මචන්ලා, ඇඳුම් කඩේක ජොබක් සෙට් උනා.. ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ ශොප් එක.. ඔන්ලයින් තමයි ගොඩක් බිස්නස් කෙරෙන්නේ.. මට තියෙන්නේ සේල්ස් වැඩි කරන්න.. whole SALE බිස්නස් එකත් කෙරෙනවා.
FB page එකක් තියෙනවා.. වෙබ් සයිට් එකක් තියෙනවා.. අයිතිකාරයා බලාපොරොත්තු වෙන්නේ එයාට Nils / GFlock / Zigzag වගේ ලෙවල් එකට ගෙන්න ඕනෙලු.. ඒ සඳහා කරන්න ඕන දේවල් Marketing+IT දන්න යාළුවෝ ටික උදව්වක් කරන්නකෝ.. Digital marketing... කොහොමද පේජ් එකේ ලයික්ස් වැඩි කරලා බ්‍රෑන්ඩ් නේම් එක මාකට් කරලා ප්‍රමෝට් කරන්නේ?