IST or 141 තියේ නම් කියන්ට

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මචන්ස්ලා..
    සේල් වල & ගෙවල් වල පීර පීර හොයලා හොයලා අවසානේ පෙරේදා වගේ සෙට් කරගත්තා ගෙදරක පාවිච්චි කරපු සුපිරි 141 වන්ඩියක්.සූටි සූටි වැඩ දෙක තුනක් තියෙනවා ඉතින් කරගන්න (Carpet/Visor/Security System).නේවි එකේ සුපිරි ඉන්ජෙක් පාවිච්චි කරපු එකක් පිළියන්දල පැත්තේ.
    තෙල් කෙරුවාව ගැන අහලා තිබ්බා දැක්කා. මේකේ මචන්ස් මම කට්ටේ තියලා තෙල් ගහලා ආයිත් එතෙන්ට එනකොට බැලුවා.හරියටම 10ක් කරනවා.( දුර නෙමේ ලඟ ගිහිල්ලා හොදේ)
    Congrats. langa 10k karanawa nam hondhatama athi. mage wahaneth traffic eke 10-11 thama wedima. IST eka unath oya gana wage karanne.
     
    • Like
    Reactions: priyanka_hdp