ඇයි බන් වැලපෙන්නේ ? තමන්ගේ රස්සාව බෙරගන්න අනුන්ගේ රස්සා නැති කරන උබලා නම්
ඇයි බන් වැලපෙන්නේ ? තමන්ගේ රස්සාව බෙරගන්න අනුන්ගේ රස්සා නැති කරන උබලා නම්
oita wada lesi uba danna deyak gana tharka kala nm bn ne, nathnm ube time ekath aparade mage time ekath aparadeඅයි ටී ඔස්තාර්ලා වැලපෙන්නේ ඇයි ඒහෙනම් මෙකෙබිත්ති කපරාරු කරලා නම් නෙවෙයි අපිත් ඩොරල්
ලක්ෂ ගණනක් මෙහෙට ගෙනත් තියෙන්නේ. රුපියල් හම්බ කරන අයි ටී ඔස්තාර්ලා අඩාගෙනනේ ඉන්නේ මේකේ.
කන්න නැද්ද බන් උබලට ?

ජොනියා අපි යමන් වෙලාවක සෙට් වෙලා කොහෙහරිAi ban a? Ehema wenna epa ban... Poddak eliyata bahala rawumak gahala idapan. Nature eka widapan. Uba ela kollek neh. Ekai kiwwe. Nattan leda wenawa bn iwarayak nathiwa oluwa mahansi karama.
- Me gahanna tax eka patta asadaranai
- 1lak grace ekak kiyanne 2022 inflation ekath ekka nothing. 2018 kale Rs40,000k
- eeta passe each 40,000 6% wedi wena okkotama hapan
- lesiyata me okkoma gahanne salaried employee lagen, hari nam loku income tiyana set eke tax evasion pannanne naha
- nikatama balanna colombo loku apartment project, supiri wahana kochchara sales tiyanawada? ewage income sources monada ewata taxes gewwada hewwanam amutuwen tax wedi karanna oni naha
- Matanam hithenne IT karana ayata tiyana hodama option eka forex walin pay karana remote company ekaka weda karana eka. 0 taxes
kathawa aththa
marala wada aran wageඅර මරුන කොල්ලටත් 45 විතර පෙනුමක් තියෙන්නේ

අරගලේට පෙර අපනයන බද්ද 9% යි
අරගලයට පසු අපනයන බද්ද 30% යි
පොන්න කාදිනලෝ ගුපි ජෙපි මොට්ටයිනේ දැන් සැපෙයි..![]()
ජොනියා අපි යමන් වෙලාවක සෙට් වෙලා කොහෙහරි
ow bn ehema loku meaning ekakuth na bn dan life eke. onna ohe inna tika innawa, marenakan jeewath wenawa wage vibe eken thama inne.ado therumak na ne bn itin ohoma idala ude idan kotanawa ra wenkn, padiya watenwa 25, aye poddak bank balance eka diha balala kotand gannwa. man nan masekt sarayak kollo ekthu karan tripak or kohe hari set wend ynwa. mt ehem stress ekkut na hbi![]()
- Me gahanna tax eka patta asadaranai
- 1lak grace ekak kiyanne 2022 inflation ekath ekka nothing. 2018 kale Rs40,000k
- eeta passe each 40,000 6% wedi wena okkotama hapan
- lesiyata me okkoma gahanne salaried employee lagen, hari nam loku income tiyana set eke tax evasion pannanne naha
- nikatama balanna colombo loku apartment project, supiri wahana kochchara sales tiyanawada? ewage income sources monada ewata taxes gewwada hewwanam amutuwen tax wedi karanna oni naha
- Matanam hithenne IT karana ayata tiyana hodama option eka forex walin pay karana remote company ekaka weda karana eka. 0 taxes
Machan mehemane ban, lankawe inna politiccontat me dawas wala kela wela tiyenne. Unta wenadata taram adayamak enne ne economy crisis eke hinda. Unut minnissune. Itin unta horakanna kiyala tamai oya badu tika wedi karala tiyenne. Ape cukolds lata okata karanna deyak neදෙසැම්බර් ඉඳලා අලුත් ආදායම් බදු ක්‍රියාත්මකලු...තාම හැබැයි මොන සැලරි components වලටද ගහන්නේ කියලා හරියට දැනුවත් කරලා නෑ (දන්න තරමින්)
ඔය නිව්ස් එකත් එක්කම අනිත් පැත්තෙන් ආවා arimac එකේ සිද්ධිය...
හොඳටම ගැලපෙන සිදුවීම් දෙකක් එක ලඟ සිද්ධ වෙලා (දෙකම විය නොයුතු සිදුවීම්) නිසා ඒ ගැන කතා කරන්න හොඳ වෙලාවක් මේක...බොර දියේ මාළු බෑමක් නොකර අවශ්‍ය කාරණා ගැන රජයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරවන්න හොඳ අවස්ථාවක් මේක...
අලුත් බද්දෙන් සෑහෙන මුදලක් IT කාරයොන්ගෙන් විශේෂයෙන් කැපෙනවා...හැබැයි ඇත්තටම රජයෙන් මේ පෞද්ගලික අංශයේ සේවකයන් ගැන මොකක්ද තියෙන සැලකිල්ල?? දැන් බලපන් මැරෙන්න තරම් පීඩනයක හිර වෙලා මේ මිනිස්සු වැඩ කරන්නේ....අපිත් ස්ට්‍රෙස් එකේ ජොබ් කරන්නේ....එහෙම ගන්න පඩියෙනුත් රට මෙහෙම නහුතෙට කෙල වෙලා ඉන්න වෙලාවක ඉලක්කම් 5,6ක බද්දකුත් ගහනවා කියන්නේ මොන බලු වැඩද ?
රජයේ මොනවද අපෙන් බදු අයකර ගන්නවා ඇරෙන්න දීලා තියෙන ප්‍රතිලාභ??
මේ බදු සීන් ගැන එක්කෝ මේ වෙලාවේ හඬක් නගන්න ඕනේ...නැත්තම් රජයේ ආදායමට වැඩි දායකත්වයක් දක්වන තොරතුරු තාක්ෂණ රැකියා නියුක්තිකයන් ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් රජයෙන් මොනවම හරි වැඩ පිලිවෙලක් ඉල්ලන්න ඕනේ...
සංවාදයට විවෘතයි...කඩේ යන මන්ද මානසික සිප්පි කෑලි සමඟ සංවාද කරන්න උන්ට මොලයක් නැති නිසා උන්ව නොසළකා හරින බව කරුණාවෙන් සළකන්න..
බම්ප්!

na mun ehemma sammatha kala bn. hena gahanna one hathikareta..Tax rates or slabs wenas wela nedda?
Ado kela wenawanena mun ehemma sammatha kala bn. hena gahanna one hathikareta..
ilaga chanden wath salakamu

true.ඉන්දියාවේ ජොබ් වලටත් ලංකාවෙන් හයර් කරනවා...![]()
අරගල පොන්නයො නිසයි රනිල ආවෙ