IT වැඩ්ඩෝ එන්න.Marketing වැඩ්ඩෝ එන්න.උදව් කරන්න මට..

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    7,998
    113
    මචන්ලා, ඇඳුම් කඩේක ජොබක් සෙට් උනා.. ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ ශොප් එක.. ඔන්ලයින් තමයි ගොඩක් බිස්නස් කෙරෙන්නේ.. මට තියෙන්නේ සේල්ස් වැඩි කරන්න.. whole SALE බිස්නස් එකත් කෙරෙනවා.

    FB page එකක් තියෙනවා.. වෙබ් සයිට් එකක් තියෙනවා.. අයිතිකාරයා බලාපොරොත්තු වෙන්නේ එයාට Nils / GFlock / Zigzag වගේ ලෙවල් එකට ගෙන්න ඕනෙලු.. ඒ සඳහා කරන්න ඕන දේවල් Marketing+IT දන්න යාළුවෝ ටික උදව්වක් කරන්නකෝ.. Digital marketing... කොහොමද පේජ් එකේ ලයික්ස් වැඩි කරලා බ්‍රෑන්ඩ් නේම් එක මාකට් කරලා ප්‍රමෝට් කරන්නේ?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    FB and IG post boost karala wede karaganna puluwan
    thawa eeta amatawa stable website ekakut tiyaganna
    hama welema posts images daddi hodata edit karala danna

    Oka nikan IT weddek unata madi, graphic designing, photography wage dewalut balapanawa
     
    • Like
    Reactions: Anathai

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    7,998
    113
    FB and IG post boost karala wede karaganna puluwan
    thawa eeta amatawa stable website ekakut tiyaganna
    hama welema posts images daddi hodata edit karala danna

    Oka nikan IT weddek unata madi, graphic designing, photography wage dewalut balapanawa
    thanks macho
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    උබට චාන්ස් එකක් සෙට් වෙලා තියෙන්නෙ පොඩ්ඩක් මහන්සි වෙලා වැඩේ කරගත්තොත් ඔය එක්ස්පීරියන්ස් එකෙන් පාර්ට් ටයිම් හොයන්න පුළුවන්

    මම මාර්කටින් ලොකුවට නොදනී ඒත් ඕක මට කරන්න උනා නන් කරන විදිය මේකයි.

    1. මුලින්ම බලනව ඔය කියන කඩවල වෙබ් උන්ගෙ එෆ්බී පේජ් උන් කරන වැඩ. (research)
    2. ඊට පස්සෙ බලනව ඒවගෙන් කරන්න දන්නෙ මොනවද කියල
    3. දන්නෙ නැති ඒවත් ලිස්ට් කරගෙන හොයාගන්න පටන් ගන්නව

    මේ ටික කරන්න මාසයක් විතර යනවනෙ. ඒ වෙනකන් දැනට කරන කඩේ පේජ් එක අප්ඩේට් කරනව ඩේලි මොනව හරි තියෙන ප්‍රඩක්ට්ස් දාල.

    4. අර හොයාගත්ත ඒවගෙන් කරන්න පුළුවන් ටික කරනගමන් මුදලාලිට දෙනව ප්ලෑන් එකක් කරන්න බැරි ටික කරගන්න එයාගෙන් ඕනි සපෝට් එකත් ඉල්ලගෙනම. ගොඩක් වෙලාවට සල්ලි නෙ ඕනි බූස්ට් කරන්න එහෙම.
    5. එතනින් එහාට ඉතින් ආයෙ 1 ඉදල 4ට රෝල යන්නව. හැම වෙලේම නොදන්න ඒව අලුතෙන් ඉගෙන ගන්නව ඒව ඇප්ලයි කරනව.

    ඔහොම කරන ගමන් ෆීල්ඩ් එකේ වැඩ කරන උන්ට වාතයක් නොවෙන්න එෆ්බී එහෙම මැසේජ් දාල නොදන්න ඒව අගගන්නව. ෆෝරම් ගෲප් එහෙම ඕනි තරම් තියෙනවනෙ.
     

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    බිස්නස් එක කොළඹ අවට නම්, ටාගට් මාකට් එක මිඩ්ල් ටු අපර් සෙග්මන්ට් නම් හොඳම මාකටින් චැනල් එක ඉන්ස්ටග්‍රම්.

    01. බ්‍රෑන්ඩ් එකට ගැලපෙන් මොඩ්ල් කෙනෙක් තෝරාගනින්. මූන යුනික් වෙන්න ඕනේ. කෙල්ලව දැක්කම බ්‍රෑන්ඩ් එක මතක හිටින්න ඕනේ.

    02. හොඳ ෆොටෝශූට් එකක් කරපන්. මෙතනදි මොඩ්ල්වයි ඇඳුමයි හයිලයිට් වෙන්න ඕනේ. බැක්ග්‍රවුන්ඩ් එක පුලුවන් තරම් සිම්පල් තියපන්, මල් වතු ගානේ යන්න එපා. මිනිස්සුන්ට ඇඩ් එක දැක්ක ගමන් තේරෙන්න ඕනේ මේක ඇඳුම් ඇඩ් එකක් කියලා.

    03. ඇඳුම් ගත්ත කස්ටමස්ලාගේ රිවීව්ස් මාර වැදගත්. උන්ට කියලා ඇඳුමේ ෆොටෝස් එක්ක ඉන්ස්ටග්‍රම් ස්ටෝරිස් දාන්න පුලුවන් නම් එළකිරි. චැනල් එක මොකක් වුණත් වර්ඩ් ඔෆ් මවුත් තමයි අදටත් නො.01 මාර්කටින්ග් මීඩියම් එක.

    04. ෆේස්බුක් පේජ් එකට ඇඳුම් ටික ස්ටො‍ර් එකක් හදලා අප්ලෝඩ් කරපන්. එතකොට මොඩල් ඉන්න ෆොටෝ එකක් දානකොට ඇඳුම ඒකෙ ටැග් කරන්න පුලුවන්

    05. ඉන්ෆ්ලුවෙන්සර් මාර්කටින්ග් කියන එක ලංකාවේ ගොඩක්ම සාර්ථක නෑ. ඉන්නෙම බොරු හාල් කෑලි. ඒත් අඳුනන, සාමාන්‍යයෙන් 10,000+ ෆලෝවර්ස් ඉන්න කෙල්ලෝ ඉන්නවනම් උන්ට ෆ්‍රී ඇඳුමක් යවල උඹල ගැන ස්ටෝරි දෙක තුනක් දාන්න කියපන්
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    1. IG & FB page eka lokuwata promote karapan ahata pena model kenekwa aran
    2. Influencers la one taram innawa. contact karagena gift unwrapping, Andala photo post karala Podi affiliation parak danna kiyapan.
    3. Hodama de remarketing. Google & FB remarketing poddak karapan. Meka sarayak karoth widiya terenawa. eetapsse awashya widiyata audience ekai spending ekai tune kalama hari.
    4. Quality photoshoot ekak karalama dapan. Quality photo walata remarketing kalama attention eka wadie
     
    • Love
    Reactions: Anathai