IT කුකුල්ලු

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,253
    26,708
    113
    Kandy
    312190371_482971117194486_3248087522375247739_n.jpg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මෙලෝ හුත්තක් තේරුනේ නැති මම

    Confused Hanna Barbera GIF by Warner Archive
    මෝඩ IT අනාතයෝ දැන් civil වගේ ඒවාට මාරු වෙනවා
    ඉස්සර ඔලුව උදුම්මගෙනනේ හිටියේ, හොද වැඩේ IT අනතයොන්ට
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    මෝඩ IT අනාතයෝ දැන් civil වගේ ඒවාට මාරු වෙනවා
    ඉස්සර ඔලුව උදුම්මගෙනනේ හිටියේ, හොද වැඩේ IT අනතයොන්ට
    ඒ කියන්නේ උන්ට අනුව it අඩු කුලේද?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Here We Go Eye Roll GIF

    මේ ඇඩ් ස්පේස් එකට මම හොද ඔෆර් එකක් දෙනෝ.
    ඔය මිට උඩින් ඉන්න උන් හෙන ගණන්. ඕනේ උන් කියපල්ලා මේ ස්පේස් එක අඩු කරලා දෙනෝ

    ඕකුන් ඒ කාලේ software engineering කරපු උන්ට engineer කියනවටත් අවුල් උනා. 🥱

    Truck Mining GIF by ONgov
    යකෝ මම බදිනකොට ඒ පැත්තට කිව්වේ කම්පියුටර් හදනවා කියල. සොෆ්ට්වෙයා ඉන්ගින්යර් කිව්වට දන්නෙත් නැ . :lol: :lol: :lol:
    ------ Post added on Oct 19, 2022 at 11:13 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    මිලියනයක් තිබ්බත් වැඩක්ද?
    සිංහලු සර්, ඉන්ජිනියර් මහත්තයා කියලා කතා කරන්නේ නෑනේ
    ඇත්ත, IESL නැත්තං වැඩක් තියේද 😓



    යකෝ මම බදිනකොට ඒ පැත්තට කිව්වේ කම්පියුටර් හදනවා කියල. සොෆ්ට්වෙයා ඉන්ගින්යර් කිව්වට දන්නෙත් නැ . :lol: :lol: :lol:
    ------ Post added on Oct 19, 2022 at 11:13 PM

    හරිම විනෝදයි. ගමේ ඇන්ටිලා තාමත් කතා කරනවා කම්පුටරේ කැඩුන ගමන්. ඊට පස්සේ හදාගන්න බැරි උනාම software engineering ලු නේද පුතේ කරන්නෙ අහනවා.😓
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇත්ත, IESL නැත්තං වැඩක් තියේද 😓



    හරිම විනෝදයි. ගමේ ඇන්ටිලා තාමත් කතා කරනවා කම්පුටරේ කැඩුන ගමන්. ඊට පස්සේ හදාගන්න බැරි උනාම software engineering ලු නේද පුතේ කරන්නෙ අහනවා.😓
    :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: NRTG and Cypress

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මෝඩ IT අනාතයෝ දැන් civil වගේ ඒවාට මාරු වෙනවා
    ඉස්සර ඔලුව උදුම්මගෙනනේ හිටියේ, හොද වැඩේ IT අනතයොන්ට

    ඕකුන් ඒ කාලේ software engineering කරපු උන්ට engineer කියනවටත් අවුල් උනා. 🥱

    Truck Mining GIF by ONgov
    සිරාවට ඒකාලෙ මේකෙත් සෙට් එකක් හැමිනුනා මතකද IT degree කරපු අඩුකුලේ උන්ට "Engineer" ටයිටල් එක දෙන්නෙ ඇයි කියලා 😂 ඇයි සමහර ගොන් නාකි ගංකබර බැල්ලිගෙ පුත්තු දුවට ප්‍රපෝසල් හොයනකොට පත්තරේ දාල තිබ්බෙ ඉන්ජිනේරු පුතෙක් සොයයි කියලා යටින් software engineers ලා නොලියන්න කියලා 😂😂

    ඒකෙ ආතල් එක තේරෙන්න ඔය නාකියගෙ දුවට ගවර්මන්ට් කැම්පස් දඩ රිසාල්ට් එකක් දාල ගිය Civil Engineer කෙනෙක් සෙට් වෙලා ඒකිගෙ හොදම යාලුවට private campus එකක ඒලෙවල් ලාවට රිසාල්ට් එකක් දාල ගියපු Software Engineer කෙනෙක් සෙට් වෙන්න ඕන 😂 අරූ දවස් ගනන් සයිට් වල හිගන පඩියකට කටු කද්දි දැන් රටේ තත්වෙ එක්ක ජොබ් නැතිවෙලා වැලේ වැල් නැති උනාම ඩුබායි විසිට් වීසා දාගෙන ගිහිං මුඩුක්කු වල නැවතිලා ජොබ් හිගන්න උනාම තේරෙයි ආතල් එක. ඒත් එක්ක හොදම යාලුවා බැදපු Software Engineer කාරයට pegged වෙලා ලක්ෂ 5ක් විතර සැලරි හම්බෙනකොට, කිසි කරදරයක් නැතුව ආතල් එකේ ගෙදර ඉදන් වැඩ කරනකොට, රට යන්න උනත් කිසි අවුලක් නැතුව මෙහෙ ඉදන්ම ඔන්ලයින් ඉන්ටවිව් ගිහිං වීසා එකේ ටිකට් එකේ ඉදන්ම කම්පැනිය ගානෙ ගන්න පුලුවන් උනාම, හැම weekend එකේම යාලුව එක්ක ශොපින් ගිහිං , ඩිනර් අවුට් ගිහින් හොද හොටෙල් වල නැවතිලා, දෙසැම්බර් දිහාට කපල් එකම බාලි සිංගා වගේ ටුවර් ගිහිං ෆොටෝ දානකොට තමා ආතල් ප්‍රෝ මැක්ස් වෙන්නෙ 😂

    අද දැක්කා facebook group එකකට (නිකම්ම නිකං ගෲප් එකක් එක්තරා පලාතක කට්ටියට හදපු) අවුරුදු 10ක විතර experience තියන පේරා civil engineer කෙනෙක්ගෙ CV එකක් දාලා සුදුසු රැකියාවක් තියනවනං කියන්න කියලා පෝස්ට් එකක් දාලා උගෙ පවුලෙ එකෙක්. ඒකටනං දුක හිතුනා හැබැයි 😞
     
    Last edited: