IT Field එකට Enter වෙන්න තිබ්බ මෝටිවේෂන් එක මොකක්ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,796
    23,486
    113
    මන් නම් කියන්නෙ උඹ මාසයක් විතර තනියම programming language එකක් ඉගෙන ගෙන පොඩි apps දෙක තුනක් හදපන්.. මාසේ ඉවරවෙද්දි මොන මගුලක්ද කියල හිතෙනවා නම් deadline එකට වැඩ කරන ඒක වදයක් වගේ නම් it select කරන ඒක ගැන තව පාරක් හිතපන් :)
    සිරි අයියා පුලුවන්නන් කියන්නකො අපි self study කර කර ඉදල හරියටම දැනගන්නෙ කොහොමද දැන් මගෙ දැනුම freelancing/job එකක් කරන්න ප්‍රමාණවත් කියල?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සිරි අයියා පුලුවන්නන් කියන්නකො අපි self study කර කර ඉදල හරියටම දැනගන්නෙ කොහොමද දැන් මගෙ දැනුම freelancing/job එකක් කරන්න ප්‍රමාණවත් කියල?
    ඒක තේරෙන්නේ තමන් තනියෙන් project එකක් ගහද්දි යි, interview එකකට ගියාමයි තමයි බන්.. උඹ දැනට දන්න ටිකෙන් බලපං project එකක් ගහන්න.. මාත් react වල ගොඩක් දේවල් ඉගෙනගත්තෙ ගෙවල් ලග එකෙක්ට portal එකක් ගහල දෙන්න ගිහින්.. ඒක deliver කරගන්න බැරි උනා හැබැයි මං ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත...

    Project එකක් කරගන්න පුලුවන් නම් ඊළග ස්ටෙප් ඒක intern ගිහින් company එකක වැඩ කරලා practice වෙන ඒක.. එහෙම වැඩ කරද්දී තමන්ගේ improve වෙන්න ඕන පැති ත් පේනවා නේ.. Intern ඉවරවෙලා ජොබ් වලට apply කරා නම් හරි..
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    මාත් මගේ පාත් එක වෙනස් කලා IT වලට. ඇත්තම් කිව්වොත් මාත් ආවෙත් සල්ලි නිසයි ගෙදර ඉදන් වැඩ කරන්න පුලුවන් නිසයි.මම මග්‍රෙ ෆීල්ඩ් එකේ ලොකු මුදලක් එන්නෙ නෑ මහන්සිය විතරයි. ඒක දන්නෙ තමන් තමයි. ඒත් සල්ලි එනවනම් අසාවෙන් කරන්න පුලුවන්.
    Uba monada java da
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    podi kale indanma computer atha patha ganna thibba dadi asawa saha podi podi dewal thaniyama karalama igena ganna pluwan kamak thibba eka, computer ekata windows gahaganna wage weda wala indan
    6 wasaredima computer society ekata ehema iskole join wuna
    7 wasaredi thamai coding walata asawa athi wune, mulinma Java thamai poddak atha gawe
    puduma puke amaruwak thibbbe e dawas wala indan
    iskole kale coding competition walin ehema places aragena thiyenawa
    tv program ekakata yannath chance eka labuna e kale
    issara internet ehema nathi nisa wijaya pariganaka, roo magazine ehema aniwaren hema masema gannawa
    mulin OL iwara una gaman Java institiute giya masa 6k withara, ewata ahu wune ithin ewa gena kiyala denna kawrruth hitye na (e kale elakiri eka gena danneth naha)
    passe AL iwara wenna masa 8kata wage kalin indanma IIT yanna plan kara
    e widihata thama ithin field ekata enter wune :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ටෙක් එකේ VB.Net ඉගෙන ගැනීම සහ මිස් ඉස්සරහා පොරක් වෙන්න ලැබීම :lol:
     
    • Like
    Reactions: sami_boy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,486
    113
    ඒක තේරෙන්නේ තමන් තනියෙන් project එකක් ගහද්දි යි, interview එකකට ගියාමයි තමයි බන්.. උඹ දැනට දන්න ටිකෙන් බලපං project එකක් ගහන්න.. මාත් react වල ගොඩක් දේවල් ඉගෙනගත්තෙ ගෙවල් ලග එකෙක්ට portal එකක් ගහල දෙන්න ගිහින්.. ඒක deliver කරගන්න බැරි උනා හැබැයි මං ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත...

    Project එකක් කරගන්න පුලුවන් නම් ඊළග ස්ටෙප් ඒක intern ගිහින් company එකක වැඩ කරලා practice වෙන ඒක.. එහෙම වැඩ කරද්දී තමන්ගේ improve වෙන්න ඕන පැති ත් පේනවා නේ.. Intern ඉවරවෙලා ජොබ් වලට apply කරා නම් හරි..
    මෙහෙමයි freelancing කරන්න තමයි idea එක. Project එකක් කරද්දි තේරෙන්නෙ කිවුවට බන් අපි දන්නෑනෙ මේ හම්බෙන ප්‍රොජෙක්ට් එක ප්‍රමාණවත් එකක්ද කියල? මුකුත් එහෙම standard level එකේ project ideas ගන්න වගේ සයිට් නැද්ද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මෙහෙමයි freelancing කරන්න තමයි idea එක. Project එකක් කරද්දි තේරෙන්නෙ කිවුවට බන් අපි දන්නෑනෙ මේ හම්බෙන ප්‍රොජෙක්ට් එක ප්‍රමාණවත් එකක්ද කියල? මුකුත් එහෙම standard level එකේ project ideas ගන්න වගේ සයිට් නැද්ද?
    මන් freelance නම් කරලා නෑ brother.. Self learning කරලා freelance කරන ගොඩක් උන් දැනටම freelance කරන එකෙක් ලග තමයි වැඩ පටන් ගන්නේ.. නැත්නම් ඌ company එකක වැඩ කරලා ආපු එකෙක්..උඹට freelance development කරන එකෙක්ගෙන් තමා ඕක අහන්න වෙන්නෙ..

    Project එකක් කියන්නෙ මොකක්හරි අනිත් අයට useful දෙයක්.. මන් එ විස්තරේ කරේ intern යන්න ඕන level එකට.. බෙකරියකට management system එකක්, personal finance management app එකක් වගේ දෙයක් උනත් හදන්න පුලුවන්..

    මන් intern යද්දී හදලා තිබ්බ පොඩි chrome extension එකක් browser එකේ ඉදන් notes දාගන්න පුලුවන් විදිහට.. මොකද ඒකාලේ මට monitor එකක් තිබ්බෙ නැහැ.. Net ඒකෙන් බලලා word ඒකට ගිහින් paste කරන ඒක මට එපා උන නිසයි ඒක හැදුවෙ.. මගේ ස්ටොරිය එක්ක project ඒක ගැන කිව්වම interview panel ඒක impress උනා.. Intern එකත් offer කරා.. ඔයවගේ තමන්ගේ ප්‍රශ්නෙකට හදන පොඩි project එකක් උනත් intern යනවා නම් ඇති..
     
    • Like
    Reactions: shenat and NaOH

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,999
    113
    මං නම් කරන්නේ ආතල් නිසා බන්.. සල්ලි කියන එක නිකන් by product එකක් වගේ.. මොකක්හරි app එකක් හදලා ඒක කට්ටිය use කරනකොට kick එකක් එනවා..
    meka num sira point eka. mata kattiya suggestion deela, appreciate karla message dana kota amuthu feeling ekak enne. smaharu idala hital donation parkuth danawa mata :love2:
     
    • Love
    Reactions: siri_ayya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    UGC

    මං නම් කරන්නේ ආතල් නිසා බන්.. සල්ලි කියන එක නිකන් by product එකක් වගේ.. මොකක්හරි app එකක් හදලා ඒක කට්ටිය use කරනකොට kick එකක් එනවා..
    mehema unta thamai IT hariyatama hari yanne.
    ------ Post added on Oct 17, 2022 at 5:36 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මුකුත් එහෙම standard level එකේ project ideas ගන්න වගේ සයිට් නැද්ද?
    මේ මට හම්බුණ එහෙම ඒක site එකක්...
    අලුතින් it field එකට එන කෙනෙකුට තියෙන්න ඕනෑම සුදුසුකමක් තමයි කලින් කරපු projects එකක් හෝ කිහිපයක් තියෙන එක..ඒ projects නිකම්ම ආසාවට හදපු ඒවා නොවී කාගෙහරි problem එකකට හදපු එකක් නම් වටිනාකම තවත් වැඩියි ..

    net එකේ බලද්දී මේ විදිහේ projects තියෙන සුපිරි site එකක් හම්බුනා..මේකේ newsletter එකට register වුණා ම සතියට සැරයක් requirements email එකක් එයි ..මේගොල්ලෝ හැම සතියෙම මුල requirement එකක් එවනවා..ඔයාලට තියෙන්නේ weekend වෙද්දී ඒ project එක complete කරලා github දාන්න ..මේකෙන් ඔයාලටවත් එයාලටවත් කිසි මුල්‍ය වාසියක් නම් නෑ ..හැබැයි ඔයාල අතින් සතියකට සැරයක් project එකක් කෙරෙන නිසා මේක ඔයාලගේ ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි ..

    ගිහින් ම බලන්න මෙන්න link එක ..

    https://weeklyproject.club/how/
     
    • Like
    Reactions: animation

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mama tech sri lanka eke course ekak kara grade 9 iddi.
    Eda indala tamat problem solving part eka ta mara kick ekak tiyenawa.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සිරි අයියා පුලුවන්නන් කියන්නකො අපි self study කර කර ඉදල හරියටම දැනගන්නෙ කොහොමද දැන් මගෙ දැනුම freelancing/job එකක් කරන්න ප්‍රමාණවත් කියල?
    thaniyama project ekak hadanna balapan.

    Create a basic calculator​

    Make a countdown timer​

    oya wage ewwalin patan aran thamange portfolio ekata daganna puluwan kiyala hithena app deka thunak hadapan.

    hari giyama project keepayak ganna try karapan. ba kiyala hithannepa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,486
    113
    මන් freelance නම් කරලා නෑ brother.. Self learning කරලා freelance කරන ගොඩක් උන් දැනටම freelance කරන එකෙක් ලග තමයි වැඩ පටන් ගන්නේ.. නැත්නම් ඌ company එකක වැඩ කරලා ආපු එකෙක්..උඹට freelance development කරන එකෙක්ගෙන් තමා ඕක අහන්න වෙන්නෙ..

    Project එකක් කියන්නෙ මොකක්හරි අනිත් අයට useful දෙයක්.. මන් එ විස්තරේ කරේ intern යන්න ඕන level එකට.. බෙකරියකට management system එකක්, personal finance management app එකක් වගේ දෙයක් උනත් හදන්න පුලුවන්..

    මන් intern යද්දී හදලා තිබ්බ පොඩි chrome extension එකක් browser එකේ ඉදන් notes දාගන්න පුලුවන් විදිහට.. මොකද ඒකාලේ මට monitor එකක් තිබ්බෙ නැහැ.. Net ඒකෙන් බලලා word ඒකට ගිහින් paste කරන ඒක මට එපා උන නිසයි ඒක හැදුවෙ.. මගේ ස්ටොරිය එක්ක project ඒක ගැන කිව්වම interview panel ඒක impress උනා.. Intern එකත් offer කරා.. ඔයවගේ තමන්ගේ ප්‍රශ්නෙකට හදන පොඩි project එකක් උනත් intern යනවා නම් ඇති..
    Thank you bro. Helped a lot.

    thaniyama project ekak hadanna balapan.

    Create a basic calculator​

    Make a countdown timer​

    oya wage ewwalin patan aran thamange portfolio ekata daganna puluwan kiyala hithena app deka thunak hadapan.

    hari giyama project keepayak ganna try karapan. ba kiyala hithannepa.
    අඩේ මීට වඩා advanced ඒවා මට දැනුත් පුලුවන්නෙ :baffled: Intern මට්ටමට ඒ ප්‍රමාණවත්ද?
    හැබැයි මං machine learning වගේ data driven පැති වලට යන්න හදන්නෙ. මං ආස ඒවට.

    ------ Post added on Oct 17, 2022 at 5:44 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Thank you bro. Helped a lot.

    අඩේ මීට වඩා advanced ඒවා මට දැනුත් පුලුවන්නෙ :baffled: Intern මට්ටමට ඒ ප්‍රමාණවත්ද?
    හැබැයි මං machine learning වගේ data driven පැති වලට යන්න හදන්නෙ. මං ආස ඒවට.

    ------ Post added on Oct 17, 2022 at 5:44 PM
    ehema nam ithin podi podi wada tikak karala balapan Machine Learning atha gahanna kalin.

    eetapasse paththakin wada karana gaman anik paththen igena ganing.
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හැබැයි මං machine learning වගේ data driven පැති වලට යන්න හදන්නෙ. මං ආස ඒවට.
    එහෙනම් එ side ඒකෙන් projects කරන්න ඕන මචන්.. Kaggle account එකක් තියෙනවා නම් එකේ competitions ගහන්න.. Tensorflow Pytorch frameworks, basic math, stat, algorithms, data structutes දැනුම data science intern යන කෙනෙකුට ඕනෙම කරන දේවල්..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එහෙනම් එ side ඒකෙන් projects කරන්න ඕන මචන්.. Kaggle account එකක් තියෙනවා නම් එකේ competitions ගහන්න.. Tensorflow Pytorch frameworks, basic math, stat, algorithms, data structutes දැනුම data science intern යන කෙනෙකුට ඕනෙම කරන දේවල්..
    math me tike owa poddak touch karanawa.

    eth freelance readyda balaganna widihak thiyeda?

    IT paththa nam upades dunnaki eth mama AI paththa company ekakawath touch karala na.

    Aththtatama company ekaka AI patta run wenne kohomada bala ganna widihak thiyeida?

    dan programming godak dura awith hinda aye AI intern kenek wenna ba.