IT Degree එකකට උදවුවක් දෙන්න
මට පොඩි හෙල්ප් එකක් ඕන යාලුවනේ .මෙකයි මට IT Degree එකක් කරන්න ඕන Software Engineering පැත්තෙන් Part Time(Weekend) එකේ .යාලුවෝ නම් කියන්නේ BIT කරන්න කියල.මට මේ ගැන අහගන්න කෙනෙකුත් නැහැ.
මට දැනගන්න ඕන
1.) BIT එකද හොඳ BSc Degree එකක්ද හොඳ?
2.)මොකටද වැඩියෙන් පිළිගැනීමක් තියෙන්නේ?
3.) ඒ වගේම එක පාර ගෙවන්නේ නැතුව මාසෙන් මාසෙට Installment විදිහට payment කරලා කරන්න පුළුවන් BSc Degree එකක් නැද්ද?
ඔයාලට කරදරයක් නැත්තන් රිප්ලයි එකක් දෙන්න !!!

Last edited: