IT වලින් Marketing වලට පනින්න යන්නෙ!! 😁

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    මචං IT උන්ට එන පොටො හොද නෑ වගේ පේන නිසා IT වලින් Marketing පැත්තට පනින්න යන්නෙ!

    හැමෝටම නෙවෙයි ඒත් මට AI එක්ක අනිත් දේවල් ඉක්මනින් ඉගෙන ගන්න, හැටේ දුවන්න අමාරුයි , IT, Marketing දෙකටම කැමති නිසා මාකටින් ආයිඩ් එක හොදයි වගේ!!

    මොකද හිතන්නෙ මෙ ගැන, උපදෙසක් එහෙම දුන්නනම් වටිනවා !!
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචං IT උන්ට එන පොටො හොද නෑ වගේ පේන නිසා IT වලින් Marketing පැත්තට පනින්න යන්නෙ!

    හැමෝටම නෙවෙයි ඒත් මට AI එක්ක අනිත් දේවල් ඉක්මනින් ඉගෙන ගන්න, හැටේ දුවන්න අමාරුයි , IT, Marketing දෙකටම කැමති නිසා මාකටින් ආයිඩ් එක හොදයි වගේ!!

    මොකද හිතන්නෙ මෙ ගැන, උපදෙසක් එහෙම දුන්නනම් වටිනවා !!
    ekak krpn yako
    IT puluwan nm eka krpn
     
    • Like
    Reactions: Naughty_kiththa

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    352
    451
    63
    ඒත් මට AI එක්ක අනිත් දේවල් ඉක්මනින් ඉගෙන ගන්න, හැටේ දුවන්න අමාරුයි

    මාකටින් ඉගෙනගන්න ත් හැට ට හැටේ දුවන්න ඕනේ. උබට දෙකම කරගන්න බැරි වෙනවා ඔය වැඩෙන් 🥴
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මචං IT උන්ට එන පොටො හොද නෑ වගේ පේන නිසා IT වලින් Marketing පැත්තට පනින්න යන්නෙ!

    හැමෝටම නෙවෙයි ඒත් මට AI එක්ක අනිත් දේවල් ඉක්මනින් ඉගෙන ගන්න, හැටේ දුවන්න අමාරුයි , IT, Marketing දෙකටම කැමති නිසා මාකටින් ආයිඩ් එක හොදයි වගේ!!

    මොකද හිතන්නෙ මෙ ගැන, උපදෙසක් එහෙම දුන්නනම් වටිනවා !!
    Ubala yana eka wasi ita passe IT ai hype ekata enaww hama ekama meka asse ringala thama ballata giye
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    අත්තෙන් අත්තට පනින කුරුල්ලා .........................................................
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මාකටිං නං තාම අවුලක් නෑ..
    හැබැයි ඉස්සරට ඕව එකක් විතරක් දැනගත්ත කියල වැඩක් නෑ බං..
    Idea Generation තමයි ඉස්සරහට මාකට් එක. ස්කිල්ස් සේරම වගේ AI වෙනව..
    ඉස්සර Graphic Design විතරක් ඉගෙන ගත්තු එකෙක්ට දැන් Video Editing, motion design, Social Media Marketing දන්නෙ නැතුව ඩීසන්ට් ජොබකට සෙට් වෙන්න අමාරුයි..
    සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලටත් වෙන්නෙ ඕකම තමයි.. කෝඩින් දැනගත්තට මදි වෙයි..
    ගොඩක් බෙදිල බෙදිල තියෙන ප්‍රොෆෙශන්ස් සේරම එකතු වෙලා අලුත් නම් වලින් ජොබ් මාකට් එක හැදෙන්නෙ.. Digital Content Specialist කියයි.. Problems Solving Specialist කියයි.. ලෝකෙ නැති නම් දාගෙන මිනිස්සු හොයන්න ගන්නෙ ක්‍රියේටිව් හිතන්න පුලුවන් අලුත් අදහස් තියෙන මිනිස්සුන්ව. මොකද අනික් හාර්ඩ් වර්කින් සේරම ඉස්සරහට AI තමා.. 😅
     
    • Haha
    Reactions: johnferna678

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,682
    6,008
    113
    @ගෙදර
    IT කරන ගමන් Electronic and Electrical වලට සෙට් වෙන්න බැලුවේ

    මාකටිං නං තාම අවුලක් නෑ..
    හැබැයි ඉස්සරට ඕව එකක් විතරක් දැනගත්ත කියල වැඩක් නෑ බං..
    Idea Generation තමයි ඉස්සරහට මාකට් එක. ස්කිල්ස් සේරම වගේ AI වෙනව..
    ඉස්සර Graphic Design විතරක් ඉගෙන ගත්තු එකෙක්ට දැන් Video Editing, motion design, Social Media Marketing දන්නෙ නැතුව ඩීසන්ට් ජොබකට සෙට් වෙන්න අමාරුයි..
    සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලටත් වෙන්නෙ ඕකම තමයි.. කෝඩින් දැනගත්තට මදි වෙයි..
    ගොඩක් බෙදිල බෙදිල තියෙන ප්‍රොෆෙශන්ස් සේරම එකතු වෙලා අලුත් නම් වලින් ජොබ් මාකට් එක හැදෙන්නෙ.. Digital Content Specialist කියයි.. Problems Solving Specialist කියයි.. ලෝකෙ නැති නම් දාගෙන මිනිස්සු හොයන්න ගන්නෙ ක්‍රියේටිව් හිතන්න පුලුවන් අලුත් අදහස් තියෙන මිනිස්සුන්ව. මොකද අනික් හාර්ඩ් වර්කින් සේරම ඉස්සරහට AI තමා.. 😅
    Ow machan IT wala dn special ekak tiynwa Prompt Engineer kiyala :yes:
    ------ Post added on Mar 12, 2025 at 9:20 PM
     
    • Like
    Reactions: Robinhood wage ekek

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    මේසන් වැඩ තමයි හොදම මොන AI tool ආවත් වැටිලා ඉන්න ගෙවල් එපැයි
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මේසන් වැඩ තමයි හොදම මොන AI tool ආවත් වැටිලා ඉන්න ගෙවල් එපැයි
    Boston dynamics: hold my මේසන් හැන්ද

    උබ මොනාද it වල කරන්නේ? උබ දකින විදිහට මොකද්ද තියෙන ප්‍රශ්නෙ දැන්?
    ------ Post added on Mar 12, 2025 at 10:12 PM
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    485
    418
    63
    Kandy
    මාකටිං නං තාම අවුලක් නෑ..
    හැබැයි ඉස්සරට ඕව එකක් විතරක් දැනගත්ත කියල වැඩක් නෑ බං..
    Idea Generation තමයි ඉස්සරහට මාකට් එක. ස්කිල්ස් සේරම වගේ AI වෙනව..
    ඉස්සර Graphic Design විතරක් ඉගෙන ගත්තු එකෙක්ට දැන් Video Editing, motion design, Social Media Marketing දන්නෙ නැතුව ඩීසන්ට් ජොබකට සෙට් වෙන්න අමාරුයි..
    සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලටත් වෙන්නෙ ඕකම තමයි.. කෝඩින් දැනගත්තට මදි වෙයි..
    ගොඩක් බෙදිල බෙදිල තියෙන ප්‍රොෆෙශන්ස් සේරම එකතු වෙලා අලුත් නම් වලින් ජොබ් මාකට් එක හැදෙන්නෙ.. Digital Content Specialist කියයි.. Problems Solving Specialist කියයි.. ලෝකෙ නැති නම් දාගෙන මිනිස්සු හොයන්න ගන්නෙ ක්‍රියේටිව් හිතන්න පුලුවන් අලුත් අදහස් තියෙන මිනිස්සුන්ව. මොකද අනික් හාර්ඩ් වර්කින් සේරම ඉස්සරහට AI තමා.. 😅
    මේක ඇත්ත දැනටමත් foreign market එකේ single skill එකක් තියන අයට jobs අඩුයි.
    උදා: ඉස්සර photography vacancy තිබ්බට දැන් තියෙන්නේ content creators කියලා ඩුබායි එහෙම.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    finding nemo waiting GIF
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,624
    10,195
    113
    මචං IT උන්ට එන පොටො හොද නෑ වගේ පේන නිසා IT වලින් Marketing පැත්තට පනින්න යන්නෙ!

    හැමෝටම නෙවෙයි ඒත් මට AI එක්ක අනිත් දේවල් ඉක්මනින් ඉගෙන ගන්න, හැටේ දුවන්න අමාරුයි , IT, Marketing දෙකටම කැමති නිසා මාකටින් ආයිඩ් එක හොදයි වගේ!!

    මොකද හිතන්නෙ මෙ ගැන, උපදෙසක් එහෙම දුන්නනම් වටිනවා !!
    ඔයා ඩිගිටල් මාකටින් වගේ දෙයකට යන්න