Degree HELP උදව් කරන හැමෝටම රේප් 14+ ගානේ
IT පැත්තෙන් ගැහැණු ළමයෙකුට Degree එකක් කරනවානම් කරන්න හොද පැත්ත මොකක්ද?
Software Engineering පැත්ත එහෙම කොහොමද?
මේ Course එක කරන්න හොද තැනක් වගේ Recommend කරන්න පුලුවන්ද?