IT කාරයෝ පොඩ්ඩක් වරෙල්ලා

Avatar911

Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    IT කාරයෝ පොඩ්ඩක් වරෙල්ලා

    මචංලා මම අහලා තියෙනවා IT field එක එන්න එන්නම සවුත්තු වේගෙන එනවා කියලා .එකට හේතු විදියට ගොඩක් උන් කියන්නේ IT කරන්න එන ප්‍රමාණයේ වැඩි කම නිසා Field එක බාල්දු වේගෙන යනවා කියලා .ඒ හේතුවෙන් IT ෆීල්ඩ් එකේ ජොබ් වලට තියෙන සැලරි එහෙම එන්න එන්නම බල්ලටම යනවාළු .
    …මේ කියනඑව්වා ඇත්තද මචංලා ? මේකේ හරි යථාර්ථය කියන්න පුළුවන්ද ? :(:(:(:(:(:(:(
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කවදාවත් අඩුවට කිසිම Project එකක් බාරගන්න එපා. තමන්ගේ මහන්සිය උගත්කමට වටිනා කමක් දෙන්න. එතකොට field එක බාල්දු වෙන්නෙත් නෑ. තමන් බාල්දු වෙන්නෙත් නෑ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    කවදාවත් අඩුවට කිසිම Project එකක් බාරගන්න එපා. තමන්ගේ මහන්සිය උගත්කමට වටිනා කමක් දෙන්න. එතකොට field එක බාල්දු වෙන්නෙත් නෑ. තමන් බාල්දු වෙන්නෙත් නෑ.

    etakota eka wena ekek karai ubata hulan tamai...
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    මචංලා මම අහලා තියෙනවා IT field එක එන්න එන්නම සවුත්තු වේගෙන එනවා කියලා .එකට හේතු විදියට ගොඩක් උන් කියන්නේ IT කරන්න එන ප්‍රමාණයේ වැඩි කම නිසා Field එක බාල්දු වේගෙන යනවා කියලා .ඒ හේතුවෙන් IT ෆීල්ඩ් එකේ ජොබ් වලට තියෙන සැලරි එහෙම එන්න එන්නම බල්ලටම යනවාළු .
    …මේ කියනඑව්වා ඇත්තද මචංලා ? මේකේ හරි යථාර්ථය කියන්න පුළුවන්ද ? :(:(:(:(:(:(:(

    ubata pissuda ban??.. hari place walata yanna knowledge eka tiyana minissu taama hariyata naa.. :rolleyes::rolleyes::rolleyes:

    oone taram jobs tiyanawa IT filed eke salary hodatama tiyana..

    Mama kiwwe me computer ekak use karanna danna, MS Office walin karanna puluwan job neme ok.. :oo::oo::oo:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    real IT professionals are rare dude.. wht has hapnd was lots of courses to be followed but not from recognized institutes.. but without IT knowledge you cant move forward.

    but there are well payed jobs. so u have to find the correct path and should grab a fantastic knowledge in the same. if you stop in d middle you'll get nothing..

    in IT, it should be your hobby and ya girlfriend. if it is just another subject or a job, it sucks..
     
    Last edited:
    • Like
    Reactions: Santa DX

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    okata karanna thiyenne it ewun okkoma ekathuwelaaa... organization ekak wage hadaagena sammuthiyakata elabena eka
    ethakota hari
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    etakota eka wena ekek karai ubata hulan tamai...

    උබ හරියට වැඩේ කරනවා නම් අපිට හුළං වෙන්නේ නෑ. තමන්ට කියලා තත්වයක් තියාගත්තම ඕනෙම එකෙක් එනවා. පෝසත් එවුන් කොහොමත් කැමති වැඩි ගානට වැඩේ කරගන්නයි.
     
    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    oya kiyanney kollai ballai.. hema 1a ma IT company danna gihilla IT low level company gena. middle and up level company shape machang. ae wata yanna eting specialized wechha skill 1k tiyenna one. eda wela IT company num chater machang..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කව්ද බන් කියන්නේ ,
    කරන්න වෙන දෙයක් නැති කමට SE කරලා කොහොමහරි degree එක ගොඩ da ගෙන පඩි නැහැ කියල කෑ ගහන උන් ඉන්නවා .
    එත් talent එක උවමනාව තින උන් නම් හොඳට පඩි ගන්නවා කිසි අව්ලක් නැහැ.
    අව්ල තින්නේ field එකේ නෙමේ කරන්න දෙයක් නැති කමට IT කරලා ජොබ් නැහැ පඩි නැහැ කියන උන්ගේ අව්ලක්. Odesk(programming) කරලා උනත් හම්බ කරන්න පුළුවන් දන්නා උන්ට :P
     
    jasanka

    Junior member
  • Aug 31, 2008
    147
    4
    18
    කව්ද බන් කියන්නේ ,
    කරන්න වෙන දෙයක් නැති කමට SE කරලා කොහොමහරි degree එක ගොඩ da ගෙන පඩි නැහැ කියල කෑ ගහන උන් ඉන්නවා .
    එත් talent එක උවමනාව තින උන් නම් හොඳට පඩි ගන්නවා කිසි අව්ලක් නැහැ.
    අව්ල තින්නේ field එකේ නෙමේ කරන්න දෙයක් නැති කමට IT කරලා ජොබ් නැහැ පඩි නැහැ කියන උන්ගේ අව්ලක්. Odesk(programming) කරලා උනත් හම්බ කරන්න පුළුවන් දන්නා උන්ට :P

    nicely said :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    කවදාවත් අඩුවට කිසිම Project එකක් බාරගන්න එපා. තමන්ගේ මහන්සිය උගත්කමට වටිනා කමක් දෙන්න. එතකොට field එක බාල්දු වෙන්නෙත් නෑ. තමන් බාල්දු වෙන්නෙත් නෑ.

    :yes: එකෙන්ම...... එකෙන්ම..... :yes:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    කවදාවත් අඩුවට කිසිම Project එකක් බාරගන්න එපා. තමන්ගේ මහන්සිය උගත්කමට වටිනා කමක් දෙන්න. එතකොට field එක බාල්දු වෙන්නෙත් නෑ. තමන් බාල්දු වෙන්නෙත් නෑ.

    ඒ බොල බන් උබ මේ කතා කරන්නේ රෙද්දක් ඇඳගෙනද හැබෑට? :rofl::rofl::rolleyes: තෝ එක දවසක් කිව්ව නේද $2 කරනවයි කියල :rofl::rofl: දැන් මෙතන ඇවිල්ල වෙනම එකක් කියනව. අනේ අම්මප තොපි වගේ දිවදෙකේ සත්තු. නොදකින්. :dull::dull::dull:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඒ බොල බන් උබ මේ කතා කරන්නේ රෙද්දක් ඇඳගෙනද හැබෑට? :rofl::rofl::rolleyes: තෝ එක දවසක් කිව්ව නේද $2 කරනවයි කියල :rofl::rofl: දැන් මෙතන ඇවිල්ල වෙනම එකක් කියනව. අනේ අම්මප තොපි වගේ දිවදෙකේ සත්තු. නොදකින්. :dull::dull::dull:

    ආයි ගිහින් ඒක බලපන් මම කිව්වේ වෙන එවුන් කරන ඒවා ගැනයි. (ඉන්දියන්,පකිස්ථාන් වගේ) මම කොහේවත් කියලා නෑ මම $5 Project බාරගන්නවා කියලා.