IT ඔස්තාර්ලා වරෙව්

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මෙයාලට දියන්.
    http://once.lk/services/repair/harddisk-hdd-repairing_1759

    නෙට් එකේ කරක් ගහද්දි දැක්කේ.


    හැම Model එකටම ඒක හරියන්නෑ Board එක මාරු කරලා, Rom Chip එකත් මාරු කරන්න ඕන !
    එහෙම කරන්න ගිහිල්ල මමත් කෙලවගත්ත, Data Recovery Center එකකට දීල කරගන්න එක තමයි හොඳ.

    https://www.facebook.com/Best-Data-Recovery-Service-in-Sri-Lanka-209908919057170/

    18100183038001390922025.jpg




    thank you guys
     
    • Like
    Reactions: akilar25

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ සහෝ.යලුවෙක්ගෙ machine එකකට set කරල බැලුව.ඒත් නෑ.... :(

    බෝඩ් එක කියලා අදහස් කරේ හාඩ් එකේ බෝඩ් එක. හාඩ් එකේ යට පැත්තේ තියන සර්කිට් එක.
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    එක සීරිස් එකකට යූස් කරන්නේ එකම රොම් චිප් එකක් නේද බං:rolleyes:
    නෑ බං, ROM Chip එක Hard එකට Unique. අර දාපු Video එකේ මැද හරිය බලපන් !
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    බෝඩ් එක කියලා අදහස් කරේ හාඩ් එකේ බෝඩ් එක. හාඩ් එකේ යට පැත්තේ තියන සර්කිට් එක.


    සහො කියපු දේ හරි.බොඩ් එක තමා ගිහින් තියෙන්නේ.එකෙ ශෝට් එකක්.

    ඒ බොඩ් එකම දැම්මොත් ගොඩ දාන්න පුලුවං කියලා, උන් මට රතු එළියක් දැම්මා මගෙ හාඩ් ජාතිය(samsung 1tb) එනවා අඩුයි කියලා :angry:

    කොම්පැනිය හාඩ් ගහන එක නවත්තලා දැන් අවු.4 ක් වෙනව කියල කිව්වා.:rolleyes:
    ඇත්ත ද බොරු ද කියන්න මම දන්නෙ නෑ.

    ඒත් මගෙ ඩේටා ටික ගොඩ දාගන්න පුළුවං කියන බලාපොරොත්තුව මට ලැබුනා :yes::yes: