පොඩි කම්පැනි එකක ජොබක් ආවා. අයිටී රිලේටඩ් කම්පනි එකක් නෙවේ. මේ ජොබ අයිටී වලට එන්ටර් වෙන්න අවුලක් නෑ නේද? BIT එකටත් රෙග් වෙලා ඉන්නෙ ඒකත් හිමින් කරන් යන්න හිතන් ඉන්නෙ. මේකෙදි මොන වගේ දේවල් ද දැනගන්න ඕනෙ? පොඩි සප් එකක් ඕනෙ අයිටී සෙට් එකෙන්
Thanks mchan. Mona wage dewalda balaganna one interview ekata kalin?Oya oya job eka karana gaman Degree eka karanna. 1st/2nd year complete karala iwara unata passe wage Internship ekakata yanna Software/admin etc. Degree eka complete weddi hoda knowledge ekak and expericence ekak hambei. Good Luck
oka IT Assistant job ekak hinda godak lokuwata balana ekak na. Ms package eka hardware and software troubleshoot karana widiha gana wage ahaiThanks mchan. Mona wage dewalda balaganna one interview ekata kalin?
Thank you sahoසහෝදරයා, IT නොවන කම්පැනියක IT Assistant කියන්නෙ වහක්ම තමයි ගොඩක් වෙලාවට
උබේ career එකට නන් පලක් වෙයි කියල හිතන්න අමාරුයි
උබට කරන්න වෙන්නෙ සරලවම මැශින් වලට වින්ඩොස් දාන්න වෙන වගෙ වැඩ
හැබැයි ඒකට කමක් නැ
ශල්ලි හම්බෙනවනෙ
ඉන්ටවිව් ගොඩ දාගෙන ඕක කරහන්
ඩිග්‍රිය අවුරුදු 2ක් වගෙ ඉවර උනාම, වෙන එකක් බලන්න
එතකන්,portfolio හදාගන්න
ඕකෙ හොදකම තියෙන්නෙ, අවුරුදු 2ක් නස්ති වෙන්නෙ නැ, මොකද අවුරුදු 2හෙකවත් අකඩමික් නැතුව ජොබක් හොයන්න බැරි නිසා
Agreedසහෝදරයා, IT නොවන කම්පැනියක IT Assistant කියන්නෙ වහක්ම තමයි ගොඩක් වෙලාවට
උබේ career එකට නන් පලක් වෙයි කියල හිතන්න අමාරුයි
උබට කරන්න වෙන්නෙ සරලවම මැශින් වලට වින්ඩොස් දාන්න වෙන වගෙ වැඩ
හැබැයි ඒකට කමක් නැ
ශල්ලි හම්බෙනවනෙ
ඉන්ටවිව් ගොඩ දාගෙන ඕක කරහන්
ඩිග්‍රිය අවුරුදු 2ක් වගෙ ඉවර උනාම, වෙන එකක් බලන්න
එතකන්,portfolio හදාගන්න
ඕකෙ හොදකම තියෙන්නෙ, අවුරුදු 2ක් නස්ති වෙන්නෙ නැ, මොකද අවුරුදු 2හෙකවත් අකඩමික් නැතුව ජොබක් හොයන්න බැරි නිසා
Welawe hatiyata awlak na bn. IT basics tika balagatta nam athi weine ? Mama kalin IT Jobak karala na bnOwage 50යි පඩි බන්
ඔව් බෙසික් විතරයි ඔනේ.. උබටතියෙන්නේ කම්පැනියේ කම්පියුටක් කැඩුනමා හදන්න සොෆ්ටයයා අප්ඩේට් කරන්න .. ප්‍රින්ටට් සෙට්අප් කරන්න.... software trobuleshoot driver install and maintainance of computers ඔය වගේ දේවල්.. AL it වගේ දැනගත්තම ඇතිWelawe hatiyata awlak na bn. IT basics tika balagatta nam athi weine ? Mama kalin IT Jobak karala na bn
ඇත්ත. විශේෂෙන් ගාමන්ට්, මැනුෆැච්චරින් වගේ ඒවගෙ IT department එකට තියෙන්නෙ අඩු සැලකිලි.සහෝදරයා, IT නොවන කම්පැනියක IT Assistant කියන්නෙ වහක්ම තමයි ගොඩක් වෙලාවට
උබේ career එකට නන් පලක් වෙයි කියල හිතන්න අමාරුයි
උබට කරන්න වෙන්නෙ සරලවම මැශින් වලට වින්ඩොස් දාන්න වෙන වගෙ වැඩ
හැබැයි ඒකට කමක් නැ
ශල්ලි හම්බෙනවනෙ
ඉන්ටවිව් ගොඩ දාගෙන ඕක කරහන්
ඩිග්‍රිය අවුරුදු 2ක් වගෙ ඉවර උනාම, වෙන එකක් බලන්න
එතකන්,portfolio හදාගන්න
ඕකෙ හොදකම තියෙන්නෙ, අවුරුදු 2ක් නස්ති වෙන්නෙ නැ, මොකද අවුරුදු 2හෙකවත් අකඩමික් නැතුව ජොබක් හොයන්න බැරි නිසා
Thank You machan. Mama YT eke videos tikak balanagaman inne bn.ඔව් බෙසික් විතරයි ඔනේ.. උබටතියෙන්නේ කම්පැනියේ කම්පියුටක් කැඩුනමා හදන්න සොෆ්ටයයා අප්ඩේට් කරන්න .. ප්‍රින්ටට් සෙට්අප් කරන්න.... software trobuleshoot driver install and maintainance of computers ඔය වගේ දේවල්.. AL it වගේ දැනගත්තම ඇති
Karanna deyak na bn Professional Qualification ekak hadagannakal hari inna wenawaඇත්ත. විශේෂෙන් ගාමන්ට්, මැනුෆැච්චරින් වගේ ඒවගෙ IT department එකට තියෙන්නෙ අඩු සැලකිලි.
කරන්න එපා කියල නෙවෙයි මචං. යනකොට දැනගෙන යන්නයි කිව්වෙ. පස්සෙ වෙන එකකට මාරු උනෑකිThank You machan. Mama YT eke videos tikak balanagaman inne bn.
Karanna deyak na bn Professional Qualification ekak hadagannakal hari inna wenawa
------ Post added on Jul 30, 2024 at 4:00 PM