IT ෆීල්ඩ් එකේ රජයේ ජොබ් තියනවද??

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Lagadith gatta machan.. (තොරතුරැ තාක්ෂණ නිලධාරී)
    Awrudu dekakata kalin exam tibila tiyenne .
    Touch eke idapan
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    Lagadith gatta machan.. (තොරතුරැ තාක්ෂණ නිලධාරී)
    Awrudu dekakata kalin exam tibila tiyenne .
    Touch eke idapan

    තව විස්තර ටිකක් කියහන්කො මචං ඒ පෝස්ට් එක ගැන ඒ exam එකට ලියන්න ඉල්ලන qualifications මොනවද?? A/L විතරද ඕන degree එකත් ඕනද සැලරි එහෙම කොහොමද
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    IT ෆීල්ඩ් එකේ රජයේ ජොබ් ඇත්තෙම නැද්ද බං??IT degree එකක් / HND එකක් තියන එකෙක්ට යන්න පුලුවන් රජයේ රැකියා මොනවද ?? දන්න එවුන් කියහල්ලකො IT ෆීල්ඩ් එකේ තියන රජයේ ජොබ් ගැන විස්තර (+ සැලරි ලෙවල් +ජොබ් රෝල්...Etc) රෙප් දෙනු ලැබේ:P:P

    මචන් මචං උබ රජයේ ජොබ් එකක් හොයන්නේ විශේෂ හේතුවක් ඇතුවද? රජයේ IT ජොබ් එකක් කරනවා කියන්නේ ඉතින් කිසිම හොඳ අත්දැකීමක් හම්බවෙන්නේ නෑ . දැනට අවුරුදු හතර පහකට කලින් ආපු ටෙක්නොලොජි තමයි.. උබ ඇත්තටම IT ඉගෙන ගෙන ඉස්සරහට එන්න කැමතිනම් SOLUTION INTREGRATOR කෙනෙක් (කොම්පැනියක) ජොබ් එකක් කරපන්… හැබයි අනිවාර්යෙන් IT උඹේ ජීවිතේ කැල්ලක් වගේ හිතෙනවනම් විතරක් කරපන්.. මාත් එක්ක යාලුවෝ ගොඩක් පටන් ගත්තා IT කරන්න හැබැයි කිහිප දෙනෙක් විතරයි මේ වෙනකොටත් IT ජොබ් කරන්නේ. සල්ලි බලාගෙන ජොබ් එක කරන්න එපා සල්ලි ඕනනම් අර රත්තරං ගේ ත්‍රෙඩ් ටික පොඩ්ඩක් කියවපන්…
     
    කරන්නම නෙවෙයි බං විස්තර දැනගන්න බැලුවෙ IT ෆීල්ඩ් එකේ තියන රජයේ රස්සා මොනවද කියලා