IT කලුවො ඇතුලට වර

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕකෙම ඔලුව ඔබාගෙන ඉන්නේ නැතුව පොතක් කියවන්න
    බයිසිකල් පදින්න හෝ ඇවිදින්න
    (මං නම් කොහොමත් පොඩි කාලේ ඉදන් slim body maintain කරනවා)
    පැය 7ක නින්දක් ගන්න (මට නම් පැය 4 1/2 ඇති, කෙනාගෙන් කෙනාට වෙනස්)

    ඇස් දෙකට ව්‍යායම දෙන්න පැය භාගෙන් භාගෙට වගේ ගස් දිහා බලන්න
    (මට නම් ඕවා ඕන නෑ, already දුර පේන්නේ නෑ, ඇස් දෙකට අල්ලා පිහිටයි )
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    තොපි ශරීර සෞඛ්‍ය ගැන හිතවද..දවසම පුටුව රත් කරලා හවසට gym යනවද.. health tips කොටාගෙන පල thopi karana..
    තිබ්බ ස්ට්‍රෙස් එකට බොක්සින් කරා නැවතුනේ ටුනමන්ට් හිටන් ගහලා 😂
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,568
    113
    kammali kama nathi karaganna gym ekakata join una .ekata yanna ita wada kammali
    matat ehemayi ban.

    තොපි ශරීර සෞඛ්‍ය ගැන හිතවද..දවසම පුටුව රත් කරලා හවසට gym යනවද.. health tips කොටාගෙන පල thopi karana..
    dawasema putuwe innawa nam aniwa exercise ekak karanna wenawa neda? nathuwa mental health, physical health awul yanawa.
    ------ Post added on Oct 23, 2022 at 11:57 AM