මේ අලුතින් ආපු සියයට 18 බද්ද නිසා, අපේ අනාගතය දැන් වෙනම පාරක! මට නම් හිතෙන්නේ, ලැප්ටොප් එක පැත්තකින් තියලා, අතට උදැල්ල අරන් කුඹුරක් කොටාගෙන, හේනක් අස්වද්දන්න වෙයි වගේ!
දැන් අපේ "සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෝ" ටික ඊළඟට වෙන්නේ "පොහොර දාන ඉංජිනේරුවෝ" වෙන්න. "කෝඩ් කරනවා" වෙනුවට, අපි දැන් "කොටනවා" පුරුදු වෙන්න ඕනේ!
අපේ GitHub profiles වලට ඊළඟට දාන්න වෙන්නේ, "හොඳට වල් නෙළීමට දක්ෂයි" නැත්නම් "ගොයම් කැපීමේදී වැඩි අස්වැන්නක් ලබාදීමට සහය වේ" වගේ දේවල් වෙන්න පුළුවන්.
ඇත්තටම අපි හිතන් හිටියේ IT කියන්නේ අනාගතය කියලා. හැබැයි මේ විදියට බදු ගහගෙන ගියොත්, අපි ළඟදීම ලෝකෙටම Organic Rice Export කරන සයිබර් ගොවියෝ වෙයි! ඒකටත් බදු ගහයිද දන්නේ නෑ!

pachayata chande dammeth na