මචන් මචං උබ රජයේ ජොබ් එකක් හොයන්නේ විශේෂ හේතුවක් ඇතුවද? රජයේ IT ජොබ් එකක් කරනවා කියන්නේ ඉතින් කිසිම හොඳ අත්දැකීමක් හම්බවෙන්නේ නෑ . දැනට අවුරුදු හතර පහකට කලින් ආපු ටෙක්නොලොජි තමයි.. උබ ඇත්තටම IT ඉගෙන ගෙන ඉස්සරහට එන්න කැමතිනම් SOLUTION INTREGRATOR කෙනෙක් (කොම්පැනියක) ජොබ් එකක් කරපන්… හැබයි අනිවාර්යෙන් IT උඹේ ජීවිතේ කැල්ලක් වගේ හිතෙනවනම් විතරක් කරපන්.. මාත් එක්ක යාලුවෝ ගොඩක් පටන් ගත්තා IT කරන්න හැබැයි කිහිප දෙනෙක් විතරයි මේ වෙනකොටත් IT ජොබ් කරන්නේ. සල්ලි බලාගෙන ජොබ් එක කරන්න එපා සල්ලි ඕනනම් අර රත්තරං ගේ ත්රෙඩ් ටික පොඩ්ඩක් කියවපන්…