හෙනයා;21541361 said:
උඹ කලින් download කරපු app එකක් වෙන්න ඇති බන්.උන් app එක update කරලා ඇති.

උබ හරි පාත් එකට ගියාම මෙහෙම නැද්ද?
![]()
මේ තියෙන්නේ ෆෝල්ඩර් තියන විදිහ අර පාත් එකේ.
![]()
මේකේ ඩෙට් එකට අනුව තමා වීඩියෝ තියෙන්නේ. ෆෝල්ඩර් නේම් බලන්න එපා.
ඕකට අදාළ වීඩියෝ ලිස්ට් එක purlsight එකෙන් බලල ඇරෙන්ග් කරගනිං

සුප්පා ත්රේඩ් එක....
මටත් ඕනේ.....![]()

උඹ කලින් download කරපු app එකක් වෙන්න ඇති බන්.උන් app එක update කරලා ඇති.
උබ හරි පාත් එකට ගියාම මෙහෙම නැද්ද?
![]()
මේ තියෙන්නේ ෆෝල්ඩර් තියන විදිහ අර පාත් එකේ.
![]()
මේකේ ඩෙට් එකට අනුව තමා වීඩියෝ තියෙන්නේ. ෆෝල්ඩර් නේම් බලන්න එපා.
ඕකට අදාළ වීඩියෝ ලිස්ට් එක purlsight එකෙන් බලල ඇරෙන්ග් කරගනිං
Image පෙන්නේ නෑ බන්.
මෙන්න මෙහෙමයි මගේ roaming folder එක
මෙතන තමා files ටික තියෙන්නේ.file size හරි app එකේ පෙන්නන්න size එකම තියෙනවා.

හෙනයා;21541892 said:උබේ videos කියල folder එකක් නැද්ද? උබේ වෙනස්ම විදිහකට වගේ තියෙන්නේ..![]()
ඉන්දියන් උන්ගේ ඒවා බලන්න ගියාම ඉංග්රීසි තිත්ත වෙනවා.
Ela

ai lankawe inne suddoda? 

සුප්පා ත්රඩ්+++++
මචෝ pluralsight site එකේ තියෙන වීඩියෝ මෙහෙමම හිමීට බාගන්න එහෙම පුළුවන් වෙයි නේද![]()