IT කරන අයට මේක හොඳ දෙයක්ද? නරක දෙයක්ද?

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
අප්ප්ටසිරි ඉක්මනට වීසා ගහගන්න වෙයි වගේ. ගොසිප් සයිට් එකක්වත් කරන්න වෙන්නෙ නෑ තුට්ටු 2ට ඉන්දියාවෙ MSC MBA කරපු එවුන් පෙට්ටි කඩවල් වල ERP system විකුනන්න පටන් ගත්තම :dull::no:

koheda yanne uba? visa harida?
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,591
    17,656
    113
    Auckland
    koheda yanne uba? visa harida?

    NZ :oo: තාම සෙට් නෑ ඉතින් බන්. මේව දකිනකොට නම් ඉතින් තියන මගුල් ඔක්කොම දමල ගහල යන්න හිතෙන්නෙ :(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    NZ :oo: තාම සෙට් නෑ ඉතින් බන්. මේව දකිනකොට නම් ඉතින් තියන මගුල් ඔක්කොම දමල ගහල යන්න හිතෙන්නෙ :(

    ubala thin hitha hitha innakota kochchiya gihin.. hariyata thawa awurudu 100k innawa wage ubala :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,656
    113
    Auckland
    bahalu ban horu ganne na lu :P:P:lol::P

    එතකොට උබ කොහොමද ගියේ ? බෝට්ටුවෙන් බහිනකොටම අල්ල්ගන්න ආපු පොලිස් මාමලාට කීයක් දුන්නද ? :rofl:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ට හිකෙයි කිව්වලු
    :yes::angry:

    අවුලක් නැ.
    මහින්දව එලෙව්වනේ.
    දැන් සුදු වැන් නෑ .. හොර මැරකම් නෑ ...අඩු මිලට වාහන දෙනවා ..බඩු මිල අඩුකරනවා
    කොච්චර හොඳ දේවල්ද.
    සිරාවට බං, ඒ මදෑ:baffled:

    අප්ප්ටසිරි ඉක්මනට වීසා ගහගන්න වෙයි වගේ. ගොසිප් සයිට් එකක්වත් කරන්න වෙන්නෙ නෑ තුට්ටු 2ට ඉන්දියාවෙ MSC MBA කරපු එවුන් පෙට්ටි කඩවල් වල ERP system විකුනන්න පටන් ගත්තම :dull::no:
    මේ ඉන්දියන් පයන්නලයි උන් එක්ක ගිවිසුම් ගහන ලංකාපයන්නලයි මකබෑවිලම පල:angry::angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ අහන්නෙ freelance කරන උන්ගෙන්. ඉන්දියන් උන් සිරා නම් ලාබෙට කරලත් දෙනව නම් ඇයි අපේ උන්ට වැඩ දෙන්නෙ?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    bahalu ban horu ganne na lu :P:P:lol::P

    මාත් පොඩි රටක් සෙට් කරන ඉන්නේ,අවුලක් උනොත් යන්න

    NZ යන්න ආසයි,එත් යන්න විදියක් දන්නේ නැහැ :P:P

    එතකොට උබ කොහොමද ගියේ ? බෝට්ටුවෙන් බහිනකොටම අල්ල්ගන්න ආපු පොලිස් මාමලාට කීයක් දුන්නද ? :rofl:

    :rofl::rofl::rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මාත් පොඩි රටක් සෙට් කරන ඉන්නේ,අවුලක් උනොත් යන්න

    NZ යන්න ආසයි,එත් යන්න විදියක් දන්නේ නැහැ :P:P

    mokakda podi rata? maladiwayinada? :rofl::P
    yanna widiyak danne naththe moko ban oya bottuwaka nagga giya saralai sundarai :rofl::rofl::P

    uba monada karala thiyenne? kohomada yanna set karn inna ratata yanna inne? :D NZ samanyen amaru na ban
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කොහොම ඉන්දියන්කාරයො ආවත් ලංකාවෙදි උන්ට ජොබ් හොයන්න ලේසි වෙන්නෙ නැහැ. ඉන්ටවිව් කරන්නෙ අපිනෙ. :rofl:

    මේ අහන්නෙ freelance කරන උන්ගෙන්. ඉන්දියන් උන් සිරා නම් ලාබෙට කරලත් දෙනව නම් ඇයි අපේ උන්ට වැඩ දෙන්නෙ?

    වරදකාරී හර්ද සාක්ෂියෙන් මිදීමට ගන්නා අසාර්ථක උත්සාහය. :baffled::baffled:
     
    Last edited:

    dkumara855

    Member
    Feb 28, 2009
    53
    4
    0
    මේ අහන්නෙ freelance කරන උන්ගෙන්. ඉන්දියන් උන් සිරා නම් ලාබෙට කරලත් දෙනව නම් ඇයි අපේ උන්ට වැඩ දෙන්නෙ?

    උන්ගේත් සිරා වැඩ්ඩො ඉන්නවා. ගොඩක් උන් චාටර්. ඒකනිසා හොද උන්ගේත් රෙප් බැහැල. freelance කරන එවුන් හොදටම දන්නවා මේක. මෙහේ ආවොත් මුළු IT industrry ඒකෙම රෙප් බහිනවා. හරියට හැම වීල් කාරයාම චා නැති උනාට සමහරක් උන් නිසා field එකම චාටර් වෙලා තියෙනවා වගේ. මහින්ද එලෙවුවනේ. ඔය මොනා උනත් අවුලක් නෑ මටනම්. අවුල් වෙනවනම්
    කොච්චර කියල අවුල් වෙන්ටද හිටං.
     
    dkumara855

    Member
    Feb 28, 2009
    53
    4
    0
    වරදකාරී හර්ද සාක්ෂියෙන් මිදීමට ගන්නා අසාර්ථක උත්සාහය. :baffled::baffled:

    අම්මට, තාත්තට, දුවට, පුතාට, ජාතියට, ආගමට , සංස්කෘතියට, නිදහසට, ආර්තිකයට, අපේකමට ....... වඩා පක්ෂයක් ලොකු උණු මී හරක්:frown:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වරදකාරී හර්ද සාක්ෂියෙන් මිදීමට ගන්නා අසාර්ථක උත්සාහය. :baffled::baffled:

    මොකක්ද වරදකාරී හර්ද සාක්ෂිය? මහින්ද එලවපු එකද? මට පුලුවන් නම් එච්චර දෙයක්.:D
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අම්මට, තාත්තට, දුවට, පුතාට, ජාතියට, ආගමට , සංස්කෘතියට, නිදහසට, ආර්තිකයට, අපේකමට ....... වඩා පක්ෂයක් ලොකු උණු මී හරක්:frown:

    මුන් ඒ දවස් වල මහා පතරංග ආර්ථික න්‍යායවල් දාල පඬි ටෝක් දෙද්දීම අපි දැනගත්ත අන්තිමට ඕක තමයි වෙන්නෙ කියල. මුන් කිව්වේ මහින්දට චන්දෙ දුන්නෙ වහල්ලු මීහරක් කියල. කොච්චර කෑගැහුවත් එක ටෝයියෙක්ටවත් අඩුම තරමෙ ගමේ වෙල් කොටන ගොයියෙක්ගෙ තරම්වත් විචාර බුද්ධියක් නෑ. මුන් හිතන්නෙ නෑ මහින්දට සමහර මිනිස්සු අකමැත්තෙන් උනත් චන්දෙ දුන්නෙ අන්තිමටම ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වෙන බව දැනගෙන කියල. හෙහ් හෙහ් අවුරුද්දකට මෙච්චර කරානම් අවුරුදු පහකට කොච්චර කරයිද? :rofl::rofl:
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Edit:- ටොප් ලොක්කෙට කියලා වැඩක් නැත :dull:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන්ගේත් සිරා වැඩ්ඩො ඉන්නවා. ගොඩක් උන් චාටර්. ඒකනිසා හොද උන්ගේත් රෙප් බැහැල. freelance කරන එවුන් හොදටම දන්නවා මේක. මෙහේ ආවොත් මුළු IT industrry ඒකෙම රෙප් බහිනවා. හරියට හැම වීල් කාරයාම චා නැති උනාට සමහරක් උන් නිසා field එකම චාටර් වෙලා තියෙනවා වගේ. මහින්ද එලෙවුවනේ. ඔය මොනා උනත් අවුලක් නෑ මටනම්. අවුල් වෙනවනම්
    කොච්චර කියල අවුල් වෙන්ටද හිටං.

    මම ඉගෙන ගත්තා. මම වැඩ කලොත් මට පඩි ගෙවනවා. මහින්දවත්, හිටංවත්, වෙන හුටංලවත් මගෙ පවුල ගැන බලන්නෙ නෑ කියල මම හොඳට දන්නවා.

    අනාගතේදි ඉන්දියාවෙ උන් ලංකාවට ඇවිත් ඉන්ටවිව් පෝලිම්වල ඉන්නවා කියන්නෙ විහිලුවක්. ලංකාවෙ උනත් එම් එස් සී තියාගෙන රස්සාවල් නැති උන් ඉන්නවා. ඔය වගෙ කෙප්ප වලට දැන් මිනිස්සු රැවටෙන්නෙ නෑ.