IT Expert ලගෙන් හෙල්ප් එකක් ඕනි ...

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,466
    23,722
    113
    ලිම්පෝපෝ කන්දෙ
    You are getting a fairly good salary at the place that you currently work. So do it for some more time and learn developing.

    Then apply for a web developing job when you are confident with your deb developing skills. Do some projects to show in the interviews.

    If you want more money work as a freelancer after office hours. :yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • දෙන්නං කාසි වලට යන්නෙපා :no:
    සුරංගනා කතා ටිකක් කියලා වගේ. කම්පැනිවලින් කියන කතා සත 5 කට විස්වාස කරන්නත් එපා.
    අලුත් තැනට යනවා නං අපොයිමන්ට් ලෙටර් එක අරං මිසක් දැනට ඉන්න තැනින් රිසයින් වෙන්නත් එපා
    හොඳම දේ දැනට ඉන්න තැනින් ට්‍රැක් චේන්ජ් එකක් ඉල්ලල එක්ස්පීරියන්ස් ටිකක් හදාගන්න

    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    ගොඩක් අයගේ comment කියෙවුවා ...ගොඩක් දෙනෙක් කියලා තිබුනේ ඉන්න තැනින් යන එක එච්චර හොද තීරණයක් නෙවෙයි කියලා ...ඔයාලා හැමෝගෙම උපදෙස් වලට ගොඩක් tnx ...මමත් දැන් හිතනවා මම ගන්න හැදුවේ මෝඩ තීරණයක් කියලා ....මේකට ගොඩක්ම හේතු උනේ අලුත් company එකේ මම දැක්ක විදියට ගොඩක් social event තිබුණා ...වෙසක් එකට දන්සැල් , birthday celebrate කරලා ,cricket match වගේ ගොඩක් fun event තිබුණා ...දැන් වැඩ කරන තැන එහෙම මුකුත් නැහැ ..එකයි මට ගොඩක් අලුත් company එක හිතට ඇල්ලුවේ ...අනික කීපදෙනෙක් කියල තිබුන දැන් ඉන්න තැනම back end වැඩ වලටවත් join වෙන්න බලන්න කියල ..එක නම් කරන්න අමාරුයි ..මොකද එයාලගේ තියෙන්නේ ගොඩක් rough schedule එකක් ..ඉතින් front end වැඩ ටිකත් බොහොම අමාරුවෙන් ඔය time frame එකට cover කරන්නේ ...මොනවා උනත් ඔයාලගේ වටිනා අදහස් වලට බොහොම ස්තුත්යි ...
     
    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    ඔය company එක නම් අවිල් වගෙ තමා ඔය කියලා තියෙනවා වගෙ. මගෙ නම් suggestion එක frontend වලම අලුත් එවා ඉගෙන ගන්න කියන එක. Angular JS, React වගෙ ඉගෙන ගන්න. javascript syntax දන්න එකෙ. ඊලගට වෙලා තියෙන විදිහට backend කරන්න ඔනෙ නම් Node JS වගෙ ඉගෙන ගන්න. Mobile පෑත්තට කමති නම් Ionic,React Native වගෙ කරන්න. කියලා දෙනකන් ඉන්න ඔනෙ නෑ නෙහ් net එකෙන් හොයලා ඉගෙන ගන්න
     
    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    ඔය company එක නම් අවිල් වගෙ තමා ඔය කියලා තියෙනවා වගෙ. මගෙ නම් suggestion එක frontend වලම අලුත් එවා ඉගෙන ගන්න කියන එක. Angular JS, React වගෙ ඉගෙන ගන්න. javascript syntax දන්න එකෙ. ඊලගට වෙලා තියෙන විදිහට backend කරන්න ඔනෙ නම් Node JS වගෙ ඉගෙන ගන්න. Mobile පෑත්තට කමති නම් Ionic,React Native වගෙ කරන්න. කියලා දෙනකන් ඉන්න ඔනෙ නෑ නෙහ් net එකෙන් හොයලා ඉගෙන ගන්න

    tnx:)
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    machan, experience nattam inna thana job eka karagena yana gaman, externally back end dev gana follow karanda, tutorial balanda, experiment karanda, experience ganda.

    Eeeta passe, thaman gana confidence ekak awama, backend + front end experience ekath ekka, inna thana hoda salary ekak + facility request karanda. ( inna thana shape nam).

    Ehemath naththam, market eke oppertunities walata try karanda.

    nikam ehata mehata, masen maseta panina ewun anthimata industry eken eliyata wisiwenawa, mokada, company walin ewun gana echchara credibility ekak thiyanne nathi hinda.

    good luck.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැබැයි පස්සේ performence හොද නම් හිතා ගන්න බැරි විදියට salary වැඩි වෙයි කිවුවා

    ඕවා නම් ටිපිකල් බයිලා.....මෙහෙමයි backend ඉගනගන්න ඕනේ නම් හොඳම දේ පුලුපුලුවන් විදිහට කරන්න පටන් ගන්න එකයි. schedule කොහෙත් tight තමයි අපිට ඉගනගන්න company වලින් ගෙවන්නේ නෑ උත්සාහය තියනවනම් බැරි නැහැ.

    frontend කරත් ඔය PSD to HTML කරන තැනින් ඉස්සරහට ගිහින් ඊට වඩා දෙයක් කරන්න ඉගනගන්න. ඒ පැත්තෙන් උනත් ඉස්සරහට යන්න ඕනේ තරම් ඉඩ තියනවා. ලොකු company එකක් ලොකු salary එකක් දීලා PSD to HTML විතරක් කරන කෙනෙක්ව ගන්නේ නැහැ තමන්ගේ අනාගතේ ගැනත් හිතන්න.

    අකමැත්තක් නැත්තම් ඔය එන්න කිව්වා company එකේ නම PM කරන්න දන්න දෙයක් තියනවා නම් කියන්නම්
     
    tnx for advice...:):):)