IT කාරයෝ පොඩ්ඩක් වරෙල්ලා
මචංලා මම අහලා තියෙනවා IT field එක එන්න එන්නම සවුත්තු වේගෙන එනවා කියලා .එකට හේතු විදියට ගොඩක් උන් කියන්නේ IT කරන්න එන ප්රමාණයේ වැඩි කම නිසා Field එක බාල්දු වේගෙන යනවා කියලා .ඒ හේතුවෙන් IT ෆීල්ඩ් එකේ ජොබ් වලට තියෙන සැලරි එහෙම එන්න එන්නම බල්ලටම යනවාළු .
…මේ කියනඑව්වා ඇත්තද මචංලා ? මේකේ හරි යථාර්ථය කියන්න පුළුවන්ද ?

එකෙන්ම...... එකෙන්ම..... 