මල්‍ලි වගේම අපි ඔක්කොමත් බලා ඉන්නවා ඒ ලස්‍සන මුතු කැට මෙන් අකුරු විගහටම දකින්න...
වරෙක හංස ගීතයන් වැනි කවි....
වරෙක විප්‍ලවයේ කෙල පැමිනියක සේ ලියනා කවි..
වරෙක දුක් විඳින පොදු ජනතාව වෙනුවෙන් උපන් සෙනෙහසින් ලියනා කවි....
වරෙක ඔබට මහත් ආදරෙන් ලියනා සුරතල් පෙම් කවි....
මල්‍ලියා හිතේ පතුලෙන්‍ම ලියැවුන අද්‍විතීය සුන්‍දර නිර්‍මානයක්..මීටත් වඩා ඔබේ හදවත ඇරල පෙන්නපු අවස්‍ථාවක් මං දැකල නැහැ...
ඔබ දෙදෙනාටම දළදා සමිඳූ පිහිට ආරක්‍ෂාව.........