අද අපේ ගෙදරට පූජාවක් කරන්න ආවා කෙනෙක්
presidentට direct access තියෙනවා කියලා අපිට ID එකකුත් පෙන්නුවා
මගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා
මං කිව්වා A/L කරලා ඉවර වෙලා IT අනාතයෙක් වෙන්න තමයි බලාපොරොත්තුව කියලා
පොරට පිස්සු හැදුණා වගේ වෙලා ඕවා කරන්න එපා ඉදිරි ගමනක් නෑ කිව්වා
මගෙන් ඇහුවා IT කටපාඩම් නෑ නේද කියලා
ඇත්ත තමයි, දැන් ඕවා මතක නෑ chatgpt, gemini වලට පින් සිද්ධ වෙන්න

i mean the current situation