මචන් මේකයි කෙස් එක . මට ප්‍රශ්න කිහිපයක් තියනවා මට ගොඩ එන්න පොඩි ටිප්ස් ටිකක් කියන්න බෝක්කල ටික .මිටින්ග් වලදී කතා කරද්දී ශේප් එකේ ගැටගහගෙන කතා කරනවා එත් මට එක තව ඉම්පුර්ව් කරගන්න ඕනේ .අනිත් කෙස් එක මේ හෙන පත හෑලි ටාස්ක් තියනවා (software tasks ) .
සමහර ඒවගේ කියල තියන වචන තේරෙන්නේ නැ බන් google කරලත්
අනිත් ප්‍රශ්නේ සමහර දේවල් explain කරලා ලියන්න , ඒවා මට කඩ්ඩෙන් ලියාගන්න එන්නේ නැ .බොහොම වචන ටිකකින් ලියල ඉවර වෙන්නේ.මේකත් හදාගන්න ඕනේ .ඉක්මනට හදා ගන්න විදියක් කියන්න මිත්‍රවරුනි