කිරියේ it set එකෙන් උදව්වක් ඕනේ 
මේක මගේ යාලුවෙක්ට දැනගන්න ඕනේ දෙයක්. private it degree එකක් කරන්න හොදම තැන මොකක්ද. දැන් හැමෝම software enginner කරන නිසා වැඩක් නැතිවෙයිද කියන එකයි උට තියෙන ප්රශ්නේ
SE නැතුව වෙනත් IT degrees වලට තියෙන පිළිගැනීම ගැනත් දැනගන්න ඕනේ.
Computer security වගේ degree එකක් කරලා වැඩක් තියේද කියල.
මුටත් තියෙන ප්රශ්න
දන්නා කෙනෙක් පුලුවන්නම් මේගැන කියන්න ලොකු උදව්වක් 

Thanks in advance..

Athdekiemen kiyanne
Computer Science gana mokada hithenne..