isurupaya

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    direct bus1nam na wage mathaka...171 bus ekaka waren...eka anthimata nawattanne pelawatta town eka patan ganna hariye..isurupaya thiyenne pelawatta town1 pahuwenakotama wage...direct eka bus ekaka awoth ubata tikak dura pain yanna wei...nathnam 170,190 bus ekaka battaramullata awith 174ka waren...eka easy :yes:
     
    • Like
    Reactions: Bhagya2010

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka

    thankz machan

    rep+5
     
    Doo

    Junior member
  • Apr 26, 2007
    378
    13
    18
    Home
    appo 171 kotanawa neda? 170, 190 nam surus gala eno. bus eka ganna pettah stand ekata or poddak e paththata yanna one. station eka issaraha halt eke oya ekakwath nawaththanne na.
     
    • Like
    Reactions: Bhagya2010

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට කැමති විදියකට යන්න පුළුවන් මචං.. බස් එකේ ශිට් තිබ්බොත් වාඩිවෙලා යන්න පුළුවන්.. නැති උනොත් නැගිටලා යන්න පුළුවන්.. සෑහෙන්න සෙනඟ හිටියොත් ෆෘට් බෝඩ් එකේ තනි කකුලෙන් යන්න වෙන වෙලාවලුත් තියෙනවා..:cool:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    171 awoth ubata pain yanna wenawa. uba borallta awith bo gaha lagin 174 nagapan. isurupaya issrahinma bahahinna puluwan
     
    • Like
    Reactions: Bhagya2010

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    171නෙමයි මචං 174 කොටුව ස්ටේෂන් එක ඉස්සරහින් 174 තලවතුගොඩ පිටකොටුව, නැත්තම් බොරැල්ලට ඇවිල්ල බොරැල්ල කොට්ටාව 174, ආවාම උබට ඉස්සරහින්ම බහින්න පුළුවන්.

    174 ටිකක් හිමින් එන්නේ, ඒ නිසා උබ 190 170 මේ 2න් එකක ඇවිත් බත්තරමුල්ලෙන් බැහැලා එතනින් 174 ක නැගපන්. ටවන් එකෙන්. එක ඉක්මන්
     
    • Like
    Reactions: Bhagya2010

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    171නෙමයි මචං 174 කොටුව ස්ටේෂන් එක ඉස්සරහින් 174 තලවතුගොඩ පිටකොටුව, නැත්තම් බොරැල්ලට ඇවිල්ල බොරැල්ල කොට්ටාව 174, ආවාම උබට ඉස්සරහින්ම බහින්න පුළුවන්.

    174 ටිකක් හිමින් එන්නේ, ඒ නිසා උබ 190 170 මේ 2න් එකක ඇවිත් බත්තරමුල්ලෙන් බැහැලා එතනින් 174 ක නැගපන්. ටවන් එකෙන්. එක ඉක්මන්

    thankz machn... mama giya 174 borallata gihin giye.
    rep +5