IT කරන කන්නාඩි දාන අය එන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මේ උඹලා computer එකේ වැඩ කරද්දි කණ්නාඩි දානවද. මම දවසට පැය 11ක් විතර ලැප ඉස්සරහ වැඩ. මට තේරෙන දෙයක් තමා එන්න එන්න ඇස් වටේ කළු වෙනවා. ඒ මදිවට හිටි ගමන් දකුණු ඇහෙන් කබ එනවා. පෙනීමේ නම් එහෙම විශේෂ අවුලක් කියන්න නෑ. ඒත් කන්නාඩි දෙකක් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. එහෙම පාවිච්චි කරන්න ඕනෙද? උඹලා පාවිච්චි කරනවද? ගන්නවා නම් මොකද්ද recommend කරන්නේ ගන්න.? පොඩ්ඩක් දන්න කෙනෙක් විස්තර කරන්න
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Bluecut 1k ganna. Doctor knkta පෙන්නලා ම ගන්න එක hodai. Etakota podi awlk tibbat kyanawa. Hadaganna puluwn.. Math danawa Lap ekata, blue cut lense ekai, frame ekak 7000k wage gye

    Cooling glass කියන්නේ වෙනම සීන් එකක්ද. ඔව් මචන් කෝකටත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනවා
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Cooling glass කියන්නේ වෙනම සීන් එකක්ද. ඔව් මචන් කෝකටත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනවා
    dan na eka nan... anti-glare kyala 1k nan tianwa, mn hitanne eka outdoor dana 1k.

    e wunatat digital devices walata daanna hoda blue-cut eka tama.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,280
    113
    ඉතින් උඹට නිකමට වත් හිතුනේ නැද්ද ඕක එක එකාගෙන් අහන්නේ නැතුව දොස්තර කෙනෙක් හම්බුවෙලා උපදෙසක් ගත්ත නම් හොඳයි කියල? :baffled:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    eye consultant හම්බෙන්න යන්න.

    තත්වෙ කියල, හොද කන්නාඩියක් ගන්න, ඒක නිතරම දාන්න.

    brightness, contrast හරි ගානට තියාගන්න

    ෆොන්ට් සයිස් එක පොඩියට නැතුව, 15-16 වගේවත් තියාගන්න.
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    මේ උඹලා computer එකේ වැඩ කරද්දි කණ්නාඩි දානවද. මම දවසට පැය 11ක් විතර ලැප ඉස්සරහ වැඩ. මට තේරෙන දෙයක් තමා එන්න එන්න ඇස් වටේ කළු වෙනවා. ඒ මදිවට හිටි ගමන් දකුණු ඇහෙන් කබ එනවා. පෙනීමේ නම් එහෙම විශේෂ අවුලක් කියන්න නෑ. ඒත් කන්නාඩි දෙකක් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. එහෙම පාවිච්චි කරන්න ඕනෙද? උඹලා පාවිච්චි කරනවද? ගන්නවා නම් මොකද්ද recommend කරන්නේ ගන්න.? පොඩ්ඩක් දන්න කෙනෙක් විස්තර කරන්න
    man danawa machan, man gatthe nugegoda George Gooneratne eken. man eye surgeon kenekta pennala thama gatthe. eya kiwwa danna ona mona type eke glass ekak da kiyala. blue cut lenses ekak damme eka 13k wuna frame ekata 6k giya awurudu dekakata kalin. ubath eka para glass ganna kalin eye specialist kekenkta pennapan. man pennuwe dr kodikarata

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93

    දාපන් vision care එකට පලයන්. චෙක් කරගෙන දාපන් PC එකට කිව්වම blue light filter වගේ එකක් and තව special coating ekak thiyenawa. අනිවා චෙක් කරගනින්. පොඩි අවුලක් තිබ්බත් නැත්නම් දන්නේ නැතුවම වැඩි වෙනවා. මට ඒක උනා. පරක්කු කරන්නෙපා බන්. you have only two eyes.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Mulin eye related doc kenekta pennanna ita passe hoda kannadi dekak liyala dei hoda tanakin hada ganna ita passe
    ඔව් මචන් යන්න ඕනි
    ඉතින් උඹට නිකමට වත් හිතුනේ නැද්ද ඕක එක එකාගෙන් අහන්නේ නැතුව දොස්තර කෙනෙක් හම්බුවෙලා උපදෙසක් ගත්ත නම් හොඳයි කියල? :baffled:
    නෑ නෑ හිතුනා, ඊට කලින් උබලගෙන් අහන්න හිතුවා. සමාවෙයන් මේ පව් කාරයට
    https://barnerbrand.com/

    Man gatte meken. patta look

    Black Noir

    Le Marais

    කීයක් උනාද මචන්
    ube seen ekanm dokekta penna wenawa .its not normal, ubata hitena widihata kanndi hadan kelawagann epa.
    නෑ නෑ මම කොහොමත් පෙන්නලා තමා ගන්න බැලුවෙ මචන්, හෙට ආසිරි එකට යනවා, ඒ ගමන් පෙන්න්නන ඕනි
    eye consultant හම්බෙන්න යන්න.

    තත්වෙ කියල, හොද කන්නාඩියක් ගන්න, ඒක නිතරම දාන්න.

    brightness, contrast හරි ගානට තියාගන්න

    ෆොන්ට් සයිස් එක පොඩියට නැතුව, 15-16 වගේවත් තියාගන්න.
    එලකිරි මචන්, මම එහෙම කරන්නම්

    man danawa machan, man gatthe nugegoda George Gooneratne eken. man eye surgeon kenekta pennala thama gatthe. eya kiwwa danna ona mona type eke glass ekak da kiyala. blue cut lenses ekak damme eka 13k wuna frame ekata 6k giya awurudu dekakata kalin. ubath eka para glass ganna kalin eye specialist kekenkta pennapan. man pennuwe dr kodikarata

    එලකිරි මචන්, :love:

    දාපන් vision care එකට පලයන්. චෙක් කරගෙන දාපන් PC එකට කිව්වම blue light filter වගේ එකක් and තව special coating ekak thiyenawa. අනිවා චෙක් කරගනින්. පොඩි අවුලක් තිබ්බත් නැත්නම් දන්නේ නැතුවම වැඩි වෙනවා. මට ඒක උනා. පරක්කු කරන්නෙපා බන්. you have only two eyes.

    ඔව් ඇත්ත මචන්

    Lap ekata app ekak daganna eye relaxing and blue cut

    F.Lux hondayi colors auto adjust wenna

    එලකිරි මචන්, :love:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,280
    113
    නෑ නෑ හිතුනා, ඊට කලින් උබලගෙන් අහන්න හිතුවා. සමාවෙයන් මේ පව් කාරයට
    යකෝ කබත් එනවා නම් කොහොමත් normal නෑ පෙන්නලා බෙහෙතක් ගනින් කෙල උනොත් මොන දෙය්යන්ට කියන්නද :baffled: