IT බාස්, බදු සහ රජය ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    1670054202950-png.190863
    ඇයි බන් වැලපෙන්නේ ? තමන්ගේ රස්සාව බ‌ෙරගන්න අනුන්ගේ රස්සා නැති කරන උබලා නම් :lol:
     
    • Haha
    Reactions: Cypress

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    අයි ටී ඔස්තාර්ලා වැලපෙන්නේ ඇයි ඒහෙනම් මෙකෙ :lol: බිත්ති කපරාරු කරලා නම් න‌ෙවෙයි අපිත් ඩොරල් :P ලක්ෂ ගණනක් ම‌ෙහ‌ෙට ග‌ෙනත් තියෙන්නේ. රුපියල් හම්බ කරන අයි ටී ඔස්තාර්ලා අඩාගෙනනේ ඉන්නේ මේකේ. :lol: කන්න නැද්ද බන් උබලට ?
    oita wada lesi uba danna deyak gana tharka kala nm bn ne, nathnm ube time ekath aparade mage time ekath aparade ;)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Ai ban a? Ehema wenna epa ban... Poddak eliyata bahala rawumak gahala idapan. Nature eka widapan. Uba ela kollek neh. Ekai kiwwe. Nattan leda wenawa bn iwarayak nathiwa oluwa mahansi karama.
    ජොනියා අපි යමන් වෙලාවක සෙට් වෙලා කොහෙහරි
     
    • Wow
    Reactions: Solo Rider

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    • Me gahanna tax eka patta asadaranai
    • 1lak grace ekak kiyanne 2022 inflation ekath ekka nothing. 2018 kale Rs40,000k
    • eeta passe each 40,000 6% wedi wena okkotama hapan :dull:
    • lesiyata me okkoma gahanne salaried employee lagen, hari nam loku income tiyana set eke tax evasion pannanne naha
    • nikatama balanna colombo loku apartment project, supiri wahana kochchara sales tiyanawada? ewage income sources monada ewata taxes gewwada hewwanam amutuwen tax wedi karanna oni naha
    • Matanam hithenne IT karana ayata tiyana hodama option eka forex walin pay karana remote company ekaka weda karana eka. 0 taxes
    :shocked: kathawa aththa

    godak aya tax, padi adu nisa dubai yan na balanawa :(


    අර මරුන කොල්ලටත් 45 විතර පෙනුමක් තියෙන්නේ
    marala wada aran wage :(
    ------ Post added on Dec 3, 2022 at 4:17 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අරගලේට පෙර අපනයන බද්ද 9% යි

    අරගලයට පසු අපනයන බද්ද 30% යි

    පොන්න කාදිනලෝ ගුපි ජෙපි මොට්ටයිනේ දැන් සැපෙයි..🤣🤣🤣🤣🤣🤣🤣

    ඉතින් උබේ අම්මට පුකේ ඇරපු නන්දසේන නේ රනිලව අගමැති කරලා රෙවාගෙන දිව්වේ. නාමල්ව අගමැති කලා නම් ඉවර නේ රටටම නාමල්ගේ කෙරුවාව බලාගන්ඩ. මයිනගේ බෙට්ට හප හප උබේ අම්මට පුකේ ඇර ඇර ඉඳියා මිසක් බය්යෝ මේවට මීක් නෑ @erozan :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @erozan and Ranil were best friends who lived in the same village. They had grown up together and spent many days exploring the forests and mountains near their homes.

    One day, while they were out playing in the woods, Erozan came across a beautiful meadow filled with wildflowers. He was so enchanted by the beauty of the place that he couldn't help but whisper, "meek meek."

    Ranil, who was a bold and adventurous boy, was curious about Erozan's strange words. "What did you say, Erozan?" he asked.

    Erozan, who was normally shy and timid, found the courage to explain. "I was just saying 'meek meek,' because this meadow is so beautiful and peaceful," he said.

    Ranil nodded, understanding. He too felt the tranquility of the meadow, and he joined Erozan in whispering, "meek meek."

    The two boys spent the rest of the day exploring the meadow and enjoying the beauty of nature. And every time they felt overwhelmed by the world around them, they would close their eyes and think of the meadow, and the words "meek meek" would bring them peace.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ado therumak na ne bn itin ohoma idala ude idan kotanawa ra wenkn, padiya watenwa 25, aye poddak bank balance eka diha balala kotand gannwa. man nan masekt sarayak kollo ekthu karan tripak or kohe hari set wend ynwa. mt ehem stress ekkut na hbi :)
    ow bn ehema loku meaning ekakuth na bn dan life eke. onna ohe inna tika innawa, marenakan jeewath wenawa wage vibe eken thama inne.
    january idan podi podi changes tikak karanawa life eke, aluth place ekaka job ekak danatama set, danata inna thanata wada work-life balance, team eka hodai kiyala thama danne. & fun ekata eli pahaliyata yana eka, films, yaluwo ekka set wenna karana wiyadam tikak wadi karannath one.
     
    • Love
    Reactions: Gwynbleidd

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    • Me gahanna tax eka patta asadaranai
    • 1lak grace ekak kiyanne 2022 inflation ekath ekka nothing. 2018 kale Rs40,000k
    • eeta passe each 40,000 6% wedi wena okkotama hapan :dull:
    • lesiyata me okkoma gahanne salaried employee lagen, hari nam loku income tiyana set eke tax evasion pannanne naha
    • nikatama balanna colombo loku apartment project, supiri wahana kochchara sales tiyanawada? ewage income sources monada ewata taxes gewwada hewwanam amutuwen tax wedi karanna oni naha
    • Matanam hithenne IT karana ayata tiyana hodama option eka forex walin pay karana remote company ekaka weda karana eka. 0 taxes

    Ape companies walata katha karala contract eka maru karaganna bari weida kiyala ahanna one...

    Direct US company ekata remote employees widihta work karanna...wenasak na dan inna un tikata wada nam e widihatama karan yanna puluwanne...

    Nattham ithin lankawe inna un ekathu wela katha karanna one...me tax eka target karala thiyennema mata hithenne peg wela ehema salaries increase wuna un tika thamai
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    දෙසැම්බර් ඉඳලා අලුත් ආදායම් බදු ක්‍රියාත්මකලු...තාම හැබැයි මොන සැලරි components වලටද ගහන්නේ කියලා හරියට දැනුවත් කරලා නෑ (දන්න තරමින්)

    ඔය නිව්ස් එකත් එක්කම අනිත් පැත්තෙන් ආවා arimac එකේ සිද්ධිය...

    හොඳටම ගැලපෙන සිදුවීම් දෙකක් එක ලඟ සිද්ධ වෙලා (දෙකම විය නොයුතු සිදුවීම් :dull: ) නිසා ඒ ගැන කතා කරන්න හොඳ වෙලාවක් මේක...බොර දියේ මාළු බෑමක් නොකර අවශ්‍ය කාරණා ගැන රජයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරවන්න හොඳ අවස්ථාවක් මේක...

    අලුත් බද්දෙන් සෑහෙන මුදලක් IT කාරයොන්ගෙන් විශේෂයෙන් කැපෙනවා...හැබැයි ඇත්තටම රජයෙන් මේ පෞද්ගලික අංශයේ සේවකයන් ගැන මොකක්ද තියෙන සැලකිල්ල?? දැන් බලපන් මැරෙන්න තරම් පීඩනයක හිර වෙලා මේ මිනිස්සු වැඩ කරන්නේ....අපිත් ස්ට්‍රෙස් එකේ ජොබ් කරන්නේ....එහෙම ගන්න පඩියෙනුත් රට මෙහෙම නහුතෙට කෙල වෙලා ඉන්න වෙලාවක ඉලක්කම් 5,6ක බද්දකුත් ගහනවා කියන්නේ මොන බලු වැඩද ?

    රජයේ මොනවද අපෙන් බදු අයකර ගන්නවා ඇරෙන්න දීලා තියෙන ප්‍රතිලාභ??

    මේ බදු සීන් ගැන එක්කෝ මේ වෙලාවේ හඬක් නගන්න ඕනේ...නැත්තම් රජයේ ආදායමට වැඩි දායකත්වයක් දක්වන තොරතුරු තාක්ෂණ රැකියා නියුක්තිකයන් ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් රජයෙන් මොනවම හරි වැඩ පිලිවෙලක් ඉල්ලන්න ඕනේ...

    සංවාදයට විවෘතයි...කඩේ යන මන්ද මානසික සිප්පි කෑලි සමඟ සංවාද කරන්න උන්ට මොලයක් නැති නිසා උන්ව නොසළකා හරින බව කරුණාවෙන් සළකන්න..

    බම්ප්!
    Machan mehemane ban, lankawe inna politiccontat me dawas wala kela wela tiyenne. Unta wenadata taram adayamak enne ne economy crisis eke hinda. Unut minnissune. Itin unta horakanna kiyala tamai oya badu tika wedi karala tiyenne. Ape cukolds lata okata karanna deyak ne :D
     
    • Like
    Reactions: kolavari

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැඩේ තියෙන්නේ කව්රුත් කතා කරන්නේ නැති එක
    මොකද දන්නවා අන්තිමට මොකද්ද වෙන්නේ කියලා එකයි තියෙන ලොකුම අව්ල
    හරිහමන් justice එකක් නැ පැහැදිලි ප්‍රතිපත්තියක් නැ
    රට යන එකෙක්ගෙන් අහපන්කො ඇයි යන්නේ කියලා උත්තරේ හම්බවෙයි
    අපි කොච්චර මහන්සි වෙලා ‍මොන දේ කරත් වැඩක් නැ ඉතිං අන්තිමට නිකං ඉන්න කාලකන්නි සැප විදිනවා අපේ මහන්සියෙන් අන්න එක තමා මට නම් එපාම වෙලා තියෙන ලොකුම අව්ල
    මේවා ඉතිං හැදෙන්න නම් එක පාරම උඩ ඉන්න උන් සෙට් එකටම කෙලොලා දාන්න ඔනේ නැත්තං මලාට හැදෙන්නේ නැ දැක්කානේ එකෙක්ව එලෙව්වා දැන් ඔය ලස්සනට ආයේ ඇවිත් ඉන්නේ ලැජ්ජාවක් නැතුව. එදා ජිවිතේ දන් දිපු අර අහිංසකයොන්ට මොකද උනේ ? කැහගන්න ගියපු උන්වත් එ ගෙවල් වලට ගිහින් දුක සැප බැලුවාද නැනේ
    ලබන අව්රුද්ද මොකද වෙන්නේ කියලා බලනවා බැරිම උන‍ොත් යනවා යන්න ආයේ එන්නේ නැ. එහේම නොයන්න තියෙන එකම හේතුව අම්මා තාත්තා එයාලාව අරන් යන්න බැ මොකද එ මිනිස්සුන්‍ගේ ජිවිතේ තියෙන්නේ මෙහේ නිසා.
     
    • Like
    Reactions: kolavari

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    අරගල පොන්නයො නිසයි රනිල ආවෙ
    vG58C4N.png


    අඩෝ @erozan මල් පොන්නයා. හැංගුන තැනකින් එලියට වරෙන් නූගත් අඩුකුලේ කුලී කොමෙන්ට් වේස බල්ලෝ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: .