IT Certification Offers/ Vouchers Mega Thread

samitharandhika

Active member
  • May 15, 2010
    317
    163
    43
    ආයුබෝවන් කිරියන්ස්,


    එලකිරියේ ඉන්න සෑහෙන පිරිසක් IT ෆීල්ඩ් එකේ ඉන්න නිසාත්, සිංහලු තමන්ගෙ පෞද්ගලික දියුණුව ගැන හිතන්න ඕනෙම නිසාත් මම මේ ත්‍රෙඩ් එක ස්ටාට් කරන්න කල්පනා කළා. කට්ටිය එකතු වෙලා මේක ඇදගෙන යමු, හැමෝම සිරා කලිෆිකේශන්ස් ටිකක් තමන්ටම හදා ගමු!!

    මේ ත්‍රෙඩ් එකෙන් අපි කතා කරමු IT සර්ටිෆිකේශන් වවුචර්ස් ගැන, ඔෆර්ස් ගැන, සර්ට් එකක් කරන්න යන වියදම අඩු කරගන්න ක්‍රම තියෙනව නම් ඒවා ගැන.

    පළවෙනිම ටිප් එක විදිහට මම දාන්නම් පල්ලෙහා දාල තියෙන මයික්‍රොසොෆ්ට් එක්සෑම්ස් [1] වලින් ඕනම එකක ෆ්‍රී කරන්න පුලුවන් එක්සෑම් වවුචර් එකක් ගන්න ක්‍රමයක්. ඒ තමයි මයික්‍රොසොෆ්ට් ඉග්නයිට් ක්ලවුඩ් ස්කිල්ස් චැලේන්ජ් එක. චැලේන්ජ් එකක් කිව්වට මහ දෙයක් කරන්න නෑ, නිකන් වෙබ් පේජ් ටිකක් කියව කියව ඉස්සරහට යන්න තියෙන්නෙ, එක චැලේන්ජ් එකක් කම්ප්ලීට් කලහම වවුචර් එකක් හම්බෙනවා. ( ගොඩක් කම්ප්ලීට් කළොත් ගොඩක් හම්බෙන්නෙ නම් නෑ, උපරිම දෙන්නෙ එකයි. )

    වැදගත්: මේකෙ ඩෙඩ්ලයින් එක මාර්තු 30, ඊට කලින් චැලේන්ජ් එක කම්ප්ලීට් කරන්න ඕනෙ. තොරතුරු මෙතනින් [2]

    මේ එක්සෑම් වලින් කැමති එකකට ෆ්‍රී වවුචර් එකක් ගන්න පුලුවන් ( එක එක්සෑම් එකක් නෝමලි රුපියල් 15,000කට වඩා වටිනවා සහ ඉතා හොඳ පිළිගැනීමක් තියෙනවා ).

    [1] Eligible Exams

    [2] More Info


    අපි ඉස්සරටහ පුලුවන් හැම සර්ට් එක ගැනම කතා කරමු, කුබර්නටීස්, AWS, GCP, පපට්, ඇන්සිබල්, රෙඩ් හැට්, කම්ප්ටිආ, CCNA, CCNP, ඩොකර්, ටෙරාෆෝම් සහ තව ඕන දෙයක්!
    meke voucher eka hambeey april walada ? ita kalin hambeney nathda ?
     
    • Like
    Reactions: KMAInteract

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93

    මේක තමා වෙන්න ඕන!! ජයම වේවා!

    කට්ටියගෙන් හොඳ ප්‍රතිචාර තියෙනවා සහ පරාර්ථකාමී මිනිස්සු වැඩේ පුලු පුලුවන් විදිහට ඇදන් යන බවත් පේනවා.

    කීප දෙනෙක්ම අහල තිබ්බ AWS සර්ටිෆිකේශන්ස් ගැන, උන්ගෙ නම් ෆ්‍රී ඔෆ්ෆර්ස් ගොඩක්ම අඩුයි, හැබැයි පොඩි ටිප් එකක් තියෙනවා.

    Cloud Practioner Exam එක 100$ වෙනවා. Associate Level එකේ ඒවා ඕනම එකක් 150$ සහ Pro Level එකේ ඒවා 300$ වෙනවා. හැබැයි ඔයාල Pass වෙන හැම Exam එකටම වවුචර් එකක් හම්බෙනවා ඊළඟ එක්සෑම් එකේදි යූස් කරන්න පුලුවන්. ඒ වවුචර් එකෙන් පුලුවන් ඊළඟ එක්සෑම් එකේ කොස්ට් එකෙන් 50% ක් අඩු කරන්න.

    ඒ කියන්නෙ 100$ වෙන Cloud Practioner එක කරල අපි ඊළඟට 300$ වෙන SA Pro එක කළොත් අපිට ඒක 150$ වලට SA Pro කරන්න පුල්වන්. ( මුලු වියදම 100$ + 150$ = 250$ ) ලොකුම ලාභයක් නම් නෑ. ඒත් දැනන් ඉන්න එක වටිනවා කියල හිතුනා!
    ------ Post added on Mar 10, 2021 at 7:10 PM