මං දන්න කෙල්ලෙක් අලුතින් ගියා.. දවල් රෑ නැතුව වැඩ.. කට්ටිය මදි case එකකුත් තියෙනවලු.. Office ඒක නම් ටිකක් චොර වගේ.. වැදගත්ම දේ එකේ behaviour එකට score දෙන seen එකක් තියෙනවලු.. ඒ කියන්නේ අද mail ඒක අද බැලුවේ නැත්නම් ලකුණු කැපෙනව වගේ seen එකක්.. ලැප monitor වෙනවා time tracking වලින්.. Fresh grad කෙනෙක්ට නම් හොඳයි කට්ට කාල වැඩ කරලා exp හදාගන්න.. Bt stable career එකකට නම් ඊට වඩා හොඳ options තියෙනවා..Eyepax IT Consulting එක කොහොමද
Anyone know about this company?
------ Post added on Feb 21, 2022 at 12:17 PM