"IT" ගැන දන්න අයගෙන් ලොකු උදවිවක් මචෝ plz.....

awantha herath

Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    "IT" ගැන දන්න අයගෙන් ලොකු උදවිවක් මචෝ plz.....

    මචං ලා .......
    මට ලොකු උදවිවක් ඔන ඔයාලගේන්.....
    මම IT පාඨමාලාවක් හදාරනවා මෙ දවස් වල... ඉතින් අපට කරන්න තියෙනවා mini project එකක්... ඒකට data base එකක් තමා අපට කරන්න වෙලා තියේන්නේ.... ඉතින් මට මෙකට elakiri එකේ ඉන්න IT ගැන දන්න මෙ විදිය project 1k කරපු කෙනෙක් ගෙන් උදවි ඔන.... අපට කරන්න කීවෙ student ගේ index nu: eka enter කරපු ගමන් ඒ ළමයාගේ exam result එකයි, එයාගේ විස්තරයි disply කරන්නයි, එක print කරන්නයි.... ඉතින් මට මෙක කරන්න ඔයාලගේ උදවි ඔන... අපට දැනට කරලා තියෙන්නේ C++ විතරයි..... එකත් ටිකයි... C++ වලින් කරන්න ගියොත් මට වෙන්නේ නා ගන්න.... ඉතින් ඔයාල ‍මෙ විදිය එකක් කරලා තියෙනවනමි මට ඒ සියලු විස්තර එවන්න පුලුවන් ද? පුලුවන්නමි project එකත් එක්කම...... අනේ ලොකු උදවිවක් මචෝ.......... මේ මගේ මෙල් එක [email protected], http://www.facebook.com/profile.php?id=100000331935776
    [/FONT]
    :confused::confused::confused:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මල්ලි කාගෙන්වත් උදවු ගන්න යන්න එපා......... ඕක ඔයා 'C#.net' හරි 'VB.net' හරි 'Java' වලින් හරි පටන් ගන්න....ඔයට ගුගල් එකෙ ඔනි තරම් සාම්පල් හොයගන්න පුලුවනි වෙයි.......... තමන් කට්ට කාල කලොත් තම ඕනිම දෙයක් වටින්නෙ
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    මල්ලි කාගෙන්වත් උදවු ගන්න යන්න එපා......... ඕක ඔයා 'C#.net' හරි 'VB.net' හරි 'Java' වලින් හරි පටන් ගන්න....ඔයට ගුගල් එකෙ ඔනි තරම් සාම්පල් හොයගන්න පුලුවනි වෙයි.......... තමන් කට්ට කාල කලොත් තම ඕනිම දෙයක් වටින්නෙ
    yep machan
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    මල්ලි කාගෙන්වත් උදවු ගන්න යන්න එපා......... ඕක ඔයා 'C#.net' හරි 'VB.net' හරි 'Java' වලින් හරි පටන් ගන්න....ඔයට ගුගල් එකෙ ඔනි තරම් සාම්පල් හොයගන්න පුලුවනි වෙයි.......... තමන් කට්ට කාල කලොත් තම ඕනිම දෙයක් වටින්නෙ

    thtz true machooooooo..... :yes: