IT Company Name

batman malli

Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    අලුත් IT Company

    අලුතෙන් ඔෆිස් එකක් දාලා අලුත් වැඩක් පටන් ගන්න කියලා හදන්නෙ බන්.මුලින් පොඩියට කරෙ බන්.දැනට company 3 ක වැඩ මම කරනවා . IT solutions company එකක් software,networking,fingerprint , cctv wage තමා කරන්නෙ. මචන්ලා මට IT Solutions Comapany එකකට දාන්න හොද නමක් කියන්නකො.:yes::yes::yes:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අලුතෙන් ඔෆිස් එකක් දාලා අලුත් වැඩක් පටන් ගන්න කියලා හදන්නෙ බන්.මුලින් පොඩියට කරෙ බන්.දැනට company 3 ක වැඩ මම කරනවා . IT solutions company එකක් software,networking,fingerprint , cctv wage තමා කරන්නෙ. මචන්ලා මට IT Solutions Comapany එකකට දාන්න හොද නමක් කියන්නකො.:yes::yes::yes:

    Cybertronics
    ITGuardians
    CFactory
    Securus
    Custodia