IT කරන අයට මේක හොඳ දෙයක්ද? නරක දෙයක්ද?

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම ඉගෙන ගත්තා. මම වැඩ කලොත් මට පඩි ගෙවනවා. මහින්දවත්, හිටංවත්, වෙන හුටංලවත් මගෙ පවුල ගැන බලන්නෙ නෑ කියල මම හොඳට දන්නවා.

    අනාගතේදි ඉන්දියාවෙ උන් ලංකාවට ඇවිත් ඉන්ටවිව් පෝලිම්වල ඉන්නවා කියන්නෙ විහිලුවක්. ලංකාවෙ උනත් එම් එස් සී තියාගෙන රස්සාවල් නැති උන් ඉන්නවා. ඔය වගෙ කෙප්ප වලට දැන් මිනිස්සු රැවටෙන්නෙ නෑ.

    දේශපාලනය පැත්තකින් තිබ්බොත් මමත් ප්‍රාර්ථනා කරන්නෙ ඒකම තමයි බන්. කෙළ උනොත් ටොයියො බයියො කියල වෙනසක්‌ නෑ. මම වැඩ කරන කොම්පැනියෙත් ඉන්දියන් එවුන් ඉන්නව. මම ඇස් දෙකට දැකපු සීන් එකක් කියන්නම්. ලංකාවේ දේශීය කියල කියාගන්න ප්‍රමුක පෙලේ වානේ කොම්පැනියක් තියෙනව. එකේ මැනේජ්මන්ට් එකේ ඉඳන් ගොඩක් එවුන් ඉන්දියන්. ඒකෙ සීනියර් අකවුන්ටන් කෙනෙක්ගෙ 2014 දී පඩිය උනේ රුපියල් 40 000. ලේබර්ස්ලගේ බේසික් එක 15 000.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය කියන තරම් ඉන්දියන් කාරයින්ට මෙහේ සෙටල් වෙන්න හම්බවෙන එකක් නැති වෙයි... අනිත් එක ඕක වුනොත් අපේ උන් දැනගන්න ඕනේ උන්ව වැඩට නොගෙන ඉන්න...
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Kaagahanne nathuwa hitapan. Dan sudu van naa. Neetiya adhikaranaya swadeenayi. Badu mila adui. Ewa gana hitala santhosa weyan.

    nika puka denne nathuwa hitahan.... sudu van awilla ubawa ussan giyada nane.... sudu van walin aran giye ratata barak wechchun hoda wade....

    mama me nikan ahanne ube mole pukeda
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    nika puka denne nathuwa hitahan.... sudu van awilla ubawa ussan giyada nane.... sudu van walin aran giye ratata barak wechchun hoda wade....

    mama me nikan ahanne ube mole pukeda

    තෝ මගෙන් මොලේ පුකේද අහන්නෙ හිටන්ට චන්දෙ දීපු නිසාද? :rofl::rofl:
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔය කියන තරම් ඉන්දියන් කාරයින්ට මෙහේ සෙටල් වෙන්න හම්බවෙන එකක් නැති වෙයි... අනිත් එක ඕක වුනොත් අපේ උන් දැනගන්න ඕනේ උන්ව වැඩට නොගෙන ඉන්න...
    එහෙම අමාරුයි මචං. හැමෝම බලන්නෙ වැඩි ලාබයක් නෙ. :(
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    තෝ මගෙන් මොලේ පුකේද අහන්නෙ හිටන්ට චන්දෙ දීපු නිසාද? :(:(

    uba kiyala thiyena deta kiwwe.... badu mila koheda ban adu.... kadekata gihilla balapanko.... arahe ETF, EPF walata kelinna yanawa.... ubata penne nadda ban.... ara dosctors lage permit kapanawa mon moda wadakda ban e... ministerslage permit kapapanko.... mahinda nam colombo walin pita yanakotai chopper eke giye... wahana tent walin wahala aran giya eka aththa... eth yako my3 havlock town ekata enneth chopper ekene.. emadiwata car ekath tent walin wahala genne.... ravi patta gonek ne ban... mathaka nadda airline eka kapu hati... anika rajitha... ai ubala dakke nadda eda strike eke kiwwa eka.. "apo strike eka eka dawasaine aulak na kiwwa" mee haraken...
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය කියන තරම් ඉන්දියන් කාරයින්ට මෙහේ සෙටල් වෙන්න හම්බවෙන එකක් නැති වෙයි... අනිත් එක ඕක වුනොත් අපේ උන් දැනගන්න ඕනේ උන්ව වැඩට නොගෙන ඉන්න...

    රුපියල් 10 ක 15 ක ලාබෙට බඩු ගන්න හබ්බයන්ගේ කඩවලට යන එකේ කොම්පැනි කාරයො ලාබෙ බලාගෙන අඩු පඩියට සේවකයො නොගෙන ඉඳීද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජොසී;19499824 said:
    එහෙම අමාරුයි මචං. හැමෝම බලන්නෙ වැඩි ලාබයක් නෙ. :(

    ඒක තමයි මචං... අපේ මිනිස්සුත් දැනගන්න ඕනේ ආණ්ඩුව පිස්සු කෙලිනවනම් ඒකට විරෝධය දක්වන්න... වැඩි ලාබය කියලා ගත්ත්ට කාලයක් යනකොට ඉන්දියන් කාරයෝ පිරිලා ඔය කොම්පැනි නැත්තටම නැති වෙලා යනවා..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඒක තමයි මචං... අපේ මිනිස්සුත් දැනගන්න ඕනේ ආණ්ඩුව පිස්සු කෙලිනවනම් ඒකට විරෝධය දක්වන්න... වැඩි ලාබය කියලා ගත්ත්ට කාලයක් යනකොට ඉන්දියන් කාරයෝ පිරිලා ඔය කොම්පැනි නැත්තටම නැති වෙලා යනවා..
    Government is fncking Blind!
    1918174_869841606467169_6924637068802953190_n.jpg
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    uba kiyala thiyena deta kiwwe.... badu mila koheda ban adu.... kadekata gihilla balapanko.... arahe ETF, EPF walata kelinna yanawa.... ubata penne nadda ban.... ara dosctors lage permit kapanawa mon moda wadakda ban e... ministerslage permit kapapanko.... mahinda nam colombo walin pita yanakotai chopper eke giye... wahana tent walin wahala aran giya eka aththa... eth yako my3 havlock town ekata enneth chopper ekene.. emadiwata car ekath tent walin wahala genne.... ravi patta gonek ne ban... mathaka nadda airline eka kapu hati... anika rajitha... ai ubala dakke nadda eda strike eke kiwwa eka.. "apo strike eka eka dawasaine aulak na kiwwa" mee haraken...

    ඇයි උඹ හැම දෙකම වැරදි දකින්නේ? හැම ආණ්ඩුවේම වැරදි තියෙනවනෙ බන්. මහින්ද වගේ නෙමෙයි සිරිසේන ජනාදිපති තුමා කෙට්ටුයි බර අඩුයි ඒක නිසා හෙලිකොට්ටරෙන් යද්දී තෙල් පිච්චෙනවා සාපේක්ෂව අඩුයි. ඒක නිසා මම නම් ඒකෙ වැරද්දක් දකින්නෙ නෑ. අනිත් එක සිරිසේන ජනාදිපති තුමා වැඩි ආටෝප වලට කැමති නැති සරල මනුස්සයෙක්. දාන්නෙත් කොහුවල පැත්තේ කඩේකින් ගත්ත රුපියල් 800 ගානක සපත්තු කුට්ටමක්. ඉතින් ඒ මනුස්සය කාර් එක වහල ගෙනියනව ඇත්තේ තමන්ට BMW, ප්‍රාඩෝ තියෙනව කියල අනිත් මිනිස්සුන්ට ෂෝ එක දාන්න තියෙන අකමැත්ත නිසා වෙන්න ඇති. මේ ආණ්ඩුවෙන් බඩු වල ගණන් අඩුකරපු ඒව, තරාතිරම බලන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක කරපු ඒවා ගැනත් කතා කරපන්. බලපන් දුමින්ද සිල්වා වගේ චරිත දේශ පාලනයෙන් එලවල දාල. රාජිත හිරුනිකා වගේ රටට වැඩ දායක චරිත දේශපාලනයට ගෙනල්ල කොච්චර සේවයක්ද කරේ? අවුරුද්දට මෙච්චර කරානම් අවුරුදු පහකට කොච්චර කරයිද?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    සිරාවටම මුන්ට තේරෙන්නේ නැනේ... සිරා හිට්යොත් අවුරුද්දට මෙච්චර කරානම් අවුරුදු පහකට කොච්චර කරයිද?:)

    සිරා මෝඩ බව ඇත්ත,මහින්ද වගේ කපටි නැහැ,හිතට එනේ දේ කියලා දානවා..කොච්චර සරල මනුස්යෙක්ද ඉතාලි ගිහින් කෝච්චියේ ගියේ..බෝල්ට් පොඉන්ට් පැනක් අරන් යන්නේ පිටරටවල් වල යද්දිත්..

    ඇත්ත කතාව, ඔබාමා,මුඩි බය වෙලා ඉන්නේ සිරාගේ වැඩ නිසා :(
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ind.jpg

    ඉන්දියාව කවදාවත් ලංකාවට වාසි දෙන්න ගිවිසුම් අත්සන් කරන්නෑ ඒකනං 1000%ක් ෂුවර්!! මානව හිමිකම් කේස් එකේදි මතකයි මුලින් ලංකාවට විරුද්ධව ඡන්දෙ දුන්නේ ඕකුන්.. දෙවැනි වතාවෙ ඡන්දෙ නොදී හිටියා.. මේ කාලකණ්ණි ඉන්දියාව හැමිනිලාම පල..
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔය කියන තරම් ඉන්දියන් කාරයින්ට මෙහේ සෙටල් වෙන්න හම්බවෙන එකක් නැති වෙයි... අනිත් එක ඕක වුනොත් අපේ උන් දැනගන්න ඕනේ උන්ව වැඩට නොගෙන ඉන්න...
    එහෙම හිතන්න බෑ බං... මොකද නීතියෙන්ම උන්ට මෙහෙ වැඩ කරන්න අවසර දුන්නොත්.. ඕකුන් තුට්ටු දෙකට මෙහෙ වැඩකරන්න පටන් ගනී.. ලංකාවෙ උන්ට අබ සරණ තමා..

    රුපියල් 10 ක 15 ක ලාබෙට බඩු ගන්න හබ්බයන්ගේ කඩවලට යන එකේ කොම්පැනි කාරයො ලාබෙ බලාගෙන අඩු පඩියට සේවකයො නොගෙන ඉඳීද?
    අනිවා බං.. ඒක තමා