IT -English

119©

Well-known member
  • Sep 29, 2012
    1,551
    1,214
    113
    ~ගෙදර~
    මචන් මේකයි කෙස් එක . මට ප්‍රශ්න කිහිපයක් තියනවා මට ගොඩ එන්න පොඩි ටිප්ස් ටිකක් කියන්න බෝක්කල ටික .මිටින්ග් වලදී කතා කරද්දී ශේප් එකේ ගැටගහගෙන කතා කරනවා එත් මට එක තව ඉම්පුර්ව් කරගන්න ඕනේ .අනිත් කෙස් එක මේ හෙන පත හෑලි ටාස්ක් තියනවා (software tasks ) .
    සමහර ඒවගේ කියල තියන වචන තේරෙන්නේ නැ බන් google කරලත්
    අනිත් ප්‍රශ්නේ සමහර දේවල් explain කරලා ලියන්න , ඒවා මට කඩ්ඩෙන් ලියාගන්න එන්නේ නැ .බොහොම වචන ටිකකින් ලියල ඉවර වෙන්නේ.මේකත් හදාගන්න ඕනේ .ඉක්මනට හදා ගන්න විදියක් කියන්න මිත්‍රවරුනි
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    14,660
    2
    8,173
    113
    Home Sweet Home
    Not Sponsored but
    *Spoken English පාඨමාලාව*

    💢ඔබ මේ වන විට ඕනෑතරම් Spoken English පංති සදහා සම්බන්ධ වී ඇත .

    💢නමුත් තවත් ඉංග්‍රීසි කතා කරන්න බැරිද?

    💢 එසේම සති 04 න් ආසාවෙන් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න ඕනෙනම් *අද රාත්‍රි 10 ට අනිවාර්යයෙන් ම* පහත Zoom ලින්ක් එක ඔස්සේ දේශනය සදහා සම්බන්ධ වන්න
    Spoken English Course New Batch
    Time: Apr 5, 2022 10:00 PM Colombo

    Join Zoom Meeting
    https://us02web.zoom.us/j/83693478778?pwd=ejhaMEtrRDhVbUhkMzBtdWFHdnRVdz09

    Meeting ID: 836 9347 8778
    Passcode: 946703

    ✅ *Spoken කොටස්වලට අමතර ව්‍යාකරණ ද නොමිලේ ඉගෙන ගැනීමට අවස්ථාව ඇත*.

    ✅ වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට සම්බන්ධ වීමට අවස්ථාව ඇත.

    🔴 *Zoom ලින්ක් එක ඔස්සේ සම්බන්ධ වීමට නොහැකි සිසුන් පහත Youtube Channel එක Subscribe කර ඒ ඔස්සේ දේශනය සදහා සම්බන්ධ වන්න*
    https://youtube.com/channel/UCLyIEJs4DqNzV-7paaBo-aA

    විමසීම් 0775111935 077 65 32 717
     
    • Like
    Reactions: ACHIK and 119©

    119©

    Well-known member
  • Sep 29, 2012
    1,551
    1,214
    113
    ~ගෙදර~
    Katha krlama thama purudu wenna one mcn...Clubhouse eke ehema suddoth ekkka katha krla purudu wenna...English speaking club tiyenawa....ehema it english kiyala na itin
    Ela eka try karala balannam machan.
    The fastest way to learn a language is to read, write and think in the language as often as possible.
    Ok bro thanks
    Not Sponsored but
    *Spoken English පාඨමාලාව*

    💢ඔබ මේ වන විට ඕනෑතරම් Spoken English පංති සදහා සම්බන්ධ වී ඇත .

    💢නමුත් තවත් ඉංග්‍රීසි කතා කරන්න බැරිද?

    💢 එසේම සති 04 න් ආසාවෙන් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න ඕනෙනම් *අද රාත්‍රි 10 ට අනිවාර්යයෙන් ම* පහත Zoom ලින්ක් එක ඔස්සේ දේශනය සදහා සම්බන්ධ වන්න
    Spoken English Course New Batch
    Time: Apr 5, 2022 10:00 PM Colombo

    Join Zoom Meeting
    https://us02web.zoom.us/j/83693478778?pwd=ejhaMEtrRDhVbUhkMzBtdWFHdnRVdz09

    Meeting ID: 836 9347 8778
    Passcode: 946703

    ✅ *Spoken කොටස්වලට අමතර ව්‍යාකරණ ද නොමිලේ ඉගෙන ගැනීමට අවස්ථාව ඇත*.

    ✅ වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට සම්බන්ධ වීමට අවස්ථාව ඇත.

    🔴 *Zoom ලින්ක් එක ඔස්සේ සම්බන්ධ වීමට නොහැකි සිසුන් පහත Youtube Channel එක Subscribe කර ඒ ඔස්සේ දේශනය සදහා සම්බන්ධ වන්න*
    https://youtube.com/channel/UCLyIEJs4DqNzV-7paaBo-aA

    විමසීම් 0775111935 077 65 32 717
    Free da course ekak da.umba yanawada mekata
     
    • Like
    Reactions: saja

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    1,248
    1,199
    113
    20
    කන්කසන් තුරෙ
    මචන් මේකයි කෙස් එක . මට ප්‍රශ්න කිහිපයක් තියනවා මට ගොඩ එන්න පොඩි ටිප්ස් ටිකක් කියන්න බෝක්කල ටික .මිටින්ග් වලදී කතා කරද්දී ශේප් එකේ ගැටගහගෙන කතා කරනවා එත් මට එක තව ඉම්පුර්ව් කරගන්න ඕනේ .අනිත් කෙස් එක මේ හෙන පත හෑලි ටාස්ක් තියනවා (software tasks ) .
    සමහර ඒවගේ කියල තියන වචන තේරෙන්නේ නැ බන් google කරලත්
    අනිත් ප්‍රශ්නේ සමහර දේවල් explain කරලා ලියන්න , ඒවා මට කඩ්ඩෙන් ලියාගන්න එන්නේ නැ .බොහොම වචන ටිකකින් ලියල ඉවර වෙන්නේ.මේකත් හදාගන්න ඕනේ .ඉක්මනට හදා ගන්න විදියක් කියන්න මිත්‍රවරුනි
    මට exam වලදි කඩ්ඩ අවුල් වෙනවා ගූගල් එකෙන් translate කරලා හොයාගන්නවා fail වෙලා නම් නෑ😉
     
    • Like
    Reactions: 119©

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    9,837
    8,670
    113
    මිටින්ග් වලදී කතා කරද්දී ශේප් එකේ ගැටගහගෙන කතා කරනවා එත් මට එක තව ඉම්පුර්ව් කරගන්න ඕනේ
    සිංහලෙන් හිතල English වලින් ද කතා කරන්නේ? එතකොට ඔහොම ප්‍රශ්නයක් එනවා බං.