ane matath poddak kiyapallako SQL igena ganan thanak ehema
sunday class thiyenawanam hodai
danata ERP system ekak use karanawa
මොකක්ද මචන් ERP එක?
ane matath poddak kiyapallako SQL igena ganan thanak ehema
sunday class thiyenawanam hodai
danata ERP system ekak use karanawa


ඔය company එක නම් අවිල් වගෙ තමා ඔය කියලා තියෙනවා වගෙ. මගෙ නම් suggestion එක frontend වලම අලුත් එවා ඉගෙන ගන්න කියන එක. Angular JS, React වගෙ ඉගෙන ගන්න. javascript syntax දන්න එකෙ. ඊලගට වෙලා තියෙන විදිහට backend කරන්න ඔනෙ නම් Node JS වගෙ ඉගෙන ගන්න. Mobile පෑත්තට කමති නම් Ionic,React Native වගෙ කරන්න. කියලා දෙනකන් ඉන්න ඔනෙ නෑ නෙහ් net එකෙන් හොයලා ඉගෙන ගන්න

වෙසක් එකට දන්සැල් , birthday celebrate කරලා ,cricket match වගේ ගොඩක් fun event තිබුණා


හැබැයි පස්සේ performence හොද නම් හිතා ගන්න බැරි විදියට salary වැඩි වෙයි කිවුවා
ඕවා නම් ටිපිකල් බයිලා.....මෙහෙමයි backend ඉගනගන්න ඕනේ නම් හොඳම දේ පුලුපුලුවන් විදිහට කරන්න පටන් ගන්න එකයි. schedule කොහෙත් tight තමයි අපිට ඉගනගන්න company වලින් ගෙවන්නේ නෑ උත්සාහය තියනවනම් බැරි නැහැ.
frontend කරත් ඔය PSD to HTML කරන තැනින් ඉස්සරහට ගිහින් ඊට වඩා දෙයක් කරන්න ඉගනගන්න. ඒ පැත්තෙන් උනත් ඉස්සරහට යන්න ඕනේ තරම් ඉඩ තියනවා. ලොකු company එකක් ලොකු salary එකක් දීලා PSD to HTML විතරක් කරන කෙනෙක්ව ගන්නේ නැහැ තමන්ගේ අනාගතේ ගැනත් හිතන්න.
අකමැත්තක් නැත්තම් ඔය එන්න කිව්වා company එකේ නම PM කරන්න දන්න දෙයක් තියනවා නම් කියන්නම්


