IT නොතේරෙන මගුල්

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Same issue here ehema side 1k kiyapanko


    balanna oni bn. :P
    අයි ටී වල ස්ට්‍රෙස් නැති සයිඩ් එකක් , ඒම ඒවා නෑ බන් . වෙන්නේ සබ්ජෙක්ට් එක ශ්‍රින්ක් වෙනවා ටෙක්නොලොජි පට ගාල අප්ඩේට් වෙනවා කොහෙත් දිවිල්ල


    IT newei mona joba karath stress ekak thiyenawa. e wunata software field eke enjoyment kiyana eka poddak awul. stress ma newei awula. enjoy karana un naa newei. wada karana kaale marigena karala masayak withara athal eke rawun gahana unuth innawa salli hamba karana gaman. hamotama oke baane. life ekama prashna paththarayak wage thamai. salli maththema nahila hambakarala kisima free ekak nathuwa ane manda. :sorry: poddak hari shape deyak karanna oni. stress eka newei prashne :yes:

    minissu hithana pathana widiha wenas. ekek salli passema duwanawa. thawa ekek free eka wadiyen balanawa. thawa ekek salli + life dekama shape eke thiyan yanna balanawa.
    eka eka manussayata hariyanne wenas wenas field ne :cool:


    Hariyata work-life balance karanna berinam koi job ekath ekai. Uba IT karath business karath mona magula karath ochchra thamai


    work-life balance naththan sada anathai kohomath. :yes:

    eka ape athe thiyena wadak.
     
    Last edited:

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ලොකේ වෙන රස්සා නෑ වගේ අයීටී කරන්න එපා . ඈත්ත තත්වය ඉබ්බෙක් වෙනවා . 9ට කට්ට අස්සට යනවා 5 කට්ටෙන් එලියට එනවා . ස්ට්‍රෙස්ස් නිකම්ම එනවා. මිනිස්සු ලොකේ අඩුවෙන් කරන රස්සාවක් හොයගන්න. සල්ලි වලට ජීවිතේ නාස්ති කරන්න එපා. තරුණ කාලෙයි මදි වයසයි කොම්පුටරයක් ඉස්සර ගෙව්වම උබලට තේර්යි දවසක සල්ලි ඈරෙන්න හම්බ කරේ ප්‍රෙශර් එකයි ඉබ්බා ජීවිතෙයි කියල

    Shit:sorry:
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ලොකේ වෙන රස්සා නෑ වගේ අයීටී කරන්න එපා . ඈත්ත තත්වය ඉබ්බෙක් වෙනවා . 9ට කට්ට අස්සට යනවා 5 කට්ටෙන් එලියට එනවා . ස්ට්‍රෙස්ස් නිකම්ම එනවා. මිනිස්සු ලොකේ අඩුවෙන් කරන රස්සාවක් හොයගන්න. සල්ලි වලට ජීවිතේ නාස්ති කරන්න එපා. තරුණ කාලෙයි මදි වයසයි කොම්පුටරයක් ඉස්සර ගෙව්වම උබලට තේර්යි දවසක සල්ලි ඈරෙන්න හම්බ කරේ ප්‍රෙශර් එකයි ඉබ්බා ජීවිතෙයි කියල

    Ithin banking job ehemath oya wagene. Kotinma onema gov job ekak ehemai. :confused: