IT කොම්පැනි ගැන දැනගන්න ලංකාවේ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපෝ ලින්ක්ඩින් එකේ අර හෙඩ් හන්ට් ද මූක්කුද කියන උන් රික්වෙස්ට් දානව පැහැදිලිව දාල තියනවා ලෝකල් කම්පැනි නොට් ඉන්ට්‍රෙස්ටෙඩ් කියලා ඉන්ග්‍රිස් බැරි උන් තමා අපිව ජොබ් වලට දාන්න යන්නේ ඉතින් ..........
     
    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    අපෝ ලින්ක්ඩින් එකේ අර හෙඩ් හන්ට් ද මූක්කුද කියන උන් රික්වෙස්ට් දානව පැහැදිලිව දාල තියනවා ලෝකල් කම්පැනි නොට් ඉන්ට්‍රෙස්ටෙඩ් කියලා ඉන්ග්‍රිස් බැරි උන් තමා අපිව ජොබ් වලට දාන්න යන්නේ ඉතින් ..........
    Ado noo ban 😄 :mad:🔫

    Not interested wunath uben ahanawada msg karala?
     
    Hangbug

    Member
    Sep 10, 2021
    6
    5
    3
    IronOne , boardbac කියන්නේ මහා චාටෙර් එකක් එපා . ඉස්සර නම් ගොඩක් හොඳයි දැන් අලුත් එකක් ඇවිත් චාටෙර් කරලා තියෙන්නේ . එකේ අයිතිකර මඩම් නම් මාරම හොඳයි . කට්ටිය එයාවත් අන්දවාගෙන ඉන්නේ . හොඳට උන්ට මාරම කැපිල්ලක් තියෙන්නේ. කළු ගනියක් ඉන්නවා . කපනවා කැපිල්ලක් හොඳටම මුට්ටිය ඇල්ලුවේ නැත්නම් සොරි තමා
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,222
    2,415
    113
    Srilanka
    eguardian කම්පැනි එක හොදද? උබලට ඒක ගැන මුකුත් අයිඩියා එකක් නැද්ද?