IT පොන්ස්ලව මරනෙන් බේරගන්න උපදෙස් ටිකක්

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    දන්නවා නේ ඉතින් පොඩි එවුන් අපා දුක් විදින්නේ
    දුකයි තමා. පොඩි කෙල්ලො එහෙම උස්සනවා මට අතේ මාට්ටු.
    වැඩක් නෑ ඕවා කථා කරල
    ඇයි කෙල්ලො උස්සන්නේ? අඩේ කප්පන් ගන්නවද?

    උබට මාට්ටු උනාම උස්සන් යනකන් බලන් හිටියේ ඇයි ? ටැමිල් මුවි වල වගේ ගහන්ඩ එපයි උස්සපු එකාගේ කටින් පනින්ඩ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    monada ban mey place? mama danna prassidda IT company (IT kiyanne main business eka wechcha) wala ohoma scene ne.

    But IT kiyanne support service ekaknam eg: Senkadagala ekey IT eka wage place wala owa wenna puluwan mokada ethanata enne godak welawata low skill, jobak set une nathi un.
    Not IT
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    මෙහෙමයි ඉතින් මටත් අලුත් කොම්පැණි යට සෙට් උන මුල් කාලේ එක කරුම project එකක් ඔය කියනවා වගේ පට්ට ප්‍රෙෂර් එකක් තිබුන හැමදාම උදේ 9 ට මිටිමට ඉන්න ඔපිස් යන්න ඕනේ හැමදාම රැ 1,2 ට වගේ තමයි ගෙදර යන්නේ. ඒ මදිවට ලීඩ් කාරය අපිට අද මේක කොරන්න ඕනේ කියල ඒ පකය 8 ට වගේ යනවා ගෙදර ගිහින් අයේ කෝල් කරනවා මොකද කරන්නේ කියල. මල කරුමයක් වෙලා තිබුනේ අපි 6 දෙනාටම.පස්සේ අපි සෙට් එකම තීරණය කර අපිට මු පැන්න ගමන් ගෙදර යන්න සහ ෆෝන් ඔෆ්ෆ් කරගන්න .එතින් ඔහොම දවස් 3, 4 කරනකොට දඩ මිටීමක් තියල මු ගේම ඇද්ද. අපිත් ගේම ඇද්ද නිදග්ග්නේ පැය 3 හැමදාම රැට යන්නේ 2,3 මේක මෙහෙම කරන්න බැ අනික මේක urgent case එකකුත් නෙමේ කියල.පස්සේ කොමහ්හරි සතියකට එක පාරක් 6.30 ඔෆ්ෆ් වෙලා කට්ටියම බොන්න යන්න,පුල් ගහන්න , වැඩ කරන වෙලාවේ අමු පිස්සු කෙල කෙල වැඩ කරන්න සෙට් උන. අපිත් එක්ක QA කරන බබෙක් හම්බ වෙන්න ඉන්න අක්ක කෙනෙකුත් හිටිය. එකිත් නාහෙන් අඩ අඩ හිටියේ අයින් වෙනවා කියල .කොම හරි එකිවත් අපේ සෙට් එකට අදල අරගෙන අර ජොබ් ප්‍රෙෂර් කියන එක අපිම අකතු වෙලා නැති කරගත්ත.

    HR උන් ගැන නම් කියල වැඩක් නැ තනිකර පඩි ගන්න මළමිනී:angry::frown::angry::frown:. අයින් වෙන්න ගියාම එක එක වැල් බයිලා. පස්සේ කොමහරි අපේ 6 දෙනාගෙන් 3 දෙනෙක් අයින් වෙලා වෙන හොද company වලට ගියා හැබැයි උන් යනකොට ඉන්න උන්ට සලකන්න ඕනේ විදිය ලුණු අබුල් ඇතිව HR එකේ උන්ට සහ ලොක්කොන්ට හොදට පැහැදිලි කරලා ගියේ:yes::yes:

    අන්තිමට කියන්න තියෙන්නේ අම්බානෙක ප්‍රෙෂර් නම් කට්ටිය එකතු වෙලා ඕක නැති කරගනිල්ල. ඒ වගේම එල කිරි සෙට් එකක් ඉන්න ඕනේ Project එකක.

    මන් US, Ireland වුන් එක්ක වැඩ කරලා තියෙනවා උන්ට පට්ට work life balance එකක් තියෙන්නේ
    umbata HR eken danna puluwan ekama baldiya tama notice period eka. Oka api join weddi sign karanawa. Tawa non-compete magul tiyenawa, but mama kiyawala tiyenawa ewa legally challenge karanna amarui kiyala.

    Gema illanawanam notice period eka honor karala resignation deepan. But etakota mathaka tiyaganin, ekkom umba join wena place eken 3 months ok wenna ona (godak welawta max 2 months tama un denne) or umba resignation deela job ekak hoyana ganin. eka risky mokada umba ala ponnayeknam job hoyanna amarui. nathan salary eka pay karala ayin weyan.

    And yes suddo kalu katha asian ponnayo wage newi work life balance eka balanawa supiriyatama.
     
    • Like
    Reactions: Akithama

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43

    IT stuff , tech තවත් උන් robo,AI jokes course sell කරන උන්ගේ marketing කරන උන්ගේ ලනු වලට අහුවෙලා Software Engineering කරන්න එනව. School එකේදී Software Engineering මෙලෝ රහක් නැහැ කියපු උන් ඊයා කියපු කෙල්ලෝ Software Engineering කරනව පඩි වැඩි නිසා , ඊට පස්සේ stress ලු . IT වෙනයි Software Engineering වෙනයි .​

    ඇත්තටම Software Engineering වලට passion එකක් තීන උන් නෙමේ බහුතරය . කෙසේ වෙතත් ලොකුම talk දාන්නේ උන් උන්ගේ passion එකක් නැති කම සාධාරණිකරණය කර ගන්න . ලංකාවේ වෙලාවට USA වගේ Software Engineering වලට passion එකක් තිය ඉගෙනගෙන වත් නැති උන් victim card play කරලා job ගන්න අඬන්නේ නැහැ .​