් නොදැක්ක දෙයියනෙ ඉතින් ආයෙ මොනාද..

    එක අතකට තමන්ගෙ එකාට ඇණ ගහනකන් උඩ බලන් උන්න දෙයිය උබලට බෝම්බ ගහද්දි බලයිද ,ඇත්ත ඇත්ත පුදුම ප්‍රේමයක් තියෙන්නෙ ,,,,,,,,,,,,,,ත්‍රස්තවාදීන්ට..:lol::lol::lol:

    ------ Post added on May 13, 2021 at 11:08 AM
    පේ්සුස් වහන්සේ පාපයට දේවේශ කරන සේක, නමුත් පවුකරුවන්ට උන්වහන්සේ ප්‍රේම කරන සේක.

    රෝම 6 : 23​

    23මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පේ්සුස් වහන්සේ පාපයට දේවේශ කරන සේක, නමුත් පවුකරුවන්ට උන්වහන්සේ ප්‍රේම කරන සේක.

    රෝම 6 : 23​

    23මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.
    ඒක තමයි බන් මම කිවෙ, උබේ දෙයියයි පුත්‍රයයි ඩබලම සහරාන්ට ප්‍රේමකරල, මෙලහට ඌ එක්ක ආතල් එකේ ඇති ,..බොම්බෙට අහු උන එකාල අපායෙ, :baffled: :baffled:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Dannathi pakawal katha nokara hitapan ban. Gon thadiyo wage ekko poddak patangaththe kohamada hoyala balala katha karapan
    සල්ලි වලට රොකට් හැදෙන් නැ, ඇමරිකාවට පුලුවන් රොකට් නොදි ඉන්ඩ..අපේ යුද්දෙ අන්තිම වෙද්දි අපිට මල්ටි බැරල් උන්ඩ නොදි උන්න වගේ සරලයිනෙ, අරාබි රටවල් කොහෙවත් උන්ට ආයුධ දීල නැ.. ලෝකෙ හැම කුණුගොඩකම වෙන දේවල් දන්න සුද්ද පලස්තිනෙට මිසයිල එන විදිහ දන්නෙ නැ ඒවට මීක් නැ , මොන ජෝක්ද බන්
    උඹට කියන එක තේරෙන්නෑනේ. ඊශ්‍රායලයට රටක් හැටියට ඹිපන් මාර්කට් එකේ ආයුධ ගන්ඩ පුලුවන් වගේම තමයි පැලස්තීනෙට රජයක් හැටියට ලෝකෙන් උන්ට ගන්න පුළුවන් රටවල් වලින් විවෘතව ආයුධ ගන්ඩ පුලුවන්. හැංගිලා ගන්ඩ දෙයක් නෑ.

    ඇමෙරිකාව HAMAS වලට ආයුධ දුන්න කියන එක තේරුමක් නැති කතාවක්. ඇමරිකාවට ඹිනෙ ඊශ්‍රායලය මිඩල් ඊස්ට් වල මුර ඛල්ලා විදිහට තියාගන්න එක. ඒ හින්දා තමයිනෙ උන් ඹ්පන්ලි ඊශ්‍රායලයට උදව් කරන්නේ.

    ඇමරිකාව, රුසියාව ඇෆ්ගනිස්ථානයට ඇගිලි ගැහීම අඩු කරගන්න, Al-Qaida හදන්න උදව් උනා, ආයුධ සැපයුවා. ඒක කලේ ඇෆ්ගනිස්ථාන බෝඩර් එකෙන් රට ඇතුලට ආපු රුසියානු හමුදා යූනිටිස් වලට තර්ජනයක් එල්ල කරන්ඩ. අන්තිමට උනේ Al-Qaida 360ක් අනික් පැත්ත හැරිලා ඇමරිකාවටම කෙලිය එක.

    ඇමෙරිකාව ත්‍රස්ත සංවිධාන වලට උදව් කරන්නේ එක්කො උන්ගේ විරුද්ධ රටවලට අවාසියක් කරන්න. HAMAS වලට උදව් කරා කියන එක තේරුමක් නෑ

    උඹේ ඔය දෙවියන් වහන්සේ ගේ දූතයාට කුරුසෙට තියලා ඇණ ගැහුවෙත් ඊශ්‍රායල් කාරයො තමා 🤩🤩🤣🤩

    ගොන් ආගමක් කරේ ගහගෙන මෝඩ ආතල් දෙන්න එපා බං 🤣🤣
    Don't feed the troll. Mu athal araganda hadanne
    ------ Post added on May 13, 2021 at 11:56 AM
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ඒක තමයි බන් මම කිවෙ, උබේ දෙයියයි පුත්‍රයයි ඩබලම සහරාන්ට ප්‍රේමකරල, මෙලහට ඌ එක්ක ආතල් එකේ ඇති ,..බොම්බෙට අහු උන එකාල අපායෙ, :baffled: :baffled:

    ගලාති 5 : 19

    19ඉඳින් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම; 20රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද; 21වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම, දැනුත් කලින් නුඹලාට කියමි. 22නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්-ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, 23විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත. 24තවද ක්‍රිස්තුස්වහන්සේට අයිති තැනැත්තෝ මාංසය එහි ආශා සහ තෘෂ්ණා සමග කුරුසියෙහි ඇණගැසුවෝය. 25අපි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ජීවත්වෙමු නම්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙමු. 26නිෂ්ඵල පාරට්ටු නොකරමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොවෙමු.

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93

    මාර්ක් 13 : 1-37​

    දේවමාළිගාවේ විනාශයද ස්වාමීන්වහන්සේගේ නැවත ඊමද ගැන කලින් කීම.

    1උන්වහන්සේ දේවමාළිගාවෙන් පිටත්ව යද්දී උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්: ආචාරිනි, බැලුව මැනව, කොයි ආකාර ගල්ද, කොයි ආකාර ගොඩනැගිලිද! කියා උන්වහන්සේට කීයේය. 2යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹ මේ මහත් ගොඩනැගිලි දකින්නෙහිද? ගලක් පිට ගලක් ඉතුරු නොවන ලෙස ඒවා කඩාදමනු ලබන්නේයයි කීසේක. 3උන්වහන්සේ දේවමාළිගාව ඉදිරියෙහි ඔලීව කන්දේ වැඩහුන් කල පේත්‍රැස්ද යාකොබ්ද යොහන්ද අන්ද්‍රැද රහසින් උන්වහන්සේට කථාකොට: 4ඒ දේ කොයි කලක සිද්ධවන්නේද? ඒ සියල්ල සිද්ධවන්ට යන කල ඊට ලකුණ කිමෙක්ද කියා අපට කිව මැනවයි කීවෝය. 5යේසුස්වහන්සේ ඔවුන්ට කථාකරන්ට පටන්ගෙන: කිසිවෙකු විසින් නුඹලා මුළා නොකරන හැටියට බලාගනිල්ලා. 6බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් ඇවිත්-මම ඒ තැනන්වහන්සේය කියා බොහෝ දෙනෙක් මුළාකරන්නෝය. 7යුද්ධ සහ යුද්ධ කථා ගැන නුඹලා අසන කල නොකැලඹෙල්ලා. මේ දේවල් සිදුවෙන්ට ඕනෑය; 8නුමුත් අන්තිමය එවකට නොවෙයි. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල පොළෝකම්පාවන්නේය; සාගත වන්නේය. මේවා ගාවිනාවල පටන්ගැනීමය. 9එහෙත් නුඹලා ප්‍රවේසම්වෙයල්ලා. මක්නිසාද ඔව්හු මන්ත්‍රණ සභාවලට නුඹලා පාවාදෙන්නෝය; සිනගෝගවලදී නුඹලා තළනු ලබන්නහුය; අධිපතීන්ද රජුන්ද ඉදිරියේ නුඹලා මා නිසා ඔවුන්ට සාක්ෂියක් පිණිස සිටිනවා ඇත. 10තවද ශුභාරංචිය පළමුකොට සියලු ජාතීන්ට ප්‍රකාශකරනු ලබන්ට ඕනෑය. 11ඔවුන් නුඹලා පාවාදෙන්ට ගෙනයන කල කුමක් කියන්නෙමුදැයි කලින් කනස්සලු නොවෙල්ලා. එහෙත් ඒ පැයේදී නුඹලාට යමක් දෙනු ලැබේද ඒක කියාපල්ලා. මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව ශුද්ධාත්මයාණන්වහන්සේය. 12තවද සහෝදරයා සහෝදරයාද පියා දරුවාද මරණයට පාවාදෙන්නෝය. දරුවෝද මවුපියන්ට විරුද්ධව නැගිට ඔවුන් මරණයට පත්කරවන්නෝය; 13මාගේ නාමය නිසා සියල්ලෝම නුඹලාට වෛරකරන්නෝය. නුමුත් අන්තිමය දක්වාම ස්ථිරව සිටින්නා ගළවනු ලබන්නේය. 14තවද පාළුකරන පිළිකුල නුසුදුසු ස්ථානයේ සිටිනවා නුඹලා යම් කලක දකින්නහුද (කියවන්නා තේරුම්ගනීවා), එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායෙත්වා. 15ගෙය උඩ සිටින්නා බසින්ටවත් තමාගේ ගෙයින් කිසිවක් ගන්නා පිණිස එහි ඇතුල්වෙන්ටවත් නොයෙදේවා. 16කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍ර ගන්ට හැරී ආපසු නොයේවා. 17නුමුත් ඒ දවස්වලදී ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ! 18ශීත කාලයේදී මේවා සිද්ධ නොවෙන පිණිස යාච්ඤාකරපල්ලා. 19මක්නිසාද දෙවියන්වහන්සේ මැවූ මැවිල්ලේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ මතු සිදු නොවන්නාවූ ආකාර පීඩා ඒ දවස්වලදී පැමිණෙන්නේය. 20ස්වාමීන්වහන්සේ ඒ දවස් ලුහුඬු නොකළසේක් නම් කිසිකෙනෙක් ගැළවෙන්නේ නැත. නුමුත් උන්වහන්සේ තමන් තෝරාගත්තවුන් උදෙසා ඒ දවස් ලුහුඬුකළසේක. 21එකල: මෙන්න ක්‍රිස්තුස්වහන්සේ මෙහිය; නොහොත්: අන්න එහියයි යමෙක් නුඹලාට කීවොත් විශ්වාස නොකරල්ලා. 22මක්නිසාද බොරු ක්‍රිස්තුස්වරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට, පුළුවන්නම් තෝරාගත්තවුන් මුළාකරන පිණිස ලකුණුද පුදුමද දක්වන්නෝය. 23නුමුත් නුඹලා ප්‍රවේසම්වෙයල්ලා. ඔන්න, කල් ඇතුව නුඹලාට සියල්ල කීයෙමි. 24ඒ දවස්වලදී ඒ පීඩාවෙන් පසු ඉර අඳුරුවන්නේය, සඳ එළිය නොදෙන්නේය, 25තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ ඇති බලපරාක්‍රමයෝද සොලවනු ලබන්නෝය. 26එකල මනුෂ්‍ය පුත්‍රයා මහත් බලයෙන්ද තේජසින්ද යුක්තව වලාකුල්වල එනවා ඔව්හු දකින්නෝය. 27එවිට උන්වහන්සේ තමන් දූතයන් යවා, පොළොවේ කෙළවර පටන් අහසේ කෙළවර දක්වා සතරදිගින් තමන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරවනවා ඇත.

    කාලය නොදන්න නිසා අවදිව සිටිය යුතු බව.

    28අත්තික්කා ගහේ උපමාව ඉගෙනගනිල්ලා. එහි අත්ත මෘදුව කොළ හටගන්න කල ග්‍රීෂ්ම කාලය ළඟ බව නුඹලා දන්නහුය. 29එසේම මේ දේ සිද්ධවෙනවා නුඹලා දකින කල උන්වහන්සේ දොරටුව ළඟම බව දැනගනිල්ලා. 30සැබවක් නුඹලාට කියමි- මේ සියල්ල සිදුවන තෙක් මේ පරම්පරාව පහවනොයන්නේය. 31අහසත් පොළොවත් පහවන්නේය. නුමුත් මාගේ වචන පහනොවන්නේය. 32නුමුත් ඒ දවසවත් ඒ පැයවත් පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් දන්නේ නැත, ස්වර්ගයෙහි සිටින දූතයෝවත් පුත්‍රයාවත් නොදනිති. 33ඒ කාලය කවදා වේදැයි නුඹලා නොදන්න බැවින් ප්‍රවේසම්වී, අවදිව ඉඳ යාච්ඤාකරපල්ලා. 34ඒ වනාහි තමාගේ දාසයන්ට බලයද එකිනෙකාට තම තමාගේ වැඩද දී, අවදිව සිටින්නැයි දොරටුපාලයාට අණ දී, තමාගේ ගෙදරින් පිටත්ව ගොස් අන් රටක නැවතී සිටින මනුෂ්‍යයෙකුට සමානය. 35එබැවින් ගෙදර ස්වාමියා හදිසියෙන් ඇවිත් නුඹලා නිදාඉන්නවා නොදක්නා පිණිස අවදිව සිටපල්ලා. 36මක්නිසාද ඔහු එන්නේ කොයි වේලේද එනම් සවසද මධ්‍යම රාත්‍රියේද කුකුළා හඬලන වේලේද අලුයමදැයි නුඹලා නොදන්නහුය. 37මම නුඹලාට කියන දේ සියල්ලන්ටම කියමි-අවදිව සිටපල්ලායයි කීසේක.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට කියන එක තේරෙන්නෑනේ. ඊශ්‍රායලයට රටක් හැටියට ඹිපන් මාර්කට් එකේ ආයුධ ගන්ඩ පුලුවන් වගේම තමයි පැලස්තීනෙට රජයක් හැටියට ලෝකෙන් උන්ට ගන්න පුළුවන් රටවල් වලින් විවෘතව ආයුධ ගන්ඩ පුලුවන්. හැංගිලා ගන්ඩ දෙයක් නෑ.

    ඇමෙරිකාව HAMAS වලට ආයුධ දුන්න කියන එක තේරුමක් නැති කතාවක්. ඇමරිකාවට ඹිනෙ ඊශ්‍රායලය මිඩල් ඊස්ට් වල මුර ඛල්ලා විදිහට තියාගන්න එක. ඒ හින්දා තමයිනෙ උන් ඹ්පන්ලි ඊශ්‍රායලයට උදව් කරන්නේ.

    ඇමරිකාව, රුසියාව ඇෆ්ගනිස්ථානයට ඇගිලි ගැහීම අඩු කරගන්න, Al-Qaida හදන්න උදව් උනා, ආයුධ සැපයුවා. ඒක කලේ ඇෆ්ගනිස්ථාන බෝඩර් එකෙන් රට ඇතුලට ආපු රුසියානු හමුදා යූනිටිස් වලට තර්ජනයක් එල්ල කරන්ඩ. අන්තිමට උනේ Al-Qaida 360ක් අනික් පැත්ත හැරිලා ඇමරිකාවටම කෙලිය එක.

    ඇමෙරිකාව ත්‍රස්ත සංවිධාන වලට උදව් කරන්නේ එක්කො උන්ගේ විරුද්ධ රටවලට අවාසියක් කරන්න. HAMAS වලට උදව් කරා කියන එක තේරුමක් නෑ
    එතකොට අපිට රටක් ව්දිහට ඕපන් මාර්කට් එකෙන් මල්ටි බැරල් උන්ඩ ගන්ඩ බැරි උනේ ඇයි????අපි රටක් නෙමේද???මොකද ඒවට ඇමරිකාව කොක්ක ගහල නතර කරේ???

    හමාස්වලට ඇමරිකාව උදවු කරනව, උබ කොහොමද බන් නැ කියන්නෙ, ඔය ගහපු මිසයිල අපේද??? ඒව ඔක්කොම ඇමරිකාවෙ,තවත් මොනාද කතා කරන්නෙ???

    ඇමරිකාව සුද්ද කරන්ඩ දැගලුවට වැඩක් නැ උන් තමයි ඔය ඔක්කොම කරවන්නෙ..
     
    • Like
    Reactions: tilvin-silva

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    දේවමාළිගාවේ විනාශයද ස්වාමීන්වහන්සේගේ නැවත ඊමද ගැන කලින් කීම.

    1උන්වහන්සේ දේවමාළිගාවෙන් පිටත්ව යද්දී උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්: ආචාරිනි, බැලුව මැනව, කොයි ආකාර ගල්ද, කොයි ආකාර ගොඩනැගිලිද! කියා උන්වහන්සේට කීයේය. 2යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹ මේ මහත් ගොඩනැගිලි දකින්නෙහිද? ගලක් පිට ගලක් ඉතුරු නොවන ලෙස ඒවා කඩාදමනු ලබන්නේයයි කීසේක. 3උන්වහන්සේ දේවමාළිගාව ඉදිරියෙහි ඔලීව කන්දේ වැඩහුන් කල පේත්‍රැස්ද යාකොබ්ද යොහන්ද අන්ද්‍රැද රහසින් උන්වහන්සේට කථාකොට: 4ඒ දේ කොයි කලක සිද්ධවන්නේද? ඒ සියල්ල සිද්ධවන්ට යන කල ඊට ලකුණ කිමෙක්ද කියා අපට කිව මැනවයි කීවෝය. 5යේසුස්වහන්සේ ඔවුන්ට කථාකරන්ට පටන්ගෙන: කිසිවෙකු විසින් නුඹලා මුළා නොකරන හැටියට බලාගනිල්ලා. 6බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් ඇවිත්-මම ඒ තැනන්වහන්සේය කියා බොහෝ දෙනෙක් මුළාකරන්නෝය. 7යුද්ධ සහ යුද්ධ කථා ගැන නුඹලා අසන කල නොකැලඹෙල්ලා. මේ දේවල් සිදුවෙන්ට ඕනෑය; 8නුමුත් අන්තිමය එවකට නොවෙයි. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල පොළෝකම්පාවන්නේය; සාගත වන්නේය. මේවා ගාවිනාවල පටන්ගැනීමය. 9එහෙත් නුඹලා ප්‍රවේසම්වෙයල්ලා. මක්නිසාද ඔව්හු මන්ත්‍රණ සභාවලට නුඹලා පාවාදෙන්නෝය; සිනගෝගවලදී නුඹලා තළනු ලබන්නහුය; අධිපතීන්ද රජුන්ද ඉදිරියේ නුඹලා මා නිසා ඔවුන්ට සාක්ෂියක් පිණිස සිටිනවා ඇත. 10තවද ශුභාරංචිය පළමුකොට සියලු ජාතීන්ට ප්‍රකාශකරනු ලබන්ට ඕනෑය. 11ඔවුන් නුඹලා පාවාදෙන්ට ගෙනයන කල කුමක් කියන්නෙමුදැයි කලින් කනස්සලු නොවෙල්ලා. එහෙත් ඒ පැයේදී නුඹලාට යමක් දෙනු ලැබේද ඒක කියාපල්ලා. මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව ශුද්ධාත්මයාණන්වහන්සේය. 12තවද සහෝදරයා සහෝදරයාද පියා දරුවාද මරණයට පාවාදෙන්නෝය. දරුවෝද මවුපියන්ට විරුද්ධව නැගිට ඔවුන් මරණයට පත්කරවන්නෝය; 13මාගේ නාමය නිසා සියල්ලෝම නුඹලාට වෛරකරන්නෝය. නුමුත් අන්තිමය දක්වාම ස්ථිරව සිටින්නා ගළවනු ලබන්නේය. 14තවද පාළුකරන පිළිකුල නුසුදුසු ස්ථානයේ සිටිනවා නුඹලා යම් කලක දකින්නහුද (කියවන්නා තේරුම්ගනීවා), එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායෙත්වා. 15ගෙය උඩ සිටින්නා බසින්ටවත් තමාගේ ගෙයින් කිසිවක් ගන්නා පිණිස එහි ඇතුල්වෙන්ටවත් නොයෙදේවා. 16කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍ර ගන්ට හැරී ආපසු නොයේවා. 17නුමුත් ඒ දවස්වලදී ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ! 18ශීත කාලයේදී මේවා සිද්ධ නොවෙන පිණිස යාච්ඤාකරපල්ලා. 19මක්නිසාද දෙවියන්වහන්සේ මැවූ මැවිල්ලේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ මතු සිදු නොවන්නාවූ ආකාර පීඩා ඒ දවස්වලදී පැමිණෙන්නේය. 20ස්වාමීන්වහන්සේ ඒ දවස් ලුහුඬු නොකළසේක් නම් කිසිකෙනෙක් ගැළවෙන්නේ නැත. නුමුත් උන්වහන්සේ තමන් තෝරාගත්තවුන් උදෙසා ඒ දවස් ලුහුඬුකළසේක. 21එකල: මෙන්න ක්‍රිස්තුස්වහන්සේ මෙහිය; නොහොත්: අන්න එහියයි යමෙක් නුඹලාට කීවොත් විශ්වාස නොකරල්ලා. 22මක්නිසාද බොරු ක්‍රිස්තුස්වරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට, පුළුවන්නම් තෝරාගත්තවුන් මුළාකරන පිණිස ලකුණුද පුදුමද දක්වන්නෝය. 23නුමුත් නුඹලා ප්‍රවේසම්වෙයල්ලා. ඔන්න, කල් ඇතුව නුඹලාට සියල්ල කීයෙමි. 24ඒ දවස්වලදී ඒ පීඩාවෙන් පසු ඉර අඳුරුවන්නේය, සඳ එළිය නොදෙන්නේය, 25තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ ඇති බලපරාක්‍රමයෝද සොලවනු ලබන්නෝය. 26එකල මනුෂ්‍ය පුත්‍රයා මහත් බලයෙන්ද තේජසින්ද යුක්තව වලාකුල්වල එනවා ඔව්හු දකින්නෝය. 27එවිට උන්වහන්සේ තමන් දූතයන් යවා, පොළොවේ කෙළවර පටන් අහසේ කෙළවර දක්වා සතරදිගින් තමන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරවනවා ඇත.

    කාලය නොදන්න නිසා අවදිව සිටිය යුතු බව.

    28අත්තික්කා ගහේ උපමාව ඉගෙනගනිල්ලා. එහි අත්ත මෘදුව කොළ හටගන්න කල ග්‍රීෂ්ම කාලය ළඟ බව නුඹලා දන්නහුය. 29එසේම මේ දේ සිද්ධවෙනවා නුඹලා දකින කල උන්වහන්සේ දොරටුව ළඟම බව දැනගනිල්ලා. 30සැබවක් නුඹලාට කියමි- මේ සියල්ල සිදුවන තෙක් මේ පරම්පරාව පහවනොයන්නේය. 31අහසත් පොළොවත් පහවන්නේය. නුමුත් මාගේ වචන පහනොවන්නේය. 32නුමුත් ඒ දවසවත් ඒ පැයවත් පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් දන්නේ නැත, ස්වර්ගයෙහි සිටින දූතයෝවත් පුත්‍රයාවත් නොදනිති. 33ඒ කාලය කවදා වේදැයි නුඹලා නොදන්න බැවින් ප්‍රවේසම්වී, අවදිව ඉඳ යාච්ඤාකරපල්ලා. 34ඒ වනාහි තමාගේ දාසයන්ට බලයද එකිනෙකාට තම තමාගේ වැඩද දී, අවදිව සිටින්නැයි දොරටුපාලයාට අණ දී, තමාගේ ගෙදරින් පිටත්ව ගොස් අන් රටක නැවතී සිටින මනුෂ්‍යයෙකුට සමානය. 35එබැවින් ගෙදර ස්වාමියා හදිසියෙන් ඇවිත් නුඹලා නිදාඉන්නවා නොදක්නා පිණිස අවදිව සිටපල්ලා. 36මක්නිසාද ඔහු එන්නේ කොයි වේලේද එනම් සවසද මධ්‍යම රාත්‍රියේද කුකුළා හඬලන වේලේද අලුයමදැයි නුඹලා නොදන්නහුය. 37මම නුඹලාට කියන දේ සියල්ලන්ටම කියමි-අවදිව සිටපල්ලායයි කීසේක.
    Me mona gu godakda me?
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island

    චිකන් වලට වඩා රසයි, දවසෙම බඩගින්නේ උනත් ඉන්න පුලුවන් මේවා කියවලා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Una Maru porakne dakka wage kiyanawa 😂
    ai un thotha baba lada. un aulak ne ahinsaka minissu maruanta unta one ewa use kannai. keleinma Terrorist kiyanne ekata tama. Ubala nikan marina ipadila wage😂

    Islamic extremists in elakiri 🧐😳
    Wow
    that's what im thinking mun hangila idan ture colours pennawa dan.
    ------ Post added on May 13, 2021 at 12:12 PM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඊශ්‍රායල් වල සෙට් එකක් ඉන්නව "Third Temple" එක හදන්න ඕනේ කියලා හිතන. උන් "Al-Aqsa" පල්ලිය කඩනවා කියන තැන ඉන්නේ. ඉතාම සුලුතරයක් නමුත් උන්ගේ සද්දේ ගොඩක් වැඩියි. උන් නිසා තමයි මේ සැරේ මේ අවුල පටන් ගත්තේ.

    රාමසාන් පහු වෙද්දි ඕක ආයෙත් හරියයි.
     
    • Like
    Reactions: tilvin-silva