අප්ප්ටසිරි ඉක්මනට වීසා ගහගන්න වෙයි වගේ. ගොසිප් සයිට් එකක්වත් කරන්න වෙන්නෙ නෑ තුට්ටු 2ට ඉන්දියාවෙ MSC MBA කරපු එවුන් පෙට්ටි කඩවල් වල ERP system විකුනන්න පටන් ගත්තම
koheda yanne uba? visa harida?
අප්ප්ටසිරි ඉක්මනට වීසා ගහගන්න වෙයි වගේ. ගොසිප් සයිට් එකක්වත් කරන්න වෙන්නෙ නෑ තුට්ටු 2ට ඉන්දියාවෙ MSC MBA කරපු එවුන් පෙට්ටි කඩවල් වල ERP system විකුනන්න පටන් ගත්තම
ithin ban ranil my 3 lage set eka ehema ne kaleMR ta hora hora gawa karapu horakamak alluwada?
ea wage thama
![]()

koheda yanne uba? visa harida?
තාම සෙට් නෑ ඉතින් බන්. මේව දකිනකොට නම් ඉතින් තියන මගුල් ඔක්කොම දමල ගහල යන්න හිතෙන්නෙ 
NZතාම සෙට් නෑ ඉතින් බන්. මේව දකිනකොට නම් ඉතින් තියන මගුල් ඔක්කොම දමල ගහල යන්න හිතෙන්නෙ
![]()

bahalu ban horu ganne na lu![]()

එතකොට උබ කොහොමද ගියේ ? බෝට්ටුවෙන් බහිනකොටම අල්ල්ගන්න ආපු පොලිස් මාමලාට කීයක් දුන්නද ?![]()
ow ban police mama kenkta rupiyal 500k dunnama wade shape ban 

ට හිකෙයි කිව්වලු

සිරාවට බං, ඒ මදෑඅවුලක් නැ.
මහින්දව එලෙව්වනේ.
දැන් සුදු වැන් නෑ .. හොර මැරකම් නෑ ...අඩු මිලට වාහන දෙනවා ..බඩු මිල අඩුකරනවා
කොච්චර හොඳ දේවල්ද.

මේ ඉන්දියන් පයන්නලයි උන් එක්ක ගිවිසුම් ගහන ලංකාවේ පයන්නලයි මකබෑවිලම පලඅප්ප්ටසිරි ඉක්මනට වීසා ගහගන්න වෙයි වගේ. ගොසිප් සයිට් එකක්වත් කරන්න වෙන්නෙ නෑ තුට්ටු 2ට ඉන්දියාවෙ MSC MBA කරපු එවුන් පෙට්ටි කඩවල් වල ERP system විකුනන්න පටන් ගත්තම

bahalu ban horu ganne na lu![]()

එතකොට උබ කොහොමද ගියේ ? බෝට්ටුවෙන් බහිනකොටම අල්ල්ගන්න ආපු පොලිස් මාමලාට කීයක් දුන්නද ?![]()

මාත් පොඩි රටක් සෙට් කරන ඉන්නේ,අවුලක් උනොත් යන්න
NZ යන්න ආසයි,එත් යන්න විදියක් දන්නේ නැහැ![]()

NZ samanyen amaru na banකොහොම ඉන්දියන්කාරයො ආවත් ලංකාවෙදි උන්ට ජොබ් හොයන්න ලේසි වෙන්නෙ නැහැ. ඉන්ටවිව් කරන්නෙ අපිනෙ.![]()
මේ අහන්නෙ freelance කරන උන්ගෙන්. ඉන්දියන් උන් සිරා නම් ලාබෙට කරලත් දෙනව නම් ඇයි අපේ උන්ට වැඩ දෙන්නෙ?

මේ අහන්නෙ freelance කරන උන්ගෙන්. ඉන්දියන් උන් සිරා නම් ලාබෙට කරලත් දෙනව නම් ඇයි අපේ උන්ට වැඩ දෙන්නෙ?
වරදකාරී හර්ද සාක්ෂියෙන් මිදීමට ගන්නා අසාර්ථක උත්සාහය.![]()

වරදකාරී හර්ද සාක්ෂියෙන් මිදීමට ගන්නා අසාර්ථක උත්සාහය.![]()

අම්මට, තාත්තට, දුවට, පුතාට, ජාතියට, ආගමට , සංස්කෘතියට, නිදහසට, ආර්තිකයට, අපේකමට ....... වඩා පක්ෂයක් ලොකු උණු මී හරක්![]()

මොකක්ද වරදකාරී හර්ද සාක්ෂිය? මහින්ද එලවපු එකද? මට පුලුවන් නම් එච්චර දෙයක්.![]()
උන්ගේත් සිරා වැඩ්ඩො ඉන්නවා. ගොඩක් උන් චාටර්. ඒකනිසා හොද උන්ගේත් රෙප් බැහැල. freelance කරන එවුන් හොදටම දන්නවා මේක. මෙහේ ආවොත් මුළු IT industrry ඒකෙම රෙප් බහිනවා. හරියට හැම වීල් කාරයාම චා නැති උනාට සමහරක් උන් නිසා field එකම චාටර් වෙලා තියෙනවා වගේ. මහින්ද එලෙවුවනේ. ඔය මොනා උනත් අවුලක් නෑ මටනම්. අවුල් වෙනවනම්
කොච්චර කියල අවුල් වෙන්ටද හිටං.