IT කරන කන්නාඩි දාන අය එන්න

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    මම ගෙදර වැඩ කරන්නේ monitors අඩි දෙකක් විතර දුරින් තියලා. Brightness Contrast සෑහෙන්න අඩුයි. 20/20 වගේ. Office එකෙත් මගේ monitors වල එහෙම හදාගෙන තියෙන්නේ.. 24x7 shift වල ඉන්නේ. එහෙමයි කියල අවුලක් නෑ තාම නම් ඇස් වල.. කණ්ණාඩි දාන්නෙත් නෑ.. හැබැයි මම නිතරම පුරුදු වෙලා ඉන්නවා විනාඩි 5කට සැරයක් වත් මොනිටරෙන් ඇස් දෙක එහෙට මෙහෙට කරලා පොඩ්ඩක් rest කරනව.. මම දන්න තරමින් ඔය CRT monitors තියෙන කාලෙ තමයි radiation නිසා ඇස්වලට අවුලක් වෙනවනම් වෙන්න තිබුනේ.. ඒත් දැන් පාවිච්චි කරන Thin monitors වල ඒ වගේ effect එකක් නැහැ..
     
    • Like
    Reactions: TCB Rox and Tom Cat

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මේ උඹලා computer එකේ වැඩ කරද්දි කණ්නාඩි දානවද. මම දවසට පැය 11ක් විතර ලැප ඉස්සරහ වැඩ. මට තේරෙන දෙයක් තමා එන්න එන්න ඇස් වටේ කළු වෙනවා. ඒ මදිවට හිටි ගමන් දකුණු ඇහෙන් කබ එනවා. පෙනීමේ නම් එහෙම විශේෂ අවුලක් කියන්න නෑ. ඒත් කන්නාඩි දෙකක් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. එහෙම පාවිච්චි කරන්න ඕනෙද? උඹලා පාවිච්චි කරනවද? ගන්නවා නම් මොකද්ද recommend කරන්නේ ගන්න.? පොඩ්ඩක් දන්න කෙනෙක් විස්තර කරන්න
    mamanam kannadi danne penne nathinisa..
    eth machan ubata hodama wade hoda optician kenek lagata gihin computer vision coating lens ekakin specs hadaganna eka..
    Crizal Prevencia hodai

    Screenshot (176).png
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    mamanam kannadi danne penne nathinisa..
    eth machan ubata hodama wade hoda optician kenek lagata gihin computer vision coating lens ekakin specs hadaganna eka..
    Crizal Prevencia hodai

    View attachment 152511
    කොහෙද මචන් මෙහෙ ඒක ගන්න තියෙන්නෙ, වික්‍රමාරච්චි එකට ගිහින් පෙන්නනද? or any other place?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    blue light filter kyanne terumak neti deyak.
    just search for cbs news had a documentary type video related to this. just check that
    Dude, You save my money. It's marketing bullshit.
    Keep up the good work. watch this.

    p.s. -
    Blue light can affect your sleeping cycle, but it does not damage your eye. You can simply turn on the Night mode on your device or use applications like F.lux.

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මේ උඹලා computer එකේ වැඩ කරද්දි කණ්නාඩි දානවද. මම දවසට පැය 11ක් විතර ලැප ඉස්සරහ වැඩ. මට තේරෙන දෙයක් තමා එන්න එන්න ඇස් වටේ කළු වෙනවා. ඒ මදිවට හිටි ගමන් දකුණු ඇහෙන් කබ එනවා. පෙනීමේ නම් එහෙම විශේෂ අවුලක් කියන්න නෑ. ඒත් කන්නාඩි දෙකක් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. එහෙම පාවිච්චි කරන්න ඕනෙද? උඹලා පාවිච්චි කරනවද? ගන්නවා නම් මොකද්ද recommend කරන්නේ ගන්න.? පොඩ්ඩක් දන්න කෙනෙක් විස්තර කරන්න
    ඇස් check කරගනින් අනිවා. මටත් අන්තිමට කන්නාඩි දාන්න උනා. වම පැත්තේ ඇහැ පොඩ්ඩක් දුර්වල වෙලා දැන්. ඒක තේරෙන්නේ නැහැ ඇස් දෙකෙන්ම බලන නිසා. අවුලක් නැතත් computer lens දාලා කන්නාඩි දෙකක් හදාගෙන පාවිච්චි කරපන්. අනිවා මුලින් ඩොකෙක්ට පෙන්නලා හිටපන්.
     
    • Like
    Reactions: TCB Rox

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,401
    113
    Srilanka
    Dude, You save my money. It's marketing bullshit.
    Keep up the good work. watch this.

    p.s. -
    Blue light can affect your sleeping cycle, but it does not damage your eye. You can simply turn on the Night mode on your device or use applications like F.lux.

    I was talking about this.
    I personally use pango bright to customise brightness settings.

    focus longer objects to reduce eye strain. this is the best solution as per my experience.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    me ube gedara address eka meke dapan
    sarin aare enna kianawata wada.. awilla kalekta nawatinna man baluwe
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    කොහෙද මචන් මෙහෙ ඒක ගන්න තියෙන්නෙ, වික්‍රමාරච්චි එකට ගිහින් පෙන්නනද? or any other place?
    vision care thiyanawa..
    wickramarachchi eke godak karanne sony products..
    ewa ganan wadi.. use karala na..
    vision care eke frames patta ganan..
    ekanisa laba place ekakin hoda frame ekak aragena yanna lens deka hadala dala denawa
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    vision care thiyanawa..
    wickramarachchi eke godak karanne sony products..
    ewa ganan wadi.. use karala na..
    vision care eke frames patta ganan..
    ekanisa laba place ekakin hoda frame ekak aragena yanna lens deka hadala dala denawa
    එලම මචන් :) තෑන්ක්ස්
    headphone eka awadabro mko wenne

    නෑ කොල්ලො, මම ආවම ත්‍රෙඩ් එකක් දාන්නම් :D