අපේ system එකේ sql backup එක 10 gb වදිනවා .
දැනට කරන්නේ ex .hard වල save කරන එක .ඒත් capacity මදි .
මචානලා bank වල වගේ තැන් වල,loku sql backup save කරන්නේ කොහොමද .
Symantec backup exec use karanne... Hodak waddinne transaction logs....
IT can remove transaction logs.
Backup strategy එක මොකක් ද?
ඒ කියන්නේ උදාහරණයක් විදියට දවසට සැරයක් full backup, හැම විනාඩි 30කට සැරයක් differential backup or log backup ...
ඒ වගේ plane එකක් තියෙනවද?
මේකෙන් බලන්නේ කොච්චර කාලයක data loss එකකට ඔරොත්තු දෙන්න පුළුවන් ද? කියන එක.
daily backup නම් ගන්නේ tolerance එක 1 day. එක දවසක data loss වෙනන පුළුවන් කියන එක.
"transaction logs oni nedda "
strategy එකේ හැටියට log backups අනවශ්‍ය වෙන්න පුළුවන්. එහෙම නම් recovery mode වෙනස් කරලා logs shrink කරලා backups ගන්න.
compress කලාට පස්සෙ ද 10GB එන්නේ ?
අපේ system එකේ sql backup එක 10 gb වදිනවා .
දැනට කරන්නේ ex .hard වල save කරන එක .ඒත් capacity මදි .
මචානලා bank වල වගේ තැන් වල,loku sql backup save කරන්නේ කොහොමද .
Backup strategy එක මොකක් ද?
ඒ කියන්නේ උදාහරණයක් විදියට දවසට සැරයක් full backup, හැම විනාඩි 30කට සැරයක් differential backup or log backup ...
ඒ වගේ plane එකක් තියෙනවද?
මේකෙන් බලන්නේ කොච්චර කාලයක data loss එකකට ඔරොත්තු දෙන්න පුළුවන් ද? කියන එක.
daily backup නම් ගන්නේ tolerance එක 1 day. එක දවසක data loss වෙනන පුළුවන් කියන එක.
"transaction logs oni nedda "
strategy එකේ හැටියට log backups අනවශ්‍ය වෙන්න පුළුවන්. එහෙම නම් recovery mode වෙනස් කරලා logs shrink කරලා backups ගන්න.
compress කලාට පස්සෙ ද 10GB එන්නේ ?
transaction logs parana ewa ona naa... eka methord ekakata sysmatec backup exec eken ayin karanawa
transaction logs parana ewa ona naa... eka methord ekakata sysmatec backup exec eken ayin karanawa
Dawasakata sarayak Full backup run karoth server eka slow wenawa ney, Evey day differntial backup and once a week ful;l b ackup ekak run karanne.
Backup configuration Settings wala thiyanawa tic karanne remove transaction logs kiyala
thanks machoo.Dawasakata sarayak Full backup run karoth server eka slow wenawa ney, Evey day differntial backup and once a week ful;l b ackup ekak run karanne.
.
Backup configuration Settings wala thiyanawa tic karanne remove transaction logs kiyala
Backup එක compress වෙලා වදින්න Settings හදපන්.
macho dawasata 4a parak gannawa.
transaction logs wala monawada thiyenne ban.
table data walata transaction logs effect 1k nadda.
logs shrink koloth wena effect monawada.
transaction logs parana ewa ona naa... eka methord ekakata sysmatec backup exec eken ayin karanawa

අපි data වලට කරන changes (insert, update, delete etc) මුලින්ම save වෙන්නේ transaction logs වල. පස්සේ තමා data file වලට update වෙන්නේ. concurrency handling වලට transaction logs ඔනි. හැබැයි ඒ data ටික data files වලට update උනාට පස්සේ transaction logs වල ඒ data තියා ගන්න ඕනි නෑ.
ඔයාගෙ SQL data directory එකට ගිහින් .ldf file වල size කොහොමද බලන්න.
logs shrink කරන කොට old transactions වලට අදාල data, transaction log එකෙන් අයින් වෙනවා. හැබැයි ඒ වෙන කොට ඒවා data file වලට update වෙලා තියෙන නිසා data loss වෙන්නේ නෑ.
MS SQL Server ද තියෙන්නේ ? version එක මොකක් ද?
backups ගන්නේ manual ද ? maintenance plan එකෙන් ද? නැත්නම් 3rd party tool එකකින් ද?
මුලින්ම backup compression enable කරන්න size අඩු වෙනවාද කියල.
"transaction logs parana ewa ona naa."
මේක හරියටම කියන්න බෑ මචන් system එකේ architecture එක දන්නේ නැතිව. මොකද transaction එකක් "පරණ" වෙන්නේ කොයි වෙලාවෙද කියන්න බැහැ එක දන්නනෙ නැතිව. long running transactions තියෙන්න පුළුවන් commit වෙන්න පැය ගානක් යන.
අනික backups ගන්න logs clear කරන්න 3rd party tools ඔන නෑ. ඔය 3rd Party tools වලින් වෙන්නෙත් sql statements set එකක් run කරන එක DB server එකේ. ටිකක් බලා ගත්තා නම් ඔක DB admin ට ම කරගන්න පුළුවන්![]()

අපේ system එකේ sql backup එක 10 gb වදිනවා .
දැනට කරන්නේ ex .hard වල save කරන එක .ඒත් capacity මදි .
මචානලා bank වල වගේ තැන් වල,loku sql backup save කරන්නේ කොහොමද .