IT වැඩකරුවනි

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    වැඩකරුවනි
    අපේ ඔෆිස් එකේ IT උන් අපේ ලැප්ටොප් ස්කෑන් කරලා අලගිය මුලගිය තැන් හොයනවා අන්තර්ජාලේ .
    ට්‍රේස් වෙන්නේ නැතිව බ්‍රවුස් කරන්න පුළුවන් බ්‍රවුසර් මොකද්ද ?

    සේෆ් බ්‍රොව්සෙර් එකක් වෙන්නත් ඕනේ
    උදවු කරන්න
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    වැඩකරුවනි
    අපේ ඔෆිස් එකේ IT උන් අපේ ලැප්ටොප් ස්කෑන් කරලා අලගිය මුලගිය තැන් හොයනවා අන්තර්ජාලේ .
    ට්‍රේස් වෙන්නේ නැතිව බ්‍රවුස් කරන්න පුළුවන් බ්‍රවුසර් මොකද්ද ?

    සේෆ් බ්‍රොව්සෙර් එකක් වෙන්නත් ඕනේ
    උදවු කරන්න




    IT උන් අපේ ලැප්ටොප් ස්කෑන් කරලා අලගිය මුලගිය තැන් හොයනවා.

    Hama browser ekakama private window ekak open karanna puluwan. kauda bn laptop eka aran scan karanne? slt router ekakinda okkoma internet yanne? :P
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    උඹලට ශුවර්ද ලැප්ටොප් ස්කෑන් කරලා බලලා විතරද විස්තර ගන්නෙ කියලා

    ෆයර්වෝල්/රවුටර් ලෙවල් එකෙන් සේරම විස්තර ගන්න පුලුවන්නේ එතකොට private window වලින් ගියාට කියලා වැඩක් නැහැ. හැබැයි ටෝර් එක දාල ගියොත් නම් ගියපු සයිට් මොනවද කියලා හොයන්න බැහැ. ඕන නම් ඉතින් ටෝර් එක සම්පූර්ණයෙන්ම බ්ලොක් කරලා දාන්න පුලුවන්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    උඹලට ශුවර්ද ලැප්ටොප් ස්කෑන් කරලා බලලා විතරද විස්තර ගන්නෙ කියලා

    ෆයර්වෝල්/රවුටර් ලෙවල් එකෙන් සේරම විස්තර ගන්න පුලුවන්නේ එතකොට private window වලින් ගියාට කියලා වැඩක් නැහැ. හැබැයි ටෝර් එක දාල ගියොත් නම් ගියපු සයිට් මොනවද කියලා හොයන්න බැහැ. ඕන නම් ඉතින් ටෝර් එක සම්පූර්ණයෙන්ම බ්ලොක් කරලා දාන්න පුලුවන්

    If the IT guys are smart - they won't be looking in his notebook. :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    අනෙ මගුල බන් . ඔය බලපන් ඇහුවොත් බැලුවද කියල ඔව් කියපන්. මම නම් කිව්වා උන්ට කට උත්තර නැ. ආයෙ බලන්න එපා කිව්වා . මම ඇහුව කොමද එම එපා කියන්නේ එක ඔයාලගෙ ජොබ් එක බ්ලොක් කරන එක කියලා. මම කිව්වා හුයුමන් රිසොස් එකට ඔන්නම් කියන්න කියලා. මුන 2ක කරන් හිටියා , උකොලා ගන්නෙ කම්කරු නීතියෙන් අරින්න ආවනම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කොම්පණි ටයිම් එකේ ඉතින් කොම්පණි නෙට් කනෙක්ශන් එක ඔයාලා අවභාවිත කරන නිසා තමයි මම හිතන්නෙ එහෙම ක්‍රියාමාර්ගයක් ගන්නව ඇත්තෙ අනිත් එක තමයි කවදාවත් ලැප්ටොප් ස්කෑන් කරලා බලන්නෙ නැහැ සබ්ජෙට් එක දන්න කෙනෙක් නම් හාර්ඩ්වෙයාර් හරි සොෆ්ට්වෙයාර් හරි ෆයර්වෝල් එකක් දාගෙන මොනිටර් කරනවා මිසක් මමත් සෝෆෝස් ෆයර්වොල් සෙටිෆයි කොස් එක කරල තියෙනවා තැනක ඉද්දී සිකියුරිටි ගැන ඉතින් ගොඩක් දේවල් කරන්න පුලුවන් ෆයර්වොල් එක තෲ බ්‍රවුසර් එකට වී.පී.එන් එක්ස්ටෙන්ශන් එකක් වගේ දාගෙන පුළුවන් මචං බ්ලොක් කරපු සයිට් වලට ගේමක් නැතුව යන්න නත්නම් බ්‍රේව් බ්‍රවුසර් එක දාගෙන උනත් වැඩක් ගන්න පුළුවන්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ha ha haa mama paloalto dala
    Nexthink dala tiyenne poddak hoyala balapalla nexthink gana google eke
    Hama magulama enawa
    Mama nam unta athal eke inna dila tiyenne

    Ape dtaff unge porn star wada 5,6 mattu wela tiyenawa video balala delete kala
    Dance wagekui photo wagekunam adawata tiyan innawa lol
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මචං අපේ අයි ටී එකෙ එවුන් ඉන්නේ සිංගා වල උන් ටීම් වීවර් දාලා තියෙන්නෙ හැම ලැප් එකකටම උන්ට ඕනම වෙලාවක අපේ මැෂින් වලට ලොග් වෙන්න පුලුවන් අපෙන් අහන්නෙනත් නැතුව

    උන්ට පුලුවන්ද chrome එකේ history clear කලාට අපහු history eka බලන්න

    history eka බලන්න බැරි වෙන්නම clear කරන්නෙ කොහොමද

    web history check කරන්න පුලුවන් software thiyanwada

    teamviwer original paid version එකේන් අපි වැඩ කරන ඒවා පස්සෙ බලන්න පුලුවන්ද

    වෙබ් history teamviwer එකෙත් record wenawada
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    That's right too. I know some companies block FB and chat apps because concerns of productivity loss.
    A well-reputed company asked me to block unwanted websites like gossip sites. To find unwanted websites, they asked me looked into each users browser history. They didn't have a firewall. Btw, I refused to do that.
     
    Last edited: