මෝඩ IT අනාතයෝ දැන් civil වගේ ඒවාට මාරු වෙනවා
ඉස්සර ඔලුව උදුම්මගෙනනේ හිටියේ, හොද වැඩේ IT අනතයොන්ට
ඕකුන් ඒ කාලේ software engineering කරපු උන්ට engineer කියනවටත් අවුල් උනා. 
සිරාවට ඒකාලෙ මේකෙත් සෙට් එකක් හැමිනුනා මතකද IT degree කරපු අඩුකුලේ උන්ට "Engineer" ටයිටල් එක දෙන්නෙ ඇයි කියලා

ඇයි සමහර ගොන් නාකි ගංකබර බැල්ලිගෙ පුත්තු දුවට ප්‍රපෝසල් හොයනකොට පත්තරේ දාල තිබ්බෙ ඉන්ජිනේරු පුතෙක් සොයයි කියලා යටින් software engineers ලා නොලියන්න කියලා

ඒකෙ ආතල් එක තේරෙන්න ඔය නාකියගෙ දුවට ගවර්මන්ට් කැම්පස් දඩ රිසාල්ට් එකක් දාල ගිය Civil Engineer කෙනෙක් සෙට් වෙලා ඒකිගෙ හොදම යාලුවට private campus එකක ඒලෙවල් ලාවට රිසාල්ට් එකක් දාල ගියපු Software Engineer කෙනෙක් සෙට් වෙන්න ඕන

අරූ දවස් ගනන් සයිට් වල හිගන පඩියකට කටු කද්දි දැන් රටේ තත්වෙ එක්ක ජොබ් නැතිවෙලා වැලේ වැල් නැති උනාම ඩුබායි විසිට් වීසා දාගෙන ගිහිං මුඩුක්කු වල නැවතිලා ජොබ් හිගන්න උනාම තේරෙයි ආතල් එක. ඒත් එක්ක හොදම යාලුවා බැදපු Software Engineer කාරයට pegged වෙලා ලක්ෂ 5ක් විතර සැලරි හම්බෙනකොට, කිසි කරදරයක් නැතුව ආතල් එකේ ගෙදර ඉදන් වැඩ කරනකොට, රට යන්න උනත් කිසි අවුලක් නැතුව මෙහෙ ඉදන්ම ඔන්ලයින් ඉන්ටවිව් ගිහිං වීසා එකේ ටිකට් එකේ ඉදන්ම කම්පැනිය ගානෙ ගන්න පුලුවන් උනාම, හැම weekend එකේම යාලුව එක්ක ශොපින් ගිහිං , ඩිනර් අවුට් ගිහින් හොද හොටෙල් වල නැවතිලා, දෙසැම්බර් දිහාට කපල් එකම බාලි සිංගා වගේ ටුවර් ගිහිං ෆොටෝ දානකොට තමා ආතල් ප්‍රෝ මැක්ස් වෙන්නෙ
අද දැක්කා facebook group එකකට (නිකම්ම නිකං ගෲප් එකක් එක්තරා පලාතක කට්ටියට හදපු) අවුරුදු 10ක විතර experience තියන පේරා civil engineer කෙනෙක්ගෙ CV එකක් දාලා සුදුසු රැකියාවක් තියනවනං කියන්න කියලා පෝස්ට් එකක් දාලා උගෙ පවුලෙ එකෙක්. ඒකටනං දුක හිතුනා හැබැයි
