IT කරන්න එපා කිව්වා

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අද අපේ ගෙදරට පූජාවක් කරන්න ආවා කෙනෙක්
    presidentට direct access තියෙනවා කියලා අපිට ID එකකුත් පෙන්නුවා

    මගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා
    මං කිව්වා A/L කරලා ඉවර වෙලා IT අනාතයෙක් වෙන්න තමයි බලාපොරොත්තුව කියලා
    පොරට පිස්සු හැදුණා වගේ වෙලා ඕවා කරන්න එපා ඉදිරි ගමනක් නෑ කිව්වා :dull:

    මගෙන් ඇහුවා IT කටපාඩම් නෑ නේද කියලා
    ඇත්ත තමයි, දැන් ඕවා මතක නෑ chatgpt, gemini වලට පින් සිද්ධ වෙන්න

    Sad Anthony Anderson GIF
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,470
    8,955

    @J Starlin ge maha eka wennathi
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    අපිට ඉස්කෝලෙ ගුරුවරුම කිව්ව A/L ict කරනකොට ඕව කරල වැඩක් නෑ. ලංකාවට ඇති තරම් software engineers ල ඉන්නව කියල
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    අඩෝ ඣාන පටියක් වත් ගහල පාඩම් කරගන් චාල්ස් බැබේජ් ගෙ ඉදල
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    අද අපේ ගෙදරට පූජාවක් කරන්න ආවා කෙනෙක්
    presidentට direct access තියෙනවා කියලා අපිට ID එකකුත් පෙන්නුවා
    Presidentට direct access දෙන card එකක් තියෙන්නෙ සාගල ගාව විතරයි නේ?
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අපිට ඉස්කෝලෙ ගුරුවරුම කිව්ව A/L ict කරනකොට ඕව කරල වැඩක් නෑ. ලංකාවට ඇති තරම් software engineers ල ඉන්නව කියල
    Engineer කියන්නේ ඇයි.
     
    • Like
    Reactions: Asmodeus

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අපිට ඉස්කෝලෙ ගුරුවරුම කිව්ව A/L ict කරනකොට ඕව කරල වැඩක් නෑ. ලංකාවට ඇති තරම් software engineers ල ඉන්නව කියල
    ලෝකෙටත් ඇති වෙන්න ඉන්නව කිව්වද ? ඔය ඉස්කෝලෙ උගන්නන ගුරුවරු IT සම්බන්ධ ආයතනයක වැඩ කරලා එහෙම තියෙන අයද ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    IT කරන්න එපා කිව්වෙ presidentට direct access තියෙනවා කියලා පෙන්නපු ගමේ කඩෙන් 20ක් දීලා print කරගත්ත කාර්ඩ් එකටත් උබ රැවටුන නිසා වෙන්න බැරිද
     
    • Love
    Reactions: KrishanL89

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඊයේ පිරිත් අද පූජාවක්
    මොකෝ කේස් එක මචන් :yes:
    මල්ලිට බන්, මට නෙමෙයි :oo:

    IT කරන්න එපා කිව්වෙ presidentට direct access තියෙනවා කියලා පෙන්නපු ගමේ කඩෙන් 20ක් දීලා print කරගත්ත කාර්ඩ් එකටත් උබ රැවටුන නිසා වෙන්න බැරිද
    ඌ කිව්වා කාඩ් එක check කරලා බලලා බොරු නම් බනින්න කියලා
    රනිල්ට දැන් කෝල් එකක් ගත්තොත් හෙට උදේ එන්න දෙනවලු
    මට බය හිතුණා:no:

    කට්ටඩියද කිව්වෙ... :lol:
    ඌ කට්ටඩියෙක් නෙමෙයි බන්
    නමෝ තස්ස පටන් අරන් ඉවර වුණේ ප්ලුටෝ ගෙන්

    අපිට කිව්වා බුදු හාමුදුරුවොන්ට උදේ හවස වදින්න කියලා; පොර එහෙන් විශ්වය හරහා support කරන්නම් කියලා
    මටත් හිතා ගන්න බෑ මොකෙක්ද කියලා
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඌ කට්ටඩියෙක් නෙමෙයි බන්
    නමෝ තස්ස පටන් අරන් ඉවර වුණේ ප්ලුටෝ ගෙන්

    අපිට කිව්වා බුදු හාමුදුරුවොන්ට උදේ හවස වදින්න කියලා; පොර එහෙන් විශ්වය හරහා support කරන්නම් කියලා
    මටත් හිතා ගන්න බෑ මොකෙක්ද කියලා
    නම pm එකක් දාන්න.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අපිට ඉස්කෝලෙ ගුරුවරුම කිව්ව A/L ict කරනකොට ඕව කරල වැඩක් නෑ. ලංකාවට ඇති තරම් software engineers ල ඉන්නව කියල
    well, technically they're right tho :baffled: :( i mean the current situation