IT සර්ගේ කතාව

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    මේ සිද්ධිය වුණේ ඕ ලෙවල් වලට මම අයි ටී කරන්න තෝරගත්තාට පස්සේ , මම ඉතින් කම්පියුටර් වලට තියෙන ඇම්ම නිසාම අයිටී කරන්න තෝර ගත්තාට ඔය කාලේ හරි හමන් කම්පියුටර් එකක්වත් තිබ්බේ නෑ,

    අපිට අයිටී කරන්න හිටියේ සර් කාරයෙක් එහා පන්තියි අපේ පන්තියයි දෙක එකට දාලා අයිටී ලැබ් එකේ තමයි ඉගැන්නුවේ , අපේ පන්තියෙන් මන් විතරයි අයිටී කරන්න හිටියේ එහා පන්තියෙන් කොල්ලෝ හෙණ සෙට් එකක් හිටියා උන්ගේ පන්තියෙ එක කොල්ලෙකුයි මායි විතරයි පැත්තකට වෙලා හිටියේ අනිත් උන් සේරම සර්ට පැන පැන දෙන ලයින් එකේ හිටියේ , සර් වුනත් උන්ට ලැබ් එකේ ගේම් ගහන්න , ඉන්ටර්නෙට් යන්න හැම දෙයක්ම දුන්නා

    ඕලෙවල් ලං වුණහම සර් ඇහුවා කට්ටියගෙන් "දැන් ලමයි පාඩම් කරනවද එක්සෑම් සුවර්ද "කියලා ඒ වෙලාවේ මාවයි අරූවයි පෙන්නලා කිව්වා "මේ ඩබල ගැන නම් ඉතින් මට අහන්න දෙයක් නෑ අනාගත්තොත් මුන් දෙන්නා තමයි ඉතින්" කියලා අපිව පෙන්නලා කිව්වා,

    ඔන්න විභාගේ ලියලා රිසාල්ට්ස් ආවහම ඉස්කෝලෙ ගියා රිසාල්ට්ස් කියන්න , අයිටී සර් කාරයත් හම්බ වුණා යනකොට අරුන් ටිකත් ඉන්නවා ලැබ් එකේ ඔන්න සර් මගෙනුයි අරූගෙනුයි ඇහුවා රිසාල්ට්ස් කොහොමද කියලා අරූ කිවා "C එකක් කියලා " මම කිව්වා "මට B සර් " කියලා සර් අර පැන පැන දෙන සෙට් එක දිහා බලලා මෙහෙම කිව්වා යකෝ උඹලාට වඩා මේ දරුවෝ දෙන්නා හොඳයි නේ , කියලා

    බැලින්නම් උන්ගෙන් හොඳටම සර්ට දීපු එකාට තියෙන්නේ C එකක් , අනිත් එවුන්‍ටත් B,C තමයි
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Ohomama thama mata english lit karanna ghn..Giya class ekenuth baninawa scle sir uth baninawa..Pitu ganan appreciation liyanna epai. :angry: Kohomahari C ekak awa.. Baladdi batch ekatama B 3i thibbe :rofl: anith okkoma C,S :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ශේහ් මම හිතුව gay සීන් එකක් තියෙයි කියල ... disappointed ....:(

    තොට සුදු මහත්තය කිව්වා නේද gay කතා විතරක් දාන්න කියල... !! :angry:
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Ohomama thama mata english lit karanna ghn..Giya class ekenuth baninawa scle sir uth baninawa..Pitu ganan appreciation liyanna epai. :angry: Kohomahari C ekak awa.. Baladdi batch ekatama B 3i thibbe :rofl: anith okkoma C,S :D

    It A
    Lit B
    Class eke lit A 27k thiyenawa yako :dull:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    උඹ ගියේ කොල්ලො විතරක් ඉන්න ඉස්කෝලෙකටද
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උඹ සර්ට පුකේ අරින්න දුන්නෙ නැද්ද?
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    :D:D:D
    ශේහ් මම හිතුව gay සීන් එකක් තියෙයි කියල ... disappointed ....:(

    තොට සුදු මහත්තය කිව්වා නේද gay කතා විතරක් දාන්න කියල... !! :angry: